රැකියාවේ ආශ්චර්ය...
අනේ බන් උඹලත් ජොබ් කරනවා නේද?
ඒත් ලංකාවේ හැටියට උපරිම මාසෙට හම්බකරන්න පුළුවන් සොච්චමක්නෙ
මගේ පළමු වැටුප රු 9,000 පස්සේ ඒක 12000 වුණා ආයත් 15000 වුණා
දැන් 20000 යි. වැඩට ඇවිත් අවුරුදු 3යි. පඩි වැඩිවුණු හැටියට බොසාට මුකුත් කියන්නත් බෑ.... ඒ්ත් බන් මේ වගේ පඩියකින් කොහොමද බන් මගුලක් කාල කසාදයක් බඳින්නේ... මම විතරක් නෙවෙයි. සමහරුන්ට 20000 ටත් වඩා අඩු වැටුපක් ලැඛෙන්නෙ. ඇයි අපේ රටේ ජොබ් වලට හෙහෙම වුණේ... කෝ අපේ රටේ ආයෝජකයෝ , කර්මාන්තශාලා... ඔක්කොම කොළඹ විතරයි... අනිත් දිස්ත්‍රික්ක වලට මුකුත් නෑ....
ඇයි බන් අපේ ආන්ඩු පාරවල් විතරක් හදන්නේ...
අපිට කොයින්ද මෙහෙම ගියොත් අනාගතයක්....

.මිට අමතරව වෙබ් ඩිසයිනින්/ඔඩියො ප්‍රඩක්ෂන් වගේ දෙවල්.දැන් එන්න එනනම් ග්‍රැෆික් ෆිල්ඩ් එකත් හිරවෙනවා,...මම ඔය ෆිල්ඩ් එකෙන් සම්පුර්ණයෙන්ම අයින් වුනා....දැන්නම් ටුවර්රිසම් ෆිල්ඩ් එකේ තමයි..මේ ෆිල්ඩ් එකේත් බං සිසන් එකට හොඳයි ඔෆ් සිසන් එකට හිඟන්නො වගේ...හැම සැරෙම බලන්නේ බං මම සිසන් එකෙදි කොමහරි වැඩියෙන් කියක් හරි හොයන්න.එවුනාට කොහොමත් කොන්ට්‍රොල් කරන්න බැහැ.....ප්‍රශන් එක්ක...