රැකියාවේ ආශ්චර්ය...

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)

    මචන් උඹේ නම් වාසනාවක් තියෙනවා බස් එකක් හරි තියෙන නිසා...
    ඒත් අපිට ගොඩඑන්න හරි අමාරුයි බන්....

    :shocked: මෙයා මගුලක් කියනවා..... බස් මගේ නෙවේ යකෝ......

    යන්තම් බයික් කට්ටක් විතරයි මගේ කියලා තියෙන්නේ......

    දවස තිස්සෙම නැහිලා නැහිලා තමා අපිත් යන්තම් ඔලුව උස්සන්න බලන්නේ...... :baffled::dull:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ehema na bn
    eka eka job wala hati tamai
    samahara graphic designers la earn karanawa godak, samaharunta adui
    hama job ekama ehema tamai
    ekama job eka karat company eka anuwa, place eka anuwa income eka wenas wenawa.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    :shocked: මෙයා මගුලක් කියනවා..... බස් මගේ නෙවේ යකෝ......

    යන්තම් බයික් කට්ටක් විතරයි මගේ කියලා තියෙන්නේ......

    දවස තිස්සෙම නැහිලා නැහිලා තමා අපිත් යන්තම් ඔලුව උස්සන්න බලන්නේ...... :baffled::dull:

    FB 15 එක ආච්චිගේද එතකොට :oo::oo:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    සල්ලි නැතුවත් බෑ .. අපි බලනකොට ජීවිතේට බාහිර දේවල් වෙනුවෙන් සල්ලි පස්සේ හැල්මේ දුවල.. ලෝකේ දියුණුවෙලා කියන්නේ, බාහිර දේවල් වැඩිවෙලා කියන එක.. කසාදෙ කයන්නේ තම තමන්ගේ මුලික අවශ්‍යතාවයන් සදහා තවත් විරුද්ධ ලින්ගිකයෙකු තොර ගැනීමට නිත්‍යානුකුල ව්‍යුහයක් දීම. හැම දේම පවතින්නේ යථාර්තය තේරුම් ගැනීම මත..

    නමුත් හැල්මේ දුවන මේ ලෝකේ මුදල් කතාකරන, අපිව කතා කරවන, අපිව මෙහෙයවන එක තමයි වෙන්නේ... මිනිසා පිණිස බිහිවූ මුදලට අද මිනිසා යටවෙලා..

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan methana kattiya kiyanawa wage business kallak patan ganin...eth ita kalin uba hitapan ubaa hari yana de machan..hamoma kiuwata hamotama business hari yanneth na.puluwannam thawa tikak igena ganin. rata kata gihin hamba karala ithuru karana balapan.ethakota ubata thawa dewal hithei karanda.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Graphic Designer Machan....

    සල්ලි නැ කියලා දුක් වෙන්න එපා බන් සල්ලි හොයන්න ක්‍රමයක් බලපන්:) කැම් එකක් වගෙ තියෙනවා නම් එහෙම නැතම් ටිකක් හොද 4න් එකක් ගෙවල් පැත්තෙ එවුන්ගෙ ෆොටොස් එහෙම ගනින් ෆොටො එඩිට් කරන එවා එහෙම කරපන් ටවුන් එකට යන්න කැම්මැලි එවුන් ගෙදරට ඒවී වැඩකරන ගමන්ම තව මොනා හරි කරන්න බලපන් :)
    අනිත් එක තමයි සල්ලි ගොඩක් තියෙන එවුන් ගැන හිත හිත ඉන්න එපා උබ හම්බ කරොත් උබට නෙ
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල

