රැකියා උදව්වක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    machan mama kiwwa wage ikman.lk dapu vacancies walata dala baluwada? balamu mama thawa hoyannam

    ඔව් මචන්. ඒකට කතාත් කරලා තිබ්බ ඒ girl. CV එකක් mail කරන්න කියල තිබ්බා. CV එක යවන්න ඇති. ගොඩක් ස්තුතියි මචන් කරපු උදව්වට. අනික ikman.lk එකේ ඔය වගේ jobs ගැන දාල තියෙනවා කියල කියපු එකම ලොකු උදව්වක් බන්. ඒක දැනගත්තෙත් උඹ කිව්වට පස්සේ. උඹට ගොඩක් පින් මචන්. මේ පින් බලයෙන් ඉපදෙන හැම ආත්මෙකම සමාජයේ ඉහල මට්ටමේ රැකියාවක් කරන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා උඹට. :)
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    තමන්ටම කියලා මොකක් හරි බිස්නස් එකක් පටන් ගත්තෝත් නරකද? මම හිතන්නේ ඔය කොන්ක්‍රීට් බිත්ති වලට යට වෙලා හරියකට නිදහසක් නැතුව ජීවිතේ භාගයක්ම ගෙවිලා යන්නේ නැතුව. තමුන්ට කියලා ලයිෆ් එක enjoy කරන්න time තියාගෙන ව්‍යාපාරයක් ගැන හිතුවොත් නරකද?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තමන්ටම කියලා මොකක් හරි බිස්නස් එකක් පටන් ගත්තෝත් නරකද? මම හිතන්නේ ඔය කොන්ක්‍රීට් බිත්ති වලට යට වෙලා හරියකට නිදහසක් නැතුව ජීවිතේ භාගයක්ම ගෙවිලා යන්නේ නැතුව. තමුන්ට කියලා ලයිෆ් එක enjoy කරන්න time තියාගෙන ව්‍යාපාරයක් ගැන හිතුවොත් නරකද?

    ඒක තමයි බන් මාත් ඌට කිව්වේ. පටන් ගන්න සල්ලි නැතිලු. අනික ඌ බයයි බන් ඒවගේ challenges වලට.
     
    මචං ඔය කියන කෙනා මොන වගේ චරිතයක් ද?
    හැමෝවම ඕනවට වඩා විස්වාස කරන, හිතල මාතල වැඩක් නොකරන එකෙක් නම් මේක හරි යන්නේ නැහැ.
    මචං ඔය වගේ කෙනෙක් ට sales ජොබ්ස් හොදට ගැලපෙනවා වයස අඩු නිසා. අවුරුද්දක් දෙකක් ඩිලිවරි යන්න කියන්න, සල්ලි,නම්බුවට වඩා වටින්නේ අත්දැකීම. ඒ ගමන් ඒ සම්බන්ද පොඩි හරි කොස් එකක් එක්ක ඉංග්‍රීසි ගොඩ දා ගන්න කියන්න.
    ජය වේවා!!!!
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කෑප්ටන් Jack Sparrow;16895962 said:
    මචං ඔය කියන කෙනා මොන වගේ චරිතයක් ද?
    හැමෝවම ඕනවට වඩා විස්වාස කරන, හිතල මාතල වැඩක් නොකරන එකෙක් නම් මේක හරි යන්නේ නැහැ.
    මචං ඔය වගේ කෙනෙක් ට sales ජොබ්ස් හොදට ගැලපෙනවා වයස අඩු නිසා. අවුරුද්දක් දෙකක් ඩිලිවරි යන්න කියන්න, සල්ලි,නම්බුවට වඩා වටින්නේ අත්දැකීම. ඒ ගමන් ඒ සම්බන්ද පොඩි හරි කොස් එකක් එක්ක ඉංග්‍රීසි ගොඩ දා ගන්න කියන්න.
    ජය වේවා!!!!

    මට එක දවසයි බන් හම්බ වෙලා තියෙන්නේ නම්. ඌ අහිංසක පොරක් වගේ පෙන්නේ නම්. තේ කම්හලක වැඩ කරලා තියෙනවා මොකක්ද supervisor වැඩක් වගේ එකක්. තව sales rep වගේ sim විකුනන්න ගිහින් තියෙනවලු. එච්චරයි. මමත් කිව්වා English හදා ගන්න කියලා. ඌට රස්සාවකට යන්න තමයි බන් හදිස්සිය.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    තමන්ටම කියලා මොකක් හරි බිස්නස් එකක් පටන් ගත්තෝත් නරකද? මම හිතන්නේ ඔය කොන්ක්‍රීට් බිත්ති වලට යට වෙලා හරියකට නිදහසක් නැතුව ජීවිතේ භාගයක්ම ගෙවිලා යන්නේ නැතුව. තමුන්ට කියලා ලයිෆ් එක enjoy කරන්න time තියාගෙන ව්‍යාපාරයක් ගැන හිතුවොත් නරකද?
    Yes, World eke inna [1] godak pohosath aya vadi denek job karapu aya neve. Thmange kiyala podiyata industry ekak patan aragena progress vela apu aya thamai world eke godak Salli karayo. ---[2] world eke godak poor people la job karana aya.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Yes, World eke inna [1] godak pohosath aya vadi denek job karapu aya neve. Thmange kiyala podiyata industry ekak patan aragena progress vela apu aya thamai world eke godak Salli karayo. ---[2] world eke godak poor people la job karana aya.

