රාස් 2002

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    Raaz 2002 film එකෙ ඉන්න හොල්මන මාලිනී මාර ලස්සනයි. මං එයා ඉන්න ෆිල්ම් හෙව්වා. රාස් ෆිල්ම් එකෙන් පස්සෙ එයාට වෙච්ච දෙයක් නෑනෙ. මැරිල හරි මරලා හරි වත් ද?