රැකියා ඇබැර්තු

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    රැකියා ඇබැර්තු

    ඔන්න යාළුවනෙ....ජොබක් නොකරන අයට වැදගත් වෙයි හොදෙ....


    සහයක ඖශධවේදී :
    සුපිරි වෙලදසැල් සමුහයක රාජගිරිය, කඩුවෙල අවට pharmacy සදහා.

    සුදුසුකම් :
    pharmacy විභාගයට සුදුසුකම් සපුරා තිබිම හෝ
    pharmacy විභාගය සමත් වීම හෝ
    pharmacy සම්බන්දව වසරක පුහුණුව.

    :D:D:D:D:D:D:D:D:D


    විධායක ශ්‍රෙණිය හා රක්ශන නියෝජිත:
    ප්‍රසිද්ධ රක්ශන සමාගමක ඉහත තනතුරු සදහා අවස්තාව පවති.

    සුදුසුකම්:
    අපොස උ.පෙල S දෙකක් (ගනිත, විද්යා, වානිජ අංශ) හෝ
    අපොස උ.පෙල S තුනක් (කලා අංශය)

    අපොස උ.පෙල අසමත් අයට.
    1. අපොස සා.පෙල සමත් වීම අනිවාර්ය වේ.
    2. කුමන ආයතනයක හො වසරක පුහුනුව.

    අවශ්‍ය අය මට PM එකක් එවන්න.


    අපෙ කට්ටියට වැදගත් වෙයි කියල හිතුන නිසයි දැම්මෙ.
    එහෙනම් අපි ගියො.... ජය වෙවා....
     
    Last edited: