රැකියාවක්!

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මගේ යාලුවෙක් මට කීවා එයා ලග කෙනෙකුට ජොබ් එකක් තියනවා කියලා සංචාරක ව්යාපාරයේ.. මට මේ සම්බන්දව වැඩි විස්තර කියන්න කමති කෙනෙක් ඉන්නවානම් මෙතනට එන්න.. එක්කෝ පීඑම් එකක් දාන්න..
මෙම රැකියාව ඉතාම හොද එකක් ගොඩක් හොද ආදායමක් ලබන්න පුලුවන්.. ඔයාලගේ කව්‍ රු හරි කෙනෙක් සම්බන්ද කලත් කමක් නෑ වැඩේ පිලිබද හොදට දන්න... (යාලුවා ජුව්ස් ජාතිකයෙක්)
:D