රැකගත්තානම් අදටත් විරුවෙකි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    රැකගත්තානම් අදටත් විරුවෙකි

    images

    මෑත ඉතිහාසයේ බිහිවූ වීරයන් අතර සරත් ෆෝන්සේකාට ලැබී තිබුනේ විශේෂිත ස්ථානයකි.
    අපේ විරුවන් ත්‍රස්ථයන්ගේ මර්මස්ථාන එකින් එක ඩැහැගනිද්දී ඒ අනගිතම ආඩම්බරකම අප විරුවන් කෙරෙහි හිත් තුල ලියලා වැඩෙන්නට විය.
    හංදියක් හංදියක් ගානේ මහා පුවරුමත දිස්වූයේ ඔවුන්ය.
    සේනාධිනායක , ආරක්ෂක ලේකම් , එවකට හමුදාපති සරත් ෆෝන්සේකා ඒ අතරින් ප්‍රධාන විය.
    මන්ද මෙහි සම්පූර්ණ වගකීම ඔවුන් අත රැදී පැවතීම හැම දෙනාම දන්නා වූ කරුණක් වීමය.
    කෙසේ හෝ අපේ විරුවන් මාතෘ භූමිය ත්‍රස්තයන්ගෙන් බේරාගැනීමට සමත් විය. එහි උණුසුම මැකී යන්නටත් මත්තෙන් සිදුවූයේ කිසිවෙක් අපේක්ශා නොකල දෙයකි.
    බලය උදුරාගැනීමට මාන බලමින් සිටි ජවිපය සහ එක්සත් ජාතික පක්ශය බල තන්හාවේ පෙත්ත ෆෝන්සේකාට ගිල්වීමට සමත් වීමයි.
    එතැන් පටන් සියලු කාරනා අමතක කොට කෙසේ හෝ බලය ලබාගැනීමට ෆෝන්සේකා ඇතුලු පිරිස උත්සාහ කරන්නට විය,
    සුදු කොඩි කථා දිගහැරෙන්නට විය.
    චැනල් 4 සදහා වීඩියෝ පට එළියට යන්නට විය .
    කෑ පතේ පහරන්නන් කෙරෙහි අප ජනතාවගේ හිතෙහි කිසිදු ආදරයක් නොතිබුනා විය. ජෙනරාල් කෙරිහි වූ ගෞරවය හිත් වලින් වියැකී යන්නට විය. ෆෝන්සේකා බල ලෝබිත්වය හමුවේ තමන්ගේ වල තමා විසින්ම කපාගන්නට විය.

    දැන් සියල්ල සිදුවී හමාරය. ලබාගත් ජයග්‍රහණ සතු කරගනිමින් එක්ව ගිය ගමන ෆෝන්සේකා ආරක්ෂා කලේනම් ඔහු අදටද අතිවිශිෂ්ඨ විරුවෙකි.....

    Code:
    http://asipiya.blogspot.com/2010/08/blog-post_14.html
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ශ්‍රී ලංකා නිදහස් පක්ශයෙන් චන්දය ඉල්ලුව නම් අදටත් විරුවෙකි..
    විමල් තුම්මුල්ලෙදි පොලිස් කාරයගෙ තොප්පිය විසි වෙන්න ගහලත් කිසි අවුලක් නෑ..
    ගාල්ලෙදි උද්ගෝශනය කරපු විජිත රිමාන්ඩ්..
    මොකද්ද වෙනස? පොලිසියද? පක්ශෙද?
     
    Last edited:

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මොන නිලයෙන් අයින් උනත්....මොන ප්‍රශ්න ආවත්......Sarath Fonseka නැමති දේශපාලකයා අනුමත නොකලද :( , General Sarath Fonseka කවදත් අපේ හදවතේ නොමියෙන මිනිසෙකි. :)
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Ekanam atta tama macho eya politics walata apu eka tama kalapu lokuma moda kama, habai me lankawe jeeawth wenne maha kelehiguna danne neti kalakanni jatiyak kiyalai me diha balana anek ratawal hitanne.Monawa wethath minihata kalapu wede nam weradi.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ශ්‍රී ලංකා නිදහස් පක්ශයෙන් චන්දය ඉල්ලුව නම් අදටත් විරුවෙකි..
    විමල් තුම්මුල්ලෙදි පොලිස් කාරයගෙ තොප්පිය විසි වෙන්න ගහලත් කිසි අවුලක් නෑ..
    ගාල්ලෙදි උද්ගෝශනය කරපු විජිත රිමාන්ඩ්..
    මොකද්ද වෙනස? පොලිසියද? පක්ශෙද?

    චන්දෙ ඉල්ලන්න අවශ්‍යතාවක් නෑ මචන් , ඔය ශවේන්ද්‍ර , ජගත් ඩයස් හරි අපූරුවට ඉන්නේ , 57 , 53 සේනාංක මිනිස්සුන්ට කට පාඩම් , ඒව තම්යි නොමැකෙන සටහන්. ඒ කවුරුත් කිව්වේ නෑ සුදු කොඩි අරන් ආපු උන්ට වෙඩිතිබ්බයි කියල. ඔය කියන කේස් එක වෙලේ ගෝඨාභය තමයි කිව්වේ පොලීසිය විත්ඩ්‍රෝ කරන්නයි කියල. එන්න ඕන නැති තැනකට තමයි පොලීසිය අවේ ඒ රට වෙනුවෙන් පර බල්ලන්ට විරුද්ධව කරපු උපවාසයක් හෝ නාඩගමක් , කොහොම උනත් පෙන්නන්න හැදුවේ අපේ ස්වාධීනත්වය