වයස 18 නොඅඩු 23 නොවැඩි සාමාන්‍ය පෙළ සමත් (ගණිතයට අඩුම තරමේ S සාමාර්ථයක්) සහ පරිගණක දැනුම ඇති අයෙකුට රැකියාවක් ඇත. කැමති අය හෝ රස්සාවක් හොයන අය ඉන්නවනම් pm එකක් දාන්න. මාලඹේ අවටනම් වඩා හොඳයි.