රැග්-එක-දරුණුද?

ruwan296

Member
Jun 5, 2011
393
28
0
Kandy
රැග් කරන එවුන් එක්ක සෙට් වෙලා හොදට බීපල්ලා වැඩේ ගොඩනේ එතකොට ඊට පස්සේ කැම්පස් එකේ බොන්නේ නෙති උන්ට ඉන්න එවුන්ට කෙල්ලපල්ලා ඊට පස්සේ කැම්පස් එකේ පොරවල්ල වගේ හැමදාම බාර් එකක් දාගෙන ඉදපල්ලා මාර අතල් නේ එතකොට
 

ruwan296

Member
Jun 5, 2011
393
28
0
Kandy
භාහිර කරන අය University ගියා කියලා පුරාජේරු ගහන එක නින්දා සහගත වැඩක්.
යම් කිසි කෙනෙක් University ගියා නම් ඒ ගැන පුරාජේරු නොගහා ඉන්න බලන්න
මේ පණිවිඩය මේ thread එකේ owner සදහා ඉලක්ක කරලා දමන එකක් නෙවෙයි නමුත් මේ ස්ථානය මේ
සදහා සුදුසු නිසායි මම මේක මෙතන දමන්නේ. කෙටියෙන්ම මේක අහඹු ලෙස විසිකරන ලද තොප්පියකි
ඇවැසි කෙනා අරගෙන දමාගත්තට මට කම් නැත.

mamanam sirawata university laginwath gihin neheschool yana kale practice karanna campas ground giya echchara thamai
 

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපි කැම්පස් ආපු මුල් දවස් වල අපේ කොල්ලෝ වගයක් කොහේදෝ බෝඩිමකට එක්කන් ගිහින් අන්තරේට බැඳ ගන්න හදල...හෙන තෙලක් බස්සල තිබ්බ උන්ට....පස්සේ අපේ අයියලට එක ආරංචි වෙලා එයාල ඇවිල්ල අපිට හොද ලෙක්චර් එකක් දුන්න.....

    උබලයේ අම්මල තාත්තල මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලින් අමාරුවෙන් මෙහෙ අවේ එක එක උන්ට කඩේ යන්නවත් පෝස්ටර් ගහන්නවත් බෝඩ් උස්සන් ඉන්නවත් නෙවේ....

    ඒ නිසා පාඩුවේ ඉදන් ඉගෙන ගනින්....ඕනේ දෙයක් තියේනම් අපිට කියපන් අපි සල්ලි උනත් දෙන්නම්....එක එක උන්ට රැවැටෙන්න එපා කියල......

    මට එක අද වගේ මතකයි...........ඒ නිසා මම අපේ සීනියර් ල ගැන මාර පැහැදීමක් ඇති උනා....

    අපිටත් ඔහොම දෙයක් උනා..අපේ අයත් අපිට කිවෙනම් ඕවට රැවටෙන්න එපා කියල...දේශපාලනේ කරන එක අල වැඩක කිව...:baffled::baffled:

    අපේ යාලුවෙක් සාලි නැ කීවහම එක අයය කෙනෙක් එවෙලේම අතේ තිබ්බ සල්ලි දීල තිබ්බ..මේක වියදමට තියාගන්න කියලා..අත්තටම ඒ වගේ ඒවත් තියෙනවා...:)
     

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    sirawata mokadda ban e SB ge bambuwakda

    campus wala kollo/kello amaruwe daana jepponge union eka
    12.gif
    12.gif
    12.gif
    12.gif
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    රැග් දෙන බල්ලන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කරලා රජයේ රැකියාවක් කරන්න තියන සුදුසුකමත් නැති කරන්න ඕනි.. කැම්පස් යන හරක්. දැන් මේක ගුරු විද්‍යාල වලටත් පැතිරිලා. මුන් ගුරුවරු නෙමේ හරක්.. ඔව කරන එවුන් කැම්ප්ස් වලින් පැන්නුවා නම් ආයි එන එවුන් කරන්නේ නෑ...

    :lol::lol::lol::lol:රැග් කියන එක අද ඊයේ පටන් ගත්ත එකකක් නෙවේ ඕක කාලයක් තිස්සේ තිබ්බ එකක...අපිට උගන්න ආචාරවරු පවා රැග් උනා ආය...අඩ ඉහල රැකියා කරන ගොඩක් ආය රැග් උනා ආය...ඔක්කොම පන්නමු එහෙනම්...:lol::lol:
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    RAG wechcha un waren api katha karamu......... ooka pitin idan padi katha kiyala wadak na, kalama awith katha karamuda??
     

