sakkili ban meke inne
rassawak nathi asarana manussayekge duka therum ganna bari kalakanni![]()
කතා කරලා වැඩක් නෑ බන් ඕවා ගැන නම්.
sakkili ban meke inne
rassawak nathi asarana manussayekge duka therum ganna bari kalakanni![]()
Ai ban AL kara gatha nam hari nee....oka hama wdama hamota wadina wenawa

හැමෝටම ඒ දේ කර ගන්න ලැබෙන්නේ නෑනේ බන්. අපි ලොකු ලොකු ඉස්කෝලවලට ගියපු නිසා අපි දකින්නේ ඔක්කොම දක්ෂ එවුන් බන් ලාවට හරි. ඒත් ගම්වල O/L පාස් වෙන්නත් බැරුව දඟලන එවුන් ඕනේ තරම් ඉන්නවා.මූ A/L කරපු එකෙක් නිසා මූට ගමේ තියෙන්නේ ලොකු පිළිගැනීමක් බන්. අනිත් එවුන් ගැන හිතා ගන්න පුළුවන් නේ ඉතින්.![]()
tikak hari katta unata anduwe rassawakne.. naththam podiyata mokak hari business ekak patan ganna kiyapan..