රැකියාවට කොළඹ එන මධ්‍යම පාන්තිකයන්ට ‘ස්ටුඩියෝ වර්ගයේ‘ කුලී නිවාස

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,928
    3,288
    113
    Malabe
    Developed countries godak online kivvata okkoma online karannehe security reasons nisa. Ekek hack kaloth mulu city ekama down yanna puluvan. Human touch ekak anivaryayi.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොලඹ නිවාස හදන්න නෙවෙ රැකියා ටික අනෙක් දිස්ත්‍රික්ක වලට ගෙනියන්න ක්‍රමයක් හදන්නයි ඔන
    සහතික ඇත්ත, මේක තමා වෙන්න ඕන, නැත්තං කොච්චර පාරවල් හැදුවත් මදි, එන්න එන්න සෙනග වැඩි වෙනව කොලඹට එන, ඉඩම් ගිනි ගනන්. දීර්ග කාලිනව බැලුවාම ඕක තමා වෙන්න ඕන, කොලඹට මොනා හරි වුන ගමන් රටම ඩවුන් කොරෝන වලින් වුනා වගේ
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    සහතික ඇත්ත, මේක තමා වෙන්න ඕන, නැත්තං කොච්චර පාරවල් හැදුවත් මදි, එන්න එන්න සෙනග වැඩි වෙනව කොලඹට එන, ඉඩම් ගිනි ගනන්. දීර්ග කාලිනව බැලුවාම ඕක තමා වෙන්න ඕන, කොලඹට මොනා හරි වුන ගමන් රටම ඩවුන් කොරෝන වලින් වුනා වගේ
    Oka wenne na
    Mokada ohoma long term project
    Walata wada colombo ma atawana eka
    Decision ganna unta lesiyi
    Anika owa gana political, administrative decision ganna aya godk colombo inne unge families thiyenne colombo ithin e aya kamathi owa colombo ma karanna
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එක තමා ලංකාවට කෙල උණේ . මුළු රටේම ඉඩම් දැන් ගෙවල් හදන්න අරගෙන. එහෙම රට පුරාවට Factory ඕපිස් ගහනවා කියන්නේ රට පුරාවටම එකම වගේ පොදු ප්‍රවාහන සේවයක් දියුණූ කරන්න ඕනේ .MRT රට පුරාවටම දාන්න වෙනවා මේවා කරන්න බැරි වැඩ. හොඩම දේ රටේ අාර්ථික මධ්‍යස්ථානය විදියට කොළඹ දිස්ත්‍රික්කය දියුණු කරන එක . නැතුව මුළු රට පුරාවටම Office ගහන එක නෙවෙයි.
    මුළු රටේම ඉඩම් පරිසරය කැලෑ ඔක්කොම ඉවරයි. එක තමා වෙලා තියෙන්නේ .

    පොදු ප්‍රවාහනේ ගැන කතා කරන්න එපා යකෝ.ඇදිරි නීතිය දාල තිබ්බ කාලේ මිනිස්සුන්ට තේරුණා පොදු ප්‍රවාහනේ තරම.තමන්ටම කියලා වාහනයක් තිබ්බ මිනිස්සු ටවුන්වලට ගිහින් බඩු ගත්තා.පොදු ප්‍රවාහනේ පාවිච්චි කරපු උන්ට හිකිලා ගියා.
     
    • Like
    Reactions: kasun090354t

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,887
    113
    මාලඹේ
    පොදු ප්‍රවාහනේ ගැන කතා කරන්න එපා යකෝ.ඇදිරි නීතිය දාල තිබ්බ කාලේ මිනිස්සුන්ට තේරුණා පොදු ප්‍රවාහනේ තරම.තමන්ටම කියලා වාහනයක් තිබ්බ මිනිස්සු ටවුන්වලට ගිහින් බඩු ගත්තා.පොදු ප්‍රවාහනේ පාවිච්චි කරපු උන්ට හිකිලා ගියා.
    ගැමුණුගේ ප්‍රවාහනය සේවයෙන් කවදාවත් අපිට ගොඩයෑමක් නැහැ . ආණ්ඩුවෙන් අළුත් AC Rapid Bus service එකක් පටන් ගන්න ඕනේ .

    මේ අප්‍රිකාවේ Bus Rapid Transist
    00341504_c36d455d68812d01e09ae2699523f9f4_arc180x120_w400_us1.jpg

    අප්‍රිකාවට පුලුවන්නම් ඇයි අපට බැරි