මචන්ලා මම Private Company එකක IT Executive විදියට වැඩ කරනවා. ඒ වගේම මම දැන් මාසෙකට විතර කලින් තනි පුද්ගල වයාපාරයක් Register කලා. හිතමු Company Name එක ABC Technologies කියල.
මට දැනගන්න ඔනෙ , මම වැඩ කරන Company එකෙ IT Executive කියන එකද Passport එකේ Profession එකට දාන්න හොද , මගෙ Business එeka Mention කරල Businessmen කියන එක ඩන එකද වඩා හොද?

but Sri Lankans are all about the profession