රැකියාවට කොළඹ එන මධ්‍යම පාන්තිකයන්ට ‘ස්ටුඩියෝ වර්ගයේ‘ කුලී නිවාස

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කොලඹ නිවාස හදන්න නෙවෙ රැකියා ටික අනෙක් දිස්ත්‍රික්ක වලට ගෙනියන්න ක්‍රමයක් හදන්නයි ඔන

    සිරාවට. කොළඹ උන්ට ජොබ් හොයන්න පට්ට ගේමක් දෙන්න ඕනේ
     
    • Like
    Reactions: TechnWeb

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,887
    113
    මාලඹේ
    Lankawata Kela une Rata pura Office tiyena nisa? Mona Gon Thinking ekakda yako eka.
    Ratema Idam aran gewal hadanne Minissu wadi wena nisa. Ekata Government eken Housing Flats hadanna one Minissunta padinichi wenna salli dila. Naththan Haddanna Contractors lawa Diriganwanna one. Land wala gewal hadana unta Tax gahanna one lokuwata. Ewa okkoma Governemt karanna one dewal Issaraha gana hithala. Rules and Regulations Genna one Issaraha Gana hithala. Ewa Kisi deyak na ne. Unta hithunama Hoda deal ekak awoth commis eka hoda nan Karanawa.Echcharai.

    Anika MRT rata Purawata nemei, Aduma Colombo watewath danna tibba. Eka Main Priority ekak Lankawata.. But eka une na last 20 years. Ara Hadapu Airport/ Hambanthota Thadi Auditorium walata wada Kochchara Priory ekak dila eka Karanna tibbada balapan, Mewa Okkoma Palakayange Waradi. Kisima Management ekak na,. Commis walata Okkoma dewal Karanne me thak hitapu hama Government ekakma.
    ඕකට උත්තරේ මම දෙවැනියට කොමෙන්ට් එකේ තියෙනවා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,441
    113
    කෑගල්ල
    වටිනා වාක්‍ය රචනා වක් .
    ලකුණු 20 න් 17ක්ම දෙන්න පුළුවන් 🤫🤫
    උබලා කොලබ උනාට මේ ගම්වල ඉන්න මිනිස්සු දැන් කොලබට බඩගාන්නේ නැතිව අහල පහලින්ම වැඩේ කරගන්නවා. App හද හද ඉන්නවට වඩා. පිට පලාත්වල තියන ආයතන ටික දියුනුකරලා ගත්තානම්. මිනිස්සු කොලබට එන්න ඔන්නේ නෑ. වේලාවත් ඉතිරි වෙනවා. හරකෙක් දේන්නෙක් ඇවිල්ලා කැගැහුවට කැමරාවක් අල්ලන්. බහුතරයක් මිනිස්සු වැඩේකරගෙන ස්තුතිකරලා යනවා ඔනේ තරම් දැකලාතියනවා 🤣🤣🤣🤣🤣.
     
    • Like
    • Dislike
    Reactions: Error365! and jcj

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඔය වෙන රටක් දැකලා නැති ගොන් මිනිස්සු කියන විදියට රටවල් හදන්න බැහැ එක ප්‍රායෝගික නැහැ. රට පුරාම මිනිස්සු ඉන්නවා කියන්නේ රටපුරාම ඉඩම් පරිසරය කැලෑ ඔක්කොම ඉවරයි කියන එක.

    agree with you
     
    • Like
    Reactions: 2osama

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    කොලඹ නිවාස හදන්න නෙවෙ රැකියා ටික අනෙක් දිස්ත්‍රික්ක වලට ගෙනියන්න ක්‍රමයක් හදන්නයි ඔන
    This is the ultimate solution. Colombo is so crowded and overrated. Government should persuade more people to start their business in other cities like Hambanthota as it has a port, airport and linked to colombo via expressway :)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,887
    113
    මාලඹේ
    උබලා කොලබ උනාට මේ ගම්වල ඉන්න මිනිස්සු දැන් කොලබට බඩගාන්නේ නැතිව අහල පහලින්ම වැඩේ කරගන්නවා. App හද හද ඉන්නවට වඩා. පිට පලාත්වල තියන ආයතන ටික දියුනුකරලා ගත්තානම්. මිනිස්සු කොලබට එන්න ඔන්නේ නෑ. වේලාවත් ඉතිරි වෙනවා. හරකෙක් දේන්නෙක් ඇවිල්ලා කැගැහුවට කැමරාවක් අල්ලන්. බහුතරයක් මිනිස්සු වැඩේකරගෙන ස්තුතිකරලා යනවා ඔනේ තරම් දැකලාතියනවා 🤣🤣🤣🤣🤣.
    මම කථා කරන්නේ ඔය කෙහෙල්මල් ආන්ඩුවේ AGA ofiice ගැන නෙවෙයි. ඔය මගුල් තිබුණත් එකයි නැතත් එකයි . ඔවාගේ ඉන්නේ උබල වගේ ජන්ම කාලකන්නි අපතයෝ. මම කිව්වේ අාර්ථික මධ්‍යස්ථානය ලෙස කොළඹ දිස්ත්‍රික්කය දියුණු කරන්න ඕනේ කියලා 😬😬
     