    ඔය සබ්ජෙක්ට් එක කරන මං දන්න මල්ලි කෙනෙක් ඉන්නවා...මිනිහා ඔය ෆොටො එඩිට් කරලා ගෙවල් වලට ගිහිල්ල දෙන එක තමයි කරන්නෙ..හැබයි දැන්නම් මිනහා ගාවට කට්ටිය එනවා ෆොටො එඩිට් කරගන්න..එ වැඩේත් නරක නැහැ.බලාගෙන ගිහහම...:)
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අනේ බන් උඹලත් ජොබ් කරනවා නේද?
    ඒත් ලංකාවේ හැටියට උපරිම මාසෙට හම්බකරන්න පුළුවන් සොච්චමක්නෙ
    මගේ පළමු වැටුප රු 9,000 පස්සේ ඒක 12000 වුණා ආයත් 15000 වුණා
    දැන් 20000 යි. වැඩට ඇවිත් අවුරුදු 3යි. පඩි වැඩිවුණු හැටියට බොසාට මුකුත් කියන්නත් බෑ.... ඒ්ත් බන් මේ වගේ පඩියකින් කොහොමද බන් මගුලක් කාල කසාදයක් බඳින්නේ... මම විතරක් නෙවෙයි. සමහරුන්ට 20000 ටත් වඩා අඩු වැටුපක් ලැඛෙන්නෙ. ඇයි අපේ රටේ ජොබ් වලට හෙහෙම වුණේ... කෝ අපේ රටේ ආයෝජකයෝ , කර්මාන්තශාලා... ඔක්කොම කොළඹ විතරයි... අනිත් දිස්ත්‍රික්ක වලට මුකුත් නෑ....
    ඇයි බන් අපේ ආන්ඩු පාරවල් විතරක් හදන්නේ...
    අපිට කොයින්ද මෙහෙම ගියොත් අනාගතයක්....

    It is only you, who is responsible for your success or your failure

    ආණ්ඩුවෙන් අපිට වැඩක් නැහැ බන් , සමාජක්‍රමයේ තීන වැරදි අපිට හදන්න බැහැ.
    උබේ අතපසුවීම් වලින් නැත් නම් වෙන බාහිර දේවල් නිසා උබ දැනට සාර්ථක නැහැ කියල උබට හිතෙනවා නම් කවදාවත් ඒ ගැන පසුතැවෙන්නේ යන්න එපා ඒවගෙන් පාඩම් ඉගෙන ගෙන ඒවා අමතක කරලා දාපන්. උබ වගේම හැම කෙනෙක් ම බලන්නේ සල්ලි හොයන්න company එකක් අයිති කෙනා බලන්නේ අඩුම salary එකක් ගෙවල වැඩි වැඩ කරන කෙනෙක් ගන්න.
    අලුතෙන් හිතන්න මොකක් හරි අලුත් විදිහක්(සාධාරණ දෙයක් නීති විරෝදී නැති ) බලන්න job එකට අමතරව ගානක් අතට ගන්න. අලුතෙන් දෙයක් පටන් ගනිද්දී කාටත් ප්‍රශ්න එනවා සමහර දේවල් අසාර්ථක වෙනවා එත් ඒ කිසි දෙකට සැලෙන්නේ නැතුව උත්සාහ කරපන්.

    tumblr_mgy83ab2zQ1rmckz4o1_500.jpg

    Always-be-yourself-quotes-Bruce-Lee-quotes.jpg

    51416-bruce-lee-posters.jpg

    bruce-lee-quote.jpg
     
    Last edited:

    FuRy

    Member
    Jan 23, 2011
    249
    5
    0
    oya prashnema tamai bn matath tiyenne.Lanka Transformers eke weda karanne mama.salary nam anthimai bn mun apiwa shift kadala ot ekatath keliya.dan heta anidda weddi ekatath kelinna balagena inne wayasa yanawa vtharai hamba karapu reddak neh bn :baffled::(:(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔය සබ්ජෙක්ට් එක කරන මං දන්න මල්ලි කෙනෙක් ඉන්නවා...මිනිහා ඔය ෆොටො එඩිට් කරලා ගෙවල් වලට ගිහිල්ල දෙන එක තමයි කරන්නෙ..හැබයි දැන්නම් මිනහා ගාවට කට්ටිය එනවා ෆොටො එඩිට් කරගන්න..එ වැඩේත් නරක නැහැ.බලාගෙන ගිහහම...:)

    පාරක් අයිනෙ වගෙ නම් ගේ තියෙන්නෙ තවත් වාසි:) මුලින් ටිකක් අවුල් තමයි ඒත් සතියට වැඩක් දෙකක් ආවත් අවුලක් නැ නෙ :)
    අද එක ජොබ් එකක් කරලා නම් ආතල් එකෙ ජිවත් වෙන්න බැ බන් සල්ලි තමයි හැම දේකටම මුලින්ම ඕනෙ කරන්නෙ:dull:

