රැකියාවේ තනතුර

Green Brigade

Banned
Jul 19, 2015
132
32
0
රැකියාවේ තනතුර

Company-Director.jpg
aTqeA9Grc.png
86512177.jpg

නංගියේ මල්ලියේ උඹලා කැමති තමුන් කරන රැකියාවෙන් උසස් වීමක් ලබා ඉහලට යන්නද? නැතිනම් තමුන් සිටිනා තනතුරෙන් පහලට යන්නද?

රැකියාවෙන් ඉවත් කල විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු අනිකුත් සේවකයන් තමාට සිකියුරිටි කමකට හෝ කමක් නොමැත නැවත රැකියාවට එන්න කියා කියු පලියට අර විධායක නිලධාරියා සිකියුරිටි කෙනෙක් වෙනවා ඔබ දැක තිබේද?

අන්න ඒ වාගේ ලංකා ඉතිහාසයේ පෙර නොවූ අයුරින් ජනාධිපති තනතුරේ සිටි මහිංද රාජපක්ස නමැති බල ලොභියා තමාගේ බල පෙරේත කමට තමා දැරූ තනතුරද හෑල්ලුවට ලක් කරමින් අගමැති තනතුරට තරග වදී.

ඉතින් නංගියේ මල්ලියේ ඔබත් ඔබේ වටිනා චන්දය මෙවැනි බල ලෝභී සේවයෙන් ඉවත් කල පුද්ගලයෙකු වෙනුවෙන් පාවිච්චි කරනවාද????

හිතන්න........
එක්සත් ජාතික පක්ශයට ඔබේ වටිනා චන්දය ලබා දී ඔබෙත් ඔබේ රටෙත් අනාගතය දීප්තිමත් කරන්න
 
Last edited:

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    මිනිහත් ලමයි තුන් දෙනෙක්(වට පිටෙ උනුත් එක්ක 3ට වඩා වැඩි ඇති මයෙ හිතේ) ඉන්න තාත්ත කෙනෙක් උන්ට කන්න බොන්න නැතුව අන්ඩන කොට කොයි තාත්ත උනත් කුලී වඩක් හරි හොයාගන්න තමයි ට්‍රයි කරන්නෙ............