    • Like
    Reactions: siberian Loku

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,441
    113
    කෑගල්ල
    මම කථා කරන්නේ ඔය කෙහෙල්මල් ආන්ඩුවේ AGA ofiice ගැන නෙවෙයි. ඔය මගුල් තිබුණත් එකයි නැතත් එකයි . ඔවාගේ ඉන්නේ උබල වගේ ජන්ම කාලකන්නි අපතයෝ. මම කිව්වේ අාර්ථික මධ්‍යස්ථානය ලෙස කොළඹ දිස්ත්‍රික්කය දියුණු කරන්න ඕනේ කියලා 😬😬
    එහෙමද අනිත් රටවලත් තියෙනේ 🤣🤣🤣. AGA office එකකින් මොනතරම් දේවල් වෙනවද. ඒ විතරක් නෙමේ වහන ලයිසන් පවා දැන් පලත් මට්ටමින් දේනවා තොපිවගේ මෝලේ කුරුවල් වෙච්ච මොන්ගලයෝ හින්දා තමා මේකට කෙලවෙලා තියෙන්නේ. උබලා මවාගෙන ඉන්න ආර්තික මද්‍යස්තාන කොලඹ ම තියාගනිල්ලා. මන් කිවේ උබ කිව රාජ්‍ය ආයතන පිට පලත් වලට ගෙන්න එපා කියපු එකට.🤣🤣🤣 දන්න ලබ්බක් කතාකරපන් වහලෝ නිකන් පචවෙන්නේ නැතිව.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,424
    113
    මැදමහනුවර
    HDB-Models-of-new-estates-4_crp.jpg
    අර කොලපාටට තියෙන්නේ බේරෙ වැව නේද?
     
    • Haha
    Reactions: Error365!

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,887
    113
    මාලඹේ
    එහෙමද අනිත් රටවලත් තියෙනේ 🤣🤣🤣. AGA office එකකින් මොනතරම් දේවල් වෙනවද. ඒ විතරක් නෙමේ වහන ලයිසන් පවා දැන් පලත් මට්ටමින් දේනවා තොපිවගේ මෝලේ කුරුවල් වෙච්ච මොන්ගලයෝ හින්දා තමා මේකට කෙලවෙලා තියෙන්නේ. උබලා මවාගෙන ඉන්න ආර්තික මද්‍යස්තාන කොලඹ ම තියාගනිල්ලා. මන් කිවේ උබ කිව රාජ්‍ය ආයතන පිට පලත් වලට ගෙන්න එපා කියපු එකට.🤣🤣🤣 දන්න ලබ්බක් කතාකරපන් වහලෝ නිකන් පචවෙන්නේ නැතිව.
    වාහන ළයිසන් පාලත් වලින් දෙන එකනම් මා රයි නේද 😀
    ඔය AGA Office වලින් කරන ලබ්බවල් 80% වක් online කරන්න පුළුවන්. වෙන රටවල් වල වාහන ලයිසං .
    ID card.
    කම්පැනි open කරන ඒවා
    Bank Account ඕපන් කරන ඒවා ඔක්කොම online බං .
    උබල ට තාමත් AGA Office මැජික් වගේ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,441
    113
    කෑගල්ල
    වාහන ළයිසන් පාලත් වලින් දෙන එකනම් මා රයි නේද 😀
    ඔය AGA Office වලින් කරන ලබ්බවල් 80% වක් online කරන්න පුළුවන්. වෙන රටවල් වල වාහන ලයිසං .
    ID card.
    කම්පැනි open කරන ඒවා
    Bank Account ඕපන් කරන ඒවා ඔක්කොම online බං .
    උබල ට තාමත් AGA Office මැජික් වගේ.
    Fake 100 විතර හදාන පොන්නයෝ පච්කෙල කෙල ඉන්නේ නැතිව හම්බකරන් ජීවත් වෙයන්. අටවත් පාස්නැති දේශ පාලන වහලා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,887
    113
    මාලඹේ
    Fake 100 විතර හදාන පොන්නයෝ පච්කෙල කෙල ඉන්නේ නැතිව හම්බකරන් ජීවත් වෙයන්. අටවත් පාස්නැති දේශ පාලන වහලා.
    මට තියෙන Fake හොයන්න කලින් උඹේ Fake ටික හොයා ගනින් . දවසම උබ මෙකෙනී ඉන්නේ . Fake ID වලින් Log වේවි. අනික උඹේ Orginal එකෙන් මේකේ පජාත වැඩ කරලා Admin ට චාටර් උන නිසානේ උබ මේ ID එකෙන් හැංගිලා ඉන්නේ . උබ හිතන්නේ අනිත් එවුන් 8 පස් ගොන්නු කියලා ඒක උබෙම මෝඩකම

