බෝඩිම් වල නෙවෙයි මචං .archi උන්ගේ නම් ඇති. හැබැයි බෝඩිම් වල වෙන්න ඇති බන්. උන්ගේ මම දැකල තියෙන්නේ මුල් ටිකේ එකෙක්වවත් ගණන් ගන්නේ නෑ ලොකු උන්. උන්ගේ design උන්ට ඕන දෙයක් අදින්නත් පුලුවන් නේ මුල් ටිකේ ..නොන්ඩි කිරිල්ලක් තියෙන්නේ. campus එක එක එක තැන්වල රැග් කරන්නේ නෑ . NDT උන්ගේ නම් තියනවා රැග් එක සුපිරියටම.. උන් තාම ඉන්නවද දන්නේ නෑ .. උන්ට හොද place එකක් හැදුවා වගේ මතකයි.![]()
ඕකුන් ගූ බයයි. රැග් කාලෙට තනියෙන් යන්නෙ නෑ අඩුම 3නක්වත් එක්ක යන්නෙ.රැග් කරන්නෙ පොන්නයෝ
Danna tharamata Archi tyenawa, IT tyenawa. Engineering ne, Supirima Faculty eka thama Mora Eng faculty eka, un unge aathal eketh innawa anika.පල පල නැහැ කියල තමයි කියන්නේ .
මගේ යාලුවෙක් මොරටුවේ archi faculty එකේ design degree එකක් කරනවා .
ඒකනං කිව්වා රැග් තියෙනවා කියල .
Amaanushika Manushika da kiyala wenas wenne affect wena ekaa matha. Podda athnam andana un innawa, Melo gaanak nethuwa un innawa. Okkoma Amanushikai mama nam kiyanne, Psycho huttala.බෝඩිම් වල නෙවෙයි මචං .
campus එක ඇතුලේ තියෙනවා කියල කිව්වේ .
අමානුෂික රැග්නම් නැතුව ඇති .
මොකද මගේ යාළුවා රැග් ගැන දනාත්මක දෙයක් විදියට කතා කරේ .
. Engineering faculty වල RAG නෑ NDT වලනම් උපරිමයෙන් තියනවමෙන්න නියම කොල්ලෙක් අපේ රැග නෑ අරුන්ගේ තමා තියෙන්නේ කිය කිය හිටියේ නැpalaweni sathiye mal sahtiya.
ekedi ayya malli kathawa dagena inne.
eelagata enne gal sathiya. batch eken thoragaththa set ekak gennala kunuharupen benaka kegahala ana karanawa anith unta yawanna paniwide.
eetapasse rag patangannawa.
ude common ekata yanna one lectures walata kalin. gihin un ge thelata set wenna one. penala yanna heduwoth punishment. thela bedaddid apita kiyala eka eka ewa karawanawa. amba lella kawanna hadanawa. kewath weradiy. watawela kunu harupen baninawa. nokewath weradiy, watawela kunuharupen hadanawa.
"Sahithya" set ekak denawa padam karaganna. ewa asse kunu harupath thiyanawa.
ekak hari amathaka unoth ahana welawata --> punishment.
Thawa lisence ganna yawanawa. (joka themagena sakkuwe dagena ewith joka sinnata pennanna one. eka thamai lisen eka).
ohoma ohoma eka eka ewa thiyanawa.
eeta passe bucket. eeta kalin namak denawa. (kunuharupa namak). bucket eka yanakan eka. bucket ekedi kunuwathura indul wathuira walin nawala passe aluth namak denawa. (eka super senior kenekgema namak apita denne.). eka thamai campus eka innakan use wenne.
Onna mage experience eka. Matanam rag eka nisa campus epa una. Batch eke High Z aran mm giye. eth GPA eken bottom. eka ekkena baaraganna widiya wenas. mata nam campus eka epa una wedipurama hitiye bodime. Hostel wala ithin monawa wenawada kiyala mm danne na. ewage ratath rag,
open එකට ගෙනල්ලා ගොඩ දෙය්යන්ට වන්දුවේ වත් නැද්දow hena loku ekak haduwa unta..
nomatha...
