රැකියා ඇබෑර්තු (rigger)

waparc

Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    රැකියා ඇබෑර්තු (rigger)

    කොලඹ පිහිටි පෞද්ගලික ආයතනයක Rigger/Technician වරු සඳහා ඇබෑර්තු ඇත.


    සියලු දිමනා සමඟ වැටුප 40000ත් 60000ත් අතර.
    ස්තිර සේවය (EPF/ETF සහිතයි)
    නොමිලෙ නිල ඇඳුම, වෛද්‍ය ආවරණය සහ පුහුනුව.
    දක්ශතාවය මත උසස් වීමේ අවස්තා.



    කැමති අය නම, Phone no. එක PM කරන්න.