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0

    :lol::lol::lol::lol:රැග් කියන එක අද ඊයේ පටන් ගත්ත එකකක් නෙවේ ඕක කාලයක් තිස්සේ තිබ්බ එකක...අපිට උගන්න ආචාරවරු පවා රැග් උනා ආය...අඩ ඉහල රැකියා කරන ගොඩක් ආය රැග් උනා ආය...ඔක්කොම පන්නමු එහෙනම්...:lol::lol:

    rag wechcha okkoma un tika hospital ekee innawa.. nikan harak katha kiyanna epa..
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    campus wala kollo/kello amaruwe daana jepponge union eka
    12.gif
    12.gif
    12.gif
    12.gif

    අන්න කතාව........ඔකේ ඉන්න උදුල කියන එකා පේරේ ඉන්න මගේ යාළුවො ගානකට බොන්න පුරුදු කරලා .....එහෙම තමයි උන්ව අන්තරේට සෙට් කරගෙන තියෙන්නේ......අපරාදේ..පව්.උන් ඉන්නේ මාර ප්‍රෙෂර් එකේ...........උන් මාර කට්ටක් කන්නේ...........

    වාසනාවකට මොරටුවේ ඕක නැත්තේ........
     

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    අන්න කතාව........ඔකේ ඉන්න උදුල කියන එකා පේරේ ඉන්න මගේ යාළුවො ගානකට බොන්න පුරුදු කරලා .....එහෙම තමයි උන්ව අන්තරේට සෙට් කරගෙන තියෙන්නේ......අපරාදේ..පව්.උන් ඉන්නේ මාර ප්‍රෙෂර් එකේ...........උන් මාර කට්ටක් කන්නේ...........

    වාසනාවකට මොරටුවේ ඕක නැත්තේ........

    :yes::yes::yes:
    danno danithi...nodannoth danithi??:baffled::baffled::baffled:
     

    tgoyarox

    Junior member
  • Oct 20, 2010
    170
    15
    18
    on fire
    මටත් දෙයක් කියන්න තියෙනව.මමත් පේරා තමයි.වාත වෙච්චි එකෙක් විදිහට රෑග් වෙච්චි කාලෙ නම් අත්තටම මිහිරි ම්තකයන් ගොඩක් තිබුන.දෑනටම්ත් එව මතක් වෙඩ්ඩි හරි සතුටක් ඩනෙනව.අපි එකිනෙක බෑච් එක අතුලෙ කට්ටිය අපෙ සින්නො අපෙ ජුන්නො අන්දුනගන්න අපෙ සිර්ල අන්දුනගන්නත් රෑග් එක උදවු උනා කිව්වොත් හරි.නමුත් දේන් ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ රෑග් එකට පස්සෙ ලමයින්ව ඩෙශපලන ප්‍රශන වලට කඩේ යවන්න උත්සහ්සගන්න ගතියක් පෙන්න තියෙනව.මෙව කරන්නෙ අන්තරෙ ඉහල පුටුවල ඉන්න ඩෙතුන් ඩෙනෙක් හින්ඩ සමස්ත් ශිශ ප්‍රජවටම සමහර වෙලවට කඩෙ යන්න වෙනව ඩන්නෙම නතිව.නමුත් මේ දේ කියන්න ඔනෙ රග් එක හින්ඩ ඉගෙන ගත්තු ඩෙවල් ගොඩඉ,පොලවෙ පය ගහල ලන්කාවෙ ජීවත් වෙන්න පුලුවන් කොල්ල් කෙල්ලො තමඉ රග් වෙන්නෙ.කෑම්පස් ඈතුලෙ ප්‍රස්න විසන්ඩ ගන්න ලමඉන්ට හොන්ඩින් බරි නම් ඉතින් එකතු වෙලා ක්‍රියමර්ග ගන්නත් උඩෞ වෙන්නෙ ඔය යුනියන් තමඉ.S ට යුනියන් නති කරල දන්න ඔනෙ වෙල තියෙන්නෙත් එක හින්ඩ.
    ALUTHEN ENA KATTIYATA KIYANNA THIYENNE RAG EKE NAM ATHI WARADAK NA.HONDAK MISAK KIYALA THAMAI.THEERANAYA OYALA ATHE