රැග්-එක-දරුණුද?

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
mulinma ekak kiyanna ona. Me pita inna minissu state universities walata baninna ona wunama hamawelema adala ganne rag eka. Eth oka ape Moratuwa E-fac eke, colombo medical eke wage godak than wala oka na. Anika Colombo physical wage thanwala oka kalath bohoma lawata, hinawenna karana wihilu hatiyata thamai oka karanne. Naraka widiyata rag karanne samahara uni wala witharai.

Eth rag eka honda naththe menna me nisai. Minissu hamoma eka wage na. Goda denek fit wenna wihiluwak hatiyata eka kalath hamathanama amanussa widiyata hithana asahanakarayo keepa denek innawa. E wage aya oka karanne e asahane pita karaganna misak fit ekata nevei. Samaharu innawa Colombo lamayinta, naththan loku iskola wala lamainta darunuwata rag karala 'oluwa bassanna ona' kiyala hithagena. Thawath samaharu lassana ganu lamainta wadiyen rag karala 'hadala ganna' ona kiyanawa. Ithin mehema wunama wenne rag ekata lakwena aya loku apahasuthawakata path wena eka. (api mulinma campus yanakotath japurata theruna mage samahara yaluwo mul kale campus giye na rag ekata baye.) e wage naraka aramunu walin oka karana, eken amanussa fun ekak ganna hadana aya inna nisa thamai rag eka naraka. Nathuwa e sankalpe athi waraddak nevei.

Eth oka nawaththaganna ona lamainmai. Eka neethi dala karanna ba. Hari waradda thama thaman theeranaya karanna ona. (Ape faculty eke rag eka na. Eka nathi kaleth ape ayamai. Eka aye katawath karanna denneth na.)
 
ctrulz

Well-known member
  • Oct 22, 2009
    1,109
    40
    48
    HOME SWEET HOME
    මම ගිය බදාදා ගිහින් වයඹේ applied science register උනා,,එදා නම් first year කට්ටිය ඇවිල්ලා හොදට කතා කරලා,,ඉන්න තැනක් හොයල දීලා,බෝට්ටු අවොත් යන්න එපා කියලා හොදට fit එකේ හිටිය,,,,හැබැයි ඉතින් කොහොම වෙයිද දන්නේ නැ,,,:)
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe

    a fair answer
    4.gif

    gudluck
    elata weda tika karaganin mchn:):)
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ඔයාම කියල තියෙනවනේ රැග් උනා කාගෙන් හරි අහන්න කියල..එයල කියන නැ කියල...:dull:..කියන නැ තම රග උන ආය කාවවත් පවා දෙන්නේ නැ...එනිසා ඇහුවට වැඩක නැ..

    රැග් වෙන ඕන කෙනෙක් දන්නවා කියල දෙන නීති ගැන. එකක් තමා ඔය පාවලා දෙන්නෙ නැති කතන්දරේ. ඉතිං රැග් එක පාවලා දෙන්නෙ නෑ කියල පටන් ගත්ත ඔයාගේ පෝස්ට් එකෙන්ම, ඔයා රැග් එක සුද්ද කරන්න හදනව කියන එක පැහැදිලියි නේද?
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ඕනම දෙයක හොද-නරක දෙකම තියෙනවා. ඒ ගැන විවාදයක් නෑ. 400ක් 500ක් එකට එකතු වෙන තැනක හැමෝම හදුනගෙන දැනගන්නනං මොකක් හරි වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වෙන්න ඕන. නැතුව ඒක ඉබේ වෙන්නෙ නෑනෙ. ඕකට විසදුමක් විදිහට තමයි රැග් එක ආරම්භ වෙන්නේ.

    අද තියෙන ප්‍රශ්නෙ රැග් එක ක්‍රියාත්මක වෙන මට්ටම දරුණු තැනකට ගිහින් තියෙන එක. ඒකේ තියෙන හොද නරකින් නිශේධනය වෙන තැනකට ගිහින් තියෙනවා. ඒ හින්ද ශිෂ්‍ය-අනුගතකරණයට, නවකවදයට වෙනස් විකල්පයකට අනිවාරයෙන් යන්න ඕන. අද කොළඹ, මොරටුව ඒ දේ සිද්ධවෙනවා.