    උබ 8 පාස් නැති උනාට මම නම් කරන්න තියෙන ගොඩක් ඒවා කාරා . මගේ Education Qualifications මෙතැන කියන්න යන්නේ නැහැ. මට උබ වගේ ලොකු පම්පෝරි වැඩක් නැහැ .
    එක නිසා තමා මම මෙම Relax එකේ ඉන්නේ . කොල්ලෙක් විදියට මගේ වයසට Earn කරන්න පුළුවන් තරම් Earn කරලා තියෙන්නේ . උබ වගේ කාලකණියෙක් නෙවෙයි . මේකේ ඉන්න සමහර යාළුවෝ දන්නවා මම ගැන මට උඹෙන් වැඩක් නැහැ .මම ගැන පොන්නයෝ වද වෙනවාට මම කැමති නැහැ. එක නිසා මම උබ ට කියන්නේ මම ගැන වද වෙන්න එපා
    මම මේ අහලා තිබුන නිසා කිව්වේ පොන්ස්😀😀😀😀
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    කොලඹ නිවාස හදන්න නෙවෙ රැකියා ටික අනෙක් දිස්ත්‍රික්ක වලට ගෙනියන්න ක්‍රමයක් හදන්නයි ඔන

    Ohoma hithanne tika denai ban.... Unta game inna eke age therenne naa... Untath ona colombo gihilla a karumeta kara gahanna... Balen hari karanna ona....
     
    • Like
    Reactions: sakuntha1996

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,441
    113
    කෑගල්ල
    මට තියෙන Fake හොයන්න කලින් උඹේ Fake ටික හොයා ගනින් . දවසම උබ මෙකෙනී ඉන්නේ . Fake ID වලින් Log වේවි. අනික උඹේ Orginal එකෙන් මේකේ පජාත වැඩ කරලා Admin ට චාටර් උන නිසානේ උබ මේ ID එකෙන් හැංගිලා ඉන්නේ . උබ හිතන්නේ අනිත් එවුන් 8 පස් ගොන්නු කියලා ඒක උබෙම මෝඩකම

    උබ 8 පාස් නැති උනාට මම නම් කරන්න තියෙන ගොඩක් ඒවා කාරා . මගේ Education Qualifications මෙතැන කියන්න යන්නේ නැහැ. මට උබ වගේ ලොකු පම්පෝරි වැඩක් නැහැ .
    එක නිසා තමා මම මෙම Relax එකේ ඉන්නේ . කොල්ලෙක් විදියට මගේ වයසට Earn කරන්න පුළුවන් තරම් Earn කරලා තියෙන්නේ . උබ වගේ කාලකණියෙක් නෙවෙයි . මේකේ ඉන්න සමහර යාළුවෝ දන්නවා මම ගැන මට උඹෙන් වැඩක් නැහැ .මම ගැන පොන්නයෝ වද වෙනවාට මම කැමති නැහැ. එක නිසා මම උබ ට කියන්නේ මම ගැන වද වෙන්න එපා
    මම මේ අහලා තිබුන නිසා කිව්වේ පොන්ස්😀😀😀😀
    තොපි වගේ ගූ කකා ඉන්නේ නෑ මේකේ එක එකාට පජාත වෙන්න පොන්ස්. ආදායම් බලපත්‍රයයි ලයිසන් එකයි අදුරන්නේ නැති පොන්නයො එක්ක මොන තර්කද. තොගේ තියන fake 100 යෙන්ම ඇවිල්ලා dislike දැම්මත් තො පිරිමියෙක් වේන්නේ නෑ. පොන්නයා පොන්නයාම තමා. 🤣🤣🤣
     
    • Dislike
    Reactions: jcj

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,887
    113
    මාලඹේ
    තොපි වගේ ගූ කකා ඉන්නේ නෑ මේකේ එක එකාට පජාත වෙන්න පොන්ස්. ආදායම් බලපත්‍රයයි ලයිසන් එකයි අදුරන්නේ නැති පොන්නයො එක්ක මොන තර්කද. තොගේ තියන fake 100 යෙන්ම ඇවිල්ලා dislike දැම්මත් තො පිරිමියෙක් වේන්නේ නෑ. පොන්නයා පොන්නයාම තමා. 🤣🤣🤣
    පිටරට ආදායම් බලපත්‍ නැහැ ගොටුකොළ පොන්නයෝ තියෙන්නේ Road Tax 🤣🤣🤣🤣
    Driving license එකේ අපොයිමන්ත ටී pay ments ඔක්කොම ඔන්ලයින් Center එකට ගියා online විභාගේ ලිව්වුවා ඕනෙනම් එදාම Driving Test එක කාරා එළියට එනකොට Card එක print කරලා දෙනවා.
    මම Driving license online කිව්වහම උබ වගේ ගොනෙක් මෙහෙම තේරුම් ගනියි කියලා හිතුනේ නැහැ .පුදුම මොළයක් 🤣🤣🤣