okkoma saranshayak widiyata othana thiyanawa. Rag una kiyanne ithin awrudu thunama senior la out wenakan wewla wewla inna wenne. Api nam canteen eken kewe na hostel hitiye na. A waraprasada onama karana , a kiyanne duppathma lamai ithin owata yanna wenawa. giyata passe peraluna pita hondai kiyala eka sadharanikaranaya karanawa.මෙන්න නියම කොල්ලෙක් අපේ රැග නෑ අරුන්ගේ තමා තියෙන්නේ කිය කිය හිටියේ නැ
තව විස්තර දාපන්කෝ
rag kamituwe inna eke munmarchi උන්ගේ නම් ඇති. හැබැයි බෝඩිම් වල වෙන්න ඇති බන්. උන්ගේ මම දැකල තියෙන්නේ මුල් ටිකේ එකෙක්වවත් ගණන් ගන්නේ නෑ ලොකු උන්. උන්ගේ design උන්ට ඕන දෙයක් අදින්නත් පුලුවන් නේ මුල් ටිකේ ..නොන්ඩි කිරිල්ලක් තියෙන්නේ. campus එක එක එක තැන්වල රැග් කරන්නේ නෑ . NDT උන්ගේ නම් තියනවා රැග් එක සුපිරියටම.. උන් තාම ඉන්නවද දන්නේ නෑ .. උන්ට හොද place එකක් හැදුවා වගේ මතකයි.![]()
අන්න ඒක තම ගොඩක් උන් කරන්නෙokkoma saranshayak widiyata othana thiyanawa. Rag una kiyanne ithin awrudu thunama senior la out wenakan wewla wewla inna wenne. Api nam canteen eken kewe na hostel hitiye na. A waraprasada onama karana , a kiyanne duppathma lamai ithin owata yanna wenawa. giyata passe peraluna pita hondai kiyala eka sadharanikaranaya karanawa.
Mama danna widiyataMora eng campus eke athule nam rag na.
Na awlak une na private job wala. IT ne anikaඅන්න ඒක තම ගොඩක් උන් කරන්නෙ
මුන් කියන විදියට එකකවත් rag නැ
හැබැයි යන යන එකේ rag
GPA එක අඩු එක අවුලක් උනාද
Eka godak ad vala location ekata gannawa.ow hena loku ekak haduwa unta..
ciyac wage thwunadaNa awlak une na private job wala. IT ne anika
------ Post added on Jan 22, 2021 at 12:39 PM
palaweni sathiye mal sahtiya.
ekedi ayya malli kathawa dagena inne.
eelagata enne gal sathiya. batch eken thoragaththa set ekak gennala kunuharupen benaka kegahala ana karanawa anith unta yawanna paniwide.
eetapasse rag patangannawa.
ude common ekata yanna one lectures walata kalin. gihin un ge thelata set wenna one. penala yanna heduwoth punishment. thela bedaddid apita kiyala eka eka ewa karawanawa. amba lella kawanna hadanawa. kewath weradiy. watawela kunu harupen baninawa. nokewath weradiy, watawela kunuharupen hadanawa.
"Sahithya" set ekak denawa padam karaganna. ewa asse kunu harupath thiyanawa.
ekak hari amathaka unoth ahana welawata --> punishment.
Thawa lisence ganna yawanawa. (joka themagena sakkuwe dagena ewith joka sinnata pennanna one. eka thamai lisen eka).
ohoma ohoma eka eka ewa thiyanawa.
eeta passe bucket. eeta kalin namak denawa. (kunuharupa namak). bucket eka yanakan eka. bucket ekedi kunuwathura indul wathuira walin nawala passe aluth namak denawa. (eka super senior kenekgema namak apita denne.). eka thamai campus eka innakan use wenne.
Onna mage experience eka. Matanam rag eka nisa campus epa una. Batch eke High Z aran mm giye. eth GPA eken bottom. eka ekkena baaraganna widiya wenas. mata nam campus eka epa una wedipurama hitiye bodime. Hostel wala ithin monawa wenawada kiyala mm danne na. ewage ratath rag,
hmm hmm wathee (rag) thiyanawa ithin. habaiyi bung oya gon moral nathuwa shape eka indala wade karagena enna bari naa. kohomath campus kale hama ekama bokka denna hitiyata set wenne hithata kihipadenaiyi, jeeiwtha kale lagin inneth kihipayak pamaniyi . ekake wath tharaha karaganne nathuwa wade karagena enna ona.ubalage rag thwunada
Man danna ekekuth hitiya api AL patan gatta mul dawas wala physics class kara. Muu apita qwe Moratuwa Engineering kiyala, passe kollekge amma kenek hitiya principal kenek aruge thaththage scl hitapu. Miss thama qwe aru NDT kiyalaමූ මේ NDT එකෙක් වෙන්නැති. කිය කිය යන්නෙනම් මොරටුව විශ්ව විද්‍යාලයේ කියල අහන අහන එකා බය වෙන්න. ටිකක් හාරල ඇහුවම කියයි NDT කියල. Engineering faculty වල RAG නෑ NDT වලනම් උපරිමයෙන් තියනව
palaweni sathiye mal sahtiya.
ekedi ayya malli kathawa dagena inne.
eelagata enne gal sathiya. batch eken thoragaththa set ekak gennala kunuharupen benaka kegahala ana karanawa anith unta yawanna paniwide.
eetapasse rag patangannawa.
ude common ekata yanna one lectures walata kalin. gihin un ge thelata set wenna one. penala yanna heduwoth punishment. thela bedaddid apita kiyala eka eka ewa karawanawa. amba lella kawanna hadanawa. kewath weradiy. watawela kunu harupen baninawa. nokewath weradiy, watawela kunuharupen hadanawa.
"Sahithya" set ekak denawa padam karaganna. ewa asse kunu harupath thiyanawa.
ekak hari amathaka unoth ahana welawata --> punishment.
Thawa lisence ganna yawanawa. (joka themagena sakkuwe dagena ewith joka sinnata pennanna one. eka thamai lisen eka).
ohoma ohoma eka eka ewa thiyanawa.
eeta passe bucket. eeta kalin namak denawa. (kunuharupa namak). bucket eka yanakan eka. bucket ekedi kunuwathura indul wathuira walin nawala passe aluth namak denawa. (eka super senior kenekgema namak apita denne.). eka thamai campus eka innakan use wenne.
Onna mage experience eka. Matanam rag eka nisa campus epa una. Batch eke High Z aran mm giye. eth GPA eken bottom. eka ekkena baaraganna widiya wenas. mata nam campus eka epa una wedipurama hitiye bodime. Hostel wala ithin monawa wenawada kiyala mm danne na. ewage ratath rag,
)eng රැග් නෑ . it , archi එළියේ කොහොමද දන්නේ
උබ ඩෙන්ටල් එකේ ද?still, this is not brutal enough.
හොස්ටල් එක ඇතුලේ රැග් කරනවා...
ලෙක්චර් ඉවර වෙලා හවස හොස්ටල් එනවා. ඊට පස්සේ රෑට කාලා යනකල් පැය 3-4 රැග්.
බැච් එකේ උන්ගේ නම ගම පවුලේ විස්තර මතක තියා ගන්න, මනෝ පුටු ගහන්න සින්නොන් ගේ පරිණත ටෝක්ස් (අපිට වඩා අවුරුද්දක් 2ක් වැඩිමල් උන්) අහන්න etc.
ඊට පස්සේ රූම් යනවා, පොඩි වෙලාවක් තියෙනවා ඇඳුම් හොද ගන්න, වගේ දේකට...
ආයෙත් රෑට සින්නො හොස්ටල් එනවා. රූම් කීපෙක උන් එක රූම් එකකට දානවා, ගොඩක් වෙලාවට ඇඳුම් නැතුව.
ආයෙත් නිදහස් අද්දීයාපනයේ වැදගත් කම, තෙල, විස්තර මතක තියා ගන්න, ඉතිහාසය etc වැරදි වලට මනෝ පුටු, කොන්දේ අමාරු, දනිස් අමාරු නිසා බැරි උන්ට හීටර් (වැලමිටි වලින් බිත්තියට ආනතව හේත්තු වීම), ෆ්‍රිජ් එකේ දැමීම (කබඩ් වලට දැමීම), ඇඳ යටට දැමීම (නම මතක නෑ ) etc මහා රෑ වෙලා තමා උන් යන්නේ. දැන් තමා තේරෙන්නේ නිදි මරවන එක තමා දරුණුම රැග් එක (sleep deprivation)
රෙදි පොට්ටනිය (බෙඩ් ෂීට්, කොට්ට, ඇඳුම්) ඔලුවේ තියාගෙන නෑම. මහා රෑ නෑම.
ටිකක් කල් යනකොට බෝංචි කැඩීම (දන්නෝ දනිති)
තව ටිකක් කල් යනකොට ෆිසිකල් (බැච් එකේ කොටස් විදියට) පැය කීපයක්. මුළු කාලෙම හෙළුවෙන්.
ලොකු වෙලාවක් එක තැන දිවීම, අත් කකුල් පාවිච්චි නොකර කාමරයක එක කොනක ඉඳන් අනිත් කොනට බද ගාගෙන යෑම. බෝංචි කැඩීම, සැන්විච් දැමීම (දන්නෝ දනිති), හඳ බැලීම නම ෂුවර් නෑ (still දන්නෝ දනිති) ඔය මතක ඒවා ටිකක්
දවල් කන්න හොස්ටල් ආවාමත් රැග්. මේස් පිටින් නාවනවා. (මම නම් කැමැත්තෙන් ගියේ, තනියෙමත් යනවා, දවල්ට නාල ෆ්‍රෙෂ් පිට ඉන්න පුළුවන්)
හවස බැච් එකේ කෙල්ලෝ එක්ක රැග්.
not to forget during the entire time, abuse verbally.
ඊට පස්සේ අනන්ත රාත්‍රිය, ඉස්මුරුත්තා වෙනකල් කන්න දෙනවා, රෑ එළිවෙනකල් නානවා. සිරාවටම නානවා අතර මැද්දෙන් බැල්කනි එකට ගිහින් පවන් ගහනවා. (පට්ට සීතලයි)
ඊළඟ දවසේ හවස බකට්. (the fucking end)
ඔය මතක ඒවා ටිකක්. ලැට් වල වතුර බොන්න දෙන එක වගේ ඒවා නම් සිරාවටම උනේ නෑ. රැග් දෙන්න යන උනුත් අමර කට්ටක් කනවා. මට උකේ අමාරුවක් නැති නිසා මම ගියේ නෑ.
තමනුත් වද විඳගෙන අනිත් අයටත් හිංසා කරන එකේ තේරුමක් මට නම් තේරෙන්නේ නෑ.
still, this is not brutal enough.