    සම්පූර්ණ ඇත්ත බන්. ඒත් මූට නම් ඕනේ මොකක් හරි රස්සාවක් කරන් කීයක් හරි හම්බ කරන් ජීවත් වෙන්න බන්.
     
    මට එක දවසයි බන් හම්බ වෙලා තියෙන්නේ නම්. ඌ අහිංසක පොරක් වගේ පෙන්නේ නම්. තේ කම්හලක වැඩ කරලා තියෙනවා මොකක්ද supervisor වැඩක් වගේ එකක්. තව sales rep වගේ sim විකුනන්න ගිහින් තියෙනවලු. එච්චරයි. මමත් කිව්වා English හදා ගන්න කියලා. ඌට රස්සාවකට යන්න තමයි බන් හදිස්සිය.

    සිම් විකුණන ඒ වගේ වැඩ කරනව නම් පවු මචං, උට ඊට වැඩ තැනකට ඉන්න පුළුවන්. sales රේප් කිව්වේ අර කඩවලට බඩු රෙකමන්ඩ් කරලා ඒවා දාන්න යන වගේ ජොබ්. හරියට බොන්නේ කරන්නේ නැතුව ඉන්න තනිකඩ කොල්ලෙක්ට දියුණු වෙන්න ලේසි මගක්. මම ටොප්ජෝබ් සර්ච් කරද්දී සෙට් උනොත් ලින්ක් දාන්නම් මචං.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කෑප්ටන් Jack Sparrow;16895989 said:
    සිම් විකුණන ඒ වගේ වැඩ කරනව නම් පවු මචං, උට ඊට වැඩ තැනකට ඉන්න පුළුවන්. sales රේප් කිව්වේ අර කඩවලට බඩු රෙකමන්ඩ් කරලා ඒවා දාන්න යන වගේ ජොබ්. හරියට බොන්නේ කරන්නේ නැතුව ඉන්න තනිකඩ කොල්ලෙක්ට දියුණු වෙන්න ලේසි මගක්. මම ටොප්ජෝබ් සර්ච් කරද්දී සෙට් උනොත් ලින්ක් දාන්නම් මචං.

    එල එල මචන්. තිබ්බොත් දාපන්. ලොකු පිනක් උඹටත්. :)
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    job ekak hamu une nathi nam , mata pm karanna. Green herbal products pvt Ltd , ape samagame salesman job eka dennam. Mase padiya = 10000 + sales commissions
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    o9omjc.jpg

    Kawda ban me pontiya! Mama Fail ban. muta 2kak hari tiynawa. :D
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Kata da me Ridila tiyenne.

    reputation_neg.gif
    රැකියා උදව්වක් 07-16-2014 01:26 AM 2S=fail ban. dan A/L goda daapu un saahenna innawa.

    Meka dunna ekata kiyanne. Mata Rep kannada ban ?

    A/L goda dapu unuth innawa nathi unuth innawa. AL goda dagena life ekata kelo gathta unuth innawa. Ubath e wage ekek wenna athi. :rolleyes:

    Mama fail eth, mama mata labunu skills walin mahansiyen goda yana ekek. Uba AL pass athi. Eth ubata wadiya sathuten innawa, Anunta kelawanne nathuwa. :rofl:
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    machan AIA insurance eke nam me dawas wala vacancy thiyanwa salary nam 12500i starting.....OL pass nam athi :)
    0772318482-ajmal ,me aia eke manager kenek cal karala balanan...insurance hoyanna thiyenne ..... habai colombo
    masa 3n 25-30k ganna puluwan gemak nathiwa....
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    i will try, habai machan umbath prawesamen mama job hoyala deelath katta kala tiyanawa. passe passe padi madi, wada wadi kiyai

    මම ඌට කියල තමයි බන් set කරන්නේ. මොකද මගේ company නෙමෙයි නේ.උඹ කියන කතාව ඇත්ත බන්. අන්තිමේ උදව් කරන්න ගිහින් නරක නාමයක් තමයි set වෙන්නේ. Job තියෙන ඒවා ගැන විස්තර කියනවා ඌට කැමති නම් set වෙයි නේ. :)