රැකියාවේ ආශ්චර්ය...

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    රැකියාවේ ආශ්චර්ය...

    අනේ බන් උඹලත් ජොබ් කරනවා නේද?
    ඒත් ලංකාවේ හැටියට උපරිම මාසෙට හම්බකරන්න පුළුවන් සොච්චමක්නෙ
    මගේ පළමු වැටුප රු 9,000 පස්සේ ඒක 12000 වුණා ආයත් 15000 වුණා
    දැන් 20000 යි. වැඩට ඇවිත් අවුරුදු 3යි. පඩි වැඩිවුණු හැටියට බොසාට මුකුත් කියන්නත් බෑ.... ඒ්ත් බන් මේ වගේ පඩියකින් කොහොමද බන් මගුලක් කාල කසාදයක් බඳින්නේ... මම විතරක් නෙවෙයි. සමහරුන්ට 20000 ටත් වඩා අඩු වැටුපක් ලැඛෙන්නෙ. ඇයි අපේ රටේ ජොබ් වලට හෙහෙම වුණේ... කෝ අපේ රටේ ආයෝජකයෝ , කර්මාන්තශාලා... ඔක්කොම කොළඹ විතරයි... අනිත් දිස්ත්‍රික්ක වලට මුකුත් නෑ....
    ඇයි බන් අපේ ආන්ඩු පාරවල් විතරක් හදන්නේ...
    අපිට කොයින්ද මෙහෙම ගියොත් අනාගතයක්....
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    ආස්චර්ය පුටේ..... :dull: :(

    මචන් උඹේ නම් වාසනාවක් තියෙනවා බස් එකක් හරි තියෙන නිසා...
    ඒත් අපිට ගොඩඑන්න හරි අමාරුයි බන්....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ බන් උඹලත් ජොබ් කරනවා නේද?
    ඒත් ලංකාවේ හැටියට උපරිම මාසෙට හම්බකරන්න පුළුවන් සොච්චමක්නෙ
    මගේ පළමු වැටුප රු 9,000 පස්සේ ඒක 12000 වුණා ආයත් 15000 වුණා
    දැන් 20000 යි. වැඩට ඇවිත් අවුරුදු 3යි. පඩි වැඩිවුණු හැටියට බොසාට මුකුත් කියන්නත් බෑ.... ඒ්ත් බන් මේ වගේ පඩියකින් කොහොමද බන් මගුලක් කාල කසාදයක් බඳින්නේ... මම විතරක් නෙවෙයි. සමහරුන්ට 20000 ටත් වඩා අඩු වැටුපක් ලැඛෙන්නෙ. ඇයි අපේ රටේ ජොබ් වලට හෙහෙම වුණේ... කෝ අපේ රටේ ආයෝජකයෝ , කර්මාන්තශාලා... ඔක්කොම කොළඹ විතරයි... අනිත් දිස්ත්‍රික්ක වලට මුකුත් නෑ....
    ඇයි බන් අපේ ආන්ඩු පාරවල් විතරක් හදන්නේ...
    අපිට කොයින්ද මෙහෙම ගියොත් අනාගතයක්....
    පොඩියට හරි තමන්ගේ දෙයක් පටන්ගන්න බලන්න.පොඩි වියාපාරයක් වගේ දෙයක්....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොඩියට හරි තමන්ගේ දෙයක් පටන්ගන්න බලන්න.පොඩි වියාපාරයක් වගේ දෙයක්....
    මේක තමා මාත් මේ කියන් න කට ගත්තේ......
    තරුණ කාලේ පොඩ්ඩක් මහන්සි වෙලා හම්බ කරන්න බලපං මචං.......

    දිව්වොත් තමා හති තියෙන්නේ........
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    අලුත් විදිහකට හිතන්න පුරුදු වෙන්න. තමන්ගේ හැකියාවන් ධාර්මිකව විකුනන්න උත්සහා කරන්න.
    ඉලක්කයක්/සැලසුමක් ඇතුව වැඩ කරන්න කරන්න. අනුන්ට සාප කර, කර විනාශ කරන වටිනා කාළය තමන්ගේ යහපත උදෙසා කැප කරලා ජීවිතේ ගොඩ දාගන්න.
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මේක තමා මාත් මේ කියන් න කට ගත්තේ......
    තරුණ කාලේ පොඩ්ඩක් මහන්සි වෙලා හම්බ කරන්න බලපං මචං.......

    දිව්වොත් තමා හති තියෙන්නේ........

    ඔයාල මේ තැනට එන්න මට ගොඩාක් උදව් කළා...
    මට වැලේ වැල් නැතිව ඉන්න කාලේ....
    මට මතකයි ඔයා කෝල් කරලා රයිගම් එකේ ජොබක් සෙට් කරල දෙන්න හැදුවා... ඔයාගේ නෝනාට කියලා
    තෑන්ක්ස් ඒවාට... මට හැමදාම ඒ උදව් මතකයි...

