RMV එකෙ තමයි පගා මරුවො ඉන්නෙ. ඇතුලෙ ඉන්නව එකෙක් ලයිසන් එක හදල ඉවර උනාම තැපැල් කරන්න කලින් අරගෙන දෙනවා. 3000/= යි. සතියකට එක දවසක් සෙට් වෙච්චි උන්ට සල්ලි ගේන්න කියලා එතන පන්සල ගාව වෑන් එක ගහනවා.Gov ekata hambena tax walata wada, okunge pagawe total eka wadi athi lol
ඊටපස්සෙසෙ ආවම වෑන් එකට එන්න කියල 3000 අරන් ලයිසන් එක දෙනව ලියුම් කවරෙ එක්කම.
මම ගියා එකෙක් එක්ක දවසක් ලයිසන් 50ක් විතර මිටියක් තිබුනා එතනින් තොරලා දුන්නෙ.
50*3000 = 150,000/= /= සතියකට පගාව විතරක්.
