mokadda ban anthare kiyanne![]()


අන්තර් විශ්ව ව්ද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය


mokadda ban anthare kiyanne![]()


අන්තර් විශ්ව ව්ද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය


භාහිර කරන අය University ගියා කියලා පුරාජේරු ගහන එක නින්දා සහගත වැඩක්.
යම් කිසි කෙනෙක් University ගියා නම් ඒ ගැන පුරාජේරු නොගහා ඉන්න බලන්න
මේ පණිවිඩය මේ thread එකේ owner සදහා ඉලක්ක කරලා දමන එකක් නෙවෙයි නමුත් මේ ස්ථානය මේ
සදහා සුදුසු නිසායි මම මේක මෙතන දමන්නේ. කෙටියෙන්ම මේක අහඹු ලෙස විසිකරන ලද තොප්පියකි
ඇවැසි කෙනා අරගෙන දමාගත්තට මට කම් නැත.
man ala wagawak patan ganna yanne...kaudaa yako ala wawanne camps wala![]()






අන්තර් විශ්ව ව්ද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය
![]()






අපි කැම්පස් ආපු මුල් දවස් වල අපේ කොල්ලෝ වගයක් කොහේදෝ බෝඩිමකට එක්කන් ගිහින් අන්තරේට බැඳ ගන්න හදල...හෙන තෙලක් බස්සල තිබ්බ උන්ට....පස්සේ අපේ අයියලට එක ආරංචි වෙලා එයාල ඇවිල්ල අපිට හොද ලෙක්චර් එකක් දුන්න.....
උබලයේ අම්මල තාත්තල මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලින් අමාරුවෙන් මෙහෙ අවේ එක එක උන්ට කඩේ යන්නවත් පෝස්ටර් ගහන්නවත් බෝඩ් උස්සන් ඉන්නවත් නෙවේ....
ඒ නිසා පාඩුවේ ඉදන් ඉගෙන ගනින්....ඕනේ දෙයක් තියේනම් අපිට කියපන් අපි සල්ලි උනත් දෙන්නම්....එක එක උන්ට රැවැටෙන්න එපා කියල......
මට එක අද වගේ මතකයි...........ඒ නිසා මම අපේ සීනියර් ල ගැන මාර පැහැදීමක් ඇති උනා....



sirawata mokadda ban e SB ge bambuwakda
රැග් දෙන බල්ලන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කරලා රජයේ රැකියාවක් කරන්න තියන සුදුසුකමත් නැති කරන්න ඕනි.. කැම්පස් යන හරක්. දැන් මේක ගුරු විද්‍යාල වලටත් පැතිරිලා. මුන් ගුරුවරු නෙමේ හරක්.. ඔව කරන එවුන් කැම්ප්ස් වලින් පැන්නුවා නම් ආයි එන එවුන් කරන්නේ නෑ...



රැග් කියන එක අද ඊයේ පටන් ගත්ත එකකක් නෙවේ ඕක කාලයක් තිස්සේ තිබ්බ එකක...අපිට උගන්න ආචාරවරු පවා රැග් උනා ආය...අඩ ඉහල රැකියා කරන ගොඩක් ආය රැග් උනා ආය...ඔක්කොම පන්නමු එහෙනම්...

ai mokada oya man gan hoyala maawa waatha karannada?
![]()




රැග් කියන එක අද ඊයේ පටන් ගත්ත එකකක් නෙවේ ඕක කාලයක් තිස්සේ තිබ්බ එකක...අපිට උගන්න ආචාරවරු පවා රැග් උනා ආය...අඩ ඉහල රැකියා කරන ගොඩක් ආය රැග් උනා ආය...ඔක්කොම පන්නමු එහෙනම්...
![]()
rag wechcha okkoma un tika hospital ekee innawa.. nikan harak katha kiyanna epa..




campus wala kollo/kello amaruwe daana jepponge union eka
![]()
![]()
![]()
![]()
අන්න කතාව........ඔකේ ඉන්න උදුල කියන එකා පේරේ ඉන්න මගේ යාළුවො ගානකට බොන්න පුරුදු කරලා .....එහෙම තමයි උන්ව අන්තරේට සෙට් කරගෙන තියෙන්නේ......අපරාදේ..පව්.උන් ඉන්නේ මාර ප්‍රෙෂර් එකේ...........උන් මාර කට්ටක් කන්නේ...........
වාසනාවකට මොරටුවේ ඕක නැත්තේ........