    මම කියන්නේ අපේ වයස යෑමත් එක්ක ඉක්මනින් දියුණු වෙන්න බැරි එක ගැනයි...
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    මේක තමා මාත් මේ කියන් න කට ගත්තේ......
    තරුණ කාලේ පොඩ්ඩක් මහන්සි වෙලා හම්බ කරන්න බලපං මචං.......

    දිව්වොත් තමා හති තියෙන්නේ........

    Hariyata hair..,

    Practice make you perfect (at least close to prefect)
     
    Safari7

    Banned
    Apr 18, 2014
    232
    8
    0
    Expenses are sky high and salaries are small in this country. Try to save as much as possible and invest on something.
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    මම කියන්නේ අපේ වයස යෑමත් එක්ක ඉක්මනින් දියුණු වෙන්න බැරි එක ගැනයි...[/SIZE][/QUOTE]

    ජීවිතේ හැම දෙයක්ම එකවර කරන්න බැහැ, එහෙම කරපු පුද්ගලයින් මේ ලෝකේ ඉන්නවනම්, ඒ මේ අතේ ඇඟිලි ගාණටත් වඩා අඩුයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයාල මේ තැනට එන්න මට ගොඩාක් උදව් කළා...
    මට වැලේ වැල් නැතිව ඉන්න කාලේ....
    මට මතකයි ඔයා කෝල් කරලා රයිගම් එකේ ජොබක් සෙට් කරල දෙන්න හැදුවා... ඔයාගේ නෝනාට කියලා
    තෑන්ක්ස් ඒවාට... මට හැමදාම ඒ උදව් මතකයි...

    මම කියන්නේ අපේ වයස යෑමත් එක්ක ඉක්මනින් දියුණු වෙන්න බැරි එක ගැනයි...
    මචං ජයේ ඉක්මනින් නගිනව කියන්නේ පල්ලමත් ඉක්මන් කියන එක....
    හෙමින් උඩට යන එකේ බැස්මත් ඒ විදියමයි......සමහර විට බැහැල ඉවර වෙන්න අපේ ජීවිත කාලේ මදි. මම මේ තැන අවුරුදු 11කට කලින් පටන් ගන්න කොට අවුරුදු 2ක් විතර බස් එකේ ආවෙ ගියේ. මම කලින් වෙන තැනක වැඩ කරල ඉතිරි කරපු එක ලෝන් එකක් එක්කම හිර කලේ මේ තැනට, මොකද මේක ආයෝජනයක් නිසා. මම කලින් වැඩ කරපු තැන ඩොක් මට කිව්වේ කලින් මෙතන ලෝකම් කරපු ඔක්කොම කාර් අරං මෙතනින් ගියේ, හැබැයි ඔයා තමා කියල එකම එක්කෙනා තමන් ගේම තැනක් හදා ගෙන යන............ඉවසපං, ඉවසලා විතරක් මදි, මහන්සියෙන් වැඩ කරපං. ඔය නිග්ගා බලපං උඹ වගේ ම ග්‍රැෆික් නේ කරන්නේ......අමතර දෙයක් කරපං.....මේ කාලේ තියන කාලය නැති කරගන්න එපා. ඒක මුදල් වලට පෙරලපං නැහිලා හරි.....
    ස්ටේබල් වෙන්න පුළුවන් මැරීගෙන තරුණ කාලේ වැඩ කරපු උන්ට විතරයි.......
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මටත් ඔය සීන් එක හින්දා ජොබ් එපා වුනා.:(..අන්තිමට මගේ කියලා දෙයක් පටන් ගත්තා...පොඩිවට.....මාත් ග්‍රැෆික් ඩිසයිනින් තමයි කලේ ප්‍රින්ටින් ප්‍රෙස් වල:).මිට අමතරව වෙබ් ඩිසයිනින්/ඔඩියො ප්‍රඩක්ෂන් වගේ දෙවල්.දැන් එන්න එනනම් ග්‍රැ‍ෆික් ෆිල්ඩ් එකත් හිරවෙනවා,...මම ඔය ෆිල්‍ඩ් එකෙන් සම්පුර්ණයෙන්ම අයින් වුනා....දැන්නම් ‍ටුවර්රිසම් ෆිල්ඩ් එකේ තමයි..මේ ‍ෆිල්ඩ් ‍එකේත් බං සිසන් එකට හොඳයි ඔෆ් සිසන් එකට හිඟන්නො වගේ...හැම සැරෙම බලන්නේ බං මම සිසන් එකෙදි කොමහරි වැඩියෙන් කියක් හරි හොයන්න.එවුනාට කොහොමත් කොන්ට්‍රොල් කරන්න බැහැ.....ප්‍රශන් එක්ක...:(:dull::oo: