ඔතන ඉන්න එක්කෙනෙක් මම දන්නව. අපේ ගෙවල් ලග. මිනිහ පට්ට මහන්සියකින් දියුනු උන කෙනෙක්. හොද සල්ලි කාරයෙක්. කිසිම කෙනෙක්ට ලොකු ලයින් එකක් නම් දාල නෑ ගමේ. ගමේ වැඩක් කරද්දි උනත් ඕන දේකට සෙට් වෙන කෙනෙක්.මු වටේ ඉන්නෙ සුපිරි වාසනාවන්ත සෙට් එකක්. සමහර සල්ලිකාරයෝ ඉන්නවා උන්ගෙ ආතල් එක ගන්න උන්ට තනියම බෑ, ඒ නිසා උන්ට සෙට් එකක් ඕනා. ඒත් උගෙ ලෙවල් එකට උන්ට සල්ලි විසි කරන්න බෑ. ඉතින් සල්ලි කාරයගේ ආතල් එක ඌ ගන්නම ඕන නිසා මුන්ට නිකන් එන්න කියනවා.
උනුත් ඉතින් ඇවිල්ලා ආතල් අරන් ඉන්නවා. මූට කෙල උන දවසකට ඔය එක බඩුවක් වත් නෑ. පොඩ්ඩක් බලපන් කල්බ් වසන්ත පස්සෙ හිටපු සෙට් එක. උනුත් ඒ වගේ තමා.
මූ කවිත් ලියනවාදවසක් රා ටිකක්
ලැබ බී මත් ව මීයෙක්
බළලා වී මතක්
මෙසේ කීයේ උඩගු වදනක්
බළලකු ඉතින් මට
අසු වුණ හොතින් විගසට
කඩා ඌ දෙකකට
දමමි ඇද-ලා කහල ගොඩකට
ළමයෙක් ඒ දෙසා
හැඩි බළලකු විලසා
මීයා ඒ අසා
වසා-ගෙන ඇස් කී ය මෙබසා
පින් සිදු වෙයි අනේ
මගේ හාමුදුරුවනේ
මා නො මැරුව මැනේ
වඳිමි අත් දෙක තබා මුදුනේ
තම තරම දැන ගෙන
නො පැවතුණ හොත් සැම මෙන
මීයාට වූ මෙන
බය යි වන්නේ නොසිතු විලසින