රැකියා දශලක්ශෙන්

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    රැකියා දශලක්ශෙන්

    දැන් කීයක් දීලද? තව එක අවුරුද්දයි තියෙන්නෙ. :angry::angry:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    තව දහයක් දොලහක් විතර දෙන්න ඇත්තේ ඇමතිලා මංත්‍රීලා කොච්චර වැඩිඋනාද මේ අලුත් චන්ද ක්‍රමය ගෙනාවට පස්සේ :yes:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Booooru mahaththayo anduwema rassa denawa kiyala kawda kiwwe?

    Mahinda kala wage 15,000 padiyata CGR,Warayata,Pradesheeya Lekam karyala walata...etc kollanwa/kellanwa dala unge anagatheth winasa karala, Rate rajya sewakayo gana wedi karala rate anagatheth winasa karannada kiyanne?

    Rate Private Jobs wedi karala thinawa, Wiyaparikayo gana wedi karala thinawa. E madida?
     
    Last edited:

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Booooru mahaththayo anduwema rassa denawa kiyala kawda kiwwe?

    Mahinda kala wage 15,000 padiyata CGR,Warayata,Pradesheeya Lekam karyala walata...etc kollanwa/kellanwa dala unge anagatheth winasa karala, Rate rajya sewakayo gana wedi karala rate anagatheth winasa karannada kiyanne?

    Rate Private Jobs wedi karala thinawa, Wiyaparikayo gana wedi karala thinawa. E madida?

    එහෙනම් මොකටද යකෝ රැකියා දශ ලක්ශයක් දෙනවා බිහි කරනවා කියලා ඒ කාලේ පොර talk දුන්නේ
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    එහෙනම් මොකටද යකෝ රැකියා දශ ලක්ශයක් දෙනවා බිහි කරනවා කියලා ඒ කාලේ පොර talk දුන්නේ

    anduwe rassa denawa kiyala kawda ban kiwwe? Private jobs wedi wela thinawa 2015 idan. Aluth businessmen la godak ewith thinawa. (Aluthen tax file kochchara open karalada kiyala balahan)