රැකියා අවස්ථා මොනවද

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    රැකියා අවස්ථා මොනවද


    BSc in IT
    degree eken යන්න පුලුවන් රැකියා අවස්ථා මොනවද
    ඒවයේ වැටුප් කොහොමද
     

    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo

    BSc in IT
    degree eken යන්න පුලුවන් රැකියා අවස්ථා මොනවද
    ඒවයේ වැටුප් කොහොමද

    Software Engineer
    Quality assurance engineer
    network engineer/system administrator
    business analyst


    Salary nam machan position ekai, qualifications anuwa wenas wenawa. Software engineer positions walata salary wediyi. salary 20-25 indan 50-60 witara wenakan wennna puluwan position ekai qualifications anuwa.