    බැදලා නැති එවුන්ට කියන්න තියෙන්නෙ කෙල්ලෙක් හොයාගන්න කොට කෙල්ලට සල්ලි තියෙනවද ජෝබ් එකක් එහෙම කරනවද කියන එකත් බලපල්ලා. මම මේ කිව්වෙ ගැනිගෙන් කන්න වත් ආදරේ කියන එක සල්ලි වලට යට කරන්න කියන එකවත් නෙමෙයි ආදරෙ උනත් පවතින්න නම් සල්ලි අවශ්‍ය වෙනවා:oo:එහෙම නැති උනොත් වෙන්නෙ උබලා ජිවත් වෙයි ලමයිත් හදයි ඒත් හිතලා බලපන් උබලා දෙයක් ඉතුරු කලෙ නැත්න්ම උන්ට ඉස්සරහට මොකද වෙන්නෙ කියලා:dull:
     
    asstyle

    Member
    Apr 11, 2011
    441
    16

    :)
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    අනේ බන් උඹලත් ජොබ් කරනවා නේද?
    ඒත් ලංකාවේ හැටියට උපරිම මාසෙට හම්බකරන්න පුළුවන් සොච්චමක්නෙ
    මගේ පළමු වැටුප රු 9,000 පස්සේ ඒක 12000 වුණා ආයත් 15000 වුණා
    දැන් 20000 යි. වැඩට ඇවිත් අවුරුදු 3යි. පඩි වැඩිවුණු හැටියට බොසාට මුකුත් කියන්නත් බෑ.... ඒ්ත් බන් මේ වගේ පඩියකින් කොහොමද බන් මගුලක් කාල කසාදයක් බඳින්නේ... මම විතරක් නෙවෙයි. සමහරුන්ට 20000 ටත් වඩා අඩු වැටුපක් ලැඛෙන්නෙ. ඇයි අපේ රටේ ජොබ් වලට හෙහෙම වුණේ... කෝ අපේ රටේ ආයෝජකයෝ , කර්මාන්තශාලා... ඔක්කොම කොළඹ විතරයි... අනිත් දිස්ත්‍රික්ක වලට මුකුත් නෑ....
    ඇයි බන් අපේ ආන්ඩු පාරවල් විතරක් හදන්නේ...
    අපිට කොයින්ද මෙහෙම ගියොත් අනාගතයක්....

    මචන් මම එක දෙයක් කියන්නම් හැමවෙලාවෙම ඔහොම හිතන්න එපා, මොකද මේ රටේ අනන්තවත් කොල්ලෝ කෙල්ලෝ ගෙවල් වල ඉන්නවා සත පහක්වත් හම්බ නොකර එක නිසා උබ සතුටු වෙයන් උබ උන්ට වඩා පෝසත් මිනිහෙක් කියල, ඒ වගේම උබට වඩා පෝසත් මිනිස්සු දිහා බලල හිතට ශක්තිය ගනින් උබත් කවද හරි ඒ තත්වෙට එනවා කියල නමුත් මචන් ඔය දැන් ඉන්න පෝසත් කියන උන් පෝසත් උනේ සල්ලි හම්බකරලා විතරක් නෙවයි උන් ඒ හම්බකරපුව ඉතුරු කරලා. ඒක නිසා මචන් උබත් හැම මාසෙම කියක් හරි ඉතුරු කරන්න පුරුදු වෙයන් පඩිය කිය උනත්. මචන් අමාරුම වැඩේ තමයි රුපියල් ලක්ෂයක් බැංකු පොතක ඉතුරු කර ගන්න එක, කොහොම හරි කට්ටක් කාල ඒ ලිමිට් එක පන්න ගත්තොත් ඊට පස්සේ ඉතිරි කරන එක මහා ලොකු ගේමක් නෙවයි. හැම වැඩක්ම වගේ ඉතුරු කරන එකෙත් පටන් ගැන්ම තමයි අමාරු...
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Macho ,
    Job walata apply karapan . Ube talent ekata hodata salakana thanak lankawe na wenne ba .
    Katta kanne wanawa , eth aniwa ,dawasaka goda yanne puluwan . Athe thiyana soccham mudala business walata yata nokara , thamange dakshakama market karanne try karapan ., Wardinne na machan ethakota . Karana de gana wishwasaya thiyala , karapan machna.