රැකියාවක්

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    වයස 18 නොඅඩු 23 නොවැඩි සාමාන්‍ය පෙළ සමත් (ගණිතයට අඩුම තරමේ S සාමාර්ථයක්) සහ පරිගණක දැනුම ඇති අයෙකුට රැකියාවක් ඇත.

    කැමති අය හෝ රස්සාවක් හොයන අය ඉන්නවනම් pm එකක් දාන්න. මාලඹේ අවටනම් වඩා හොඳයි.