machan mama kiwwa wage ikman.lk dapu vacancies walata dala baluwada? balamu mama thawa hoyannam
ඔව් මචන්. ඒකට කතාත් කරලා තිබ්බ ඒ girl. CV එකක් mail කරන්න කියල තිබ්බා. CV එක යවන්න ඇති. ගොඩක් ස්තුතියි මචන් කරපු උදව්වට. අනික ikman.lk එකේ ඔය වගේ jobs ගැන දාල තියෙනවා කියල කියපු එකම ලොකු උදව්වක් බන්. ඒක දැනගත්තෙත් උඹ කිව්වට පස්සේ. උඹට ගොඩක් පින් මචන්. මේ පින් බලයෙන් ඉපදෙන හැම ආත්මෙකම සමාජයේ ඉහල මට්ටමේ රැකියාවක් කරන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා උඹට.








bump thmai mchn