    මෙතන කමෙන්ට් දාපු ගොඩදෙනෙක් කියන්න උත්සහ කරලා තියෙනවා ඩිප්ස් ගහනවා වගේ සුළු දේවල් විතරයි ඇතුලෙ සිද්දවෙන්නෙ කියලා. මට තියෙන ප්‍රශ්නෙ ඔය කියන විදිහෙ අහිංසක දෙයක් පාලනය කරන්නද අපරාධ නීතිය ක්‍රියාත්මක වෙන්නේ? :lol::lol::lol:

    අමතක කරන්න එපා. රැග් එක හින්දා මැරුණු, අබාධිත වෙච්ච මිනිස්සුත් ඉන්නවා. පේරාදෙණයෙම වරප්‍රගාශ් කියල තලයෙක් මැරුණා. දන්නවා ඇතිනෙ? පේරාදෙණය රෝහලේ අවුරුදු 12ක් තිස්සේ මානසික ආබාධයකට ප්‍රතිකාර ගන්න ඔත්පල වෙච්ච අයියා කෙනෙක් දැනටත් ඉන්නවා. බොරු නං ගිහින් බලන්න. මේවත් රැග් එකේ හාස්කම්. මම කියන්නේ ඇතුලෙ කට්ටිය හදුරගන්න ඕන, විනය තියාගන්න ඕන. ඒ දේ කරන්න ඕන ෆ්‍රෙශාලට වද දීල නෙවේ. ඊට වඩා මානූශීය කියාමාර්ගයකට යන්න ඕන. :angry::angry:
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    මම ගිය බදාදා ගිහින් වයඹේ applied science register උනා,,එදා නම් first year කට්ටිය ඇවිල්ලා හොදට කතා කරලා,,ඉන්න තැනක් හොයල දීලා,බෝට්ටු අවොත් යන්න එපා කියලා හොදට fit එකේ හිටිය,,,,හැබැයි ඉතින් කොහොම වෙයිද දන්නේ නැ,,,:)

    සුභ පැතුම් මල්ලී! :):):)
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ඔය කාටද කඩේ යන්නේ??:lol::lol:කොකා උනත් කමක් නැ...ඔයාම කියල තියෙනවනේ රැග් උනා කාගෙන් හරි අහන්න කියල..එයල කියන නැ කියල...:dull:..කියන නැ තම රග උන ආය කාවවත් පවා දෙන්නේ නැ...එනිසා ඇහුවට වැඩක නැ..එත් මේ මගේ අදහස මම කියන්නේ...ඊට කලං ඔය කියනන් ඔය මොන කැම්පස් එකේද???:rolleyes:ඔය රැග් උනාද??නැද්ද??නැති කෙනෙක්ට කොහොමත් පිටින් බලල කතා කරන්න බැනේ..අද කලේ හුගක් දෙවල් එහෙමනේ..පිටින් බලල කැ ගහනව ඇත්ත තත්වේ දන් නැතිව....:lol::lol:

    රැග් හොද නරක 2 ම තියෙනව...රැග් එකේ හොදක් නැත්තම් ඕක මෙච්චර කාලයක් තියෙන නැ...අනික කව්රුවත් සම්පුර්ණයෙන්ම නතර කරන උත්ත්ස කරානෙත් නැ...එහෙම ඔනෙනේනම් ඕන තරම් කරනං පුළුවන්...lec උනත් කියන්නේ ඔක්කොමල එකට ඉන්න කියල...

    අපිට කව්රු හරි අපි කැමති නැටි දෙයක් කරනං කිවොත් බැ කියනන් පුළුවන්..කාටවත් බැ අගට අත තියනවත්...ගැනු ළමයෙක එක්කනම් සින්නෙක්ට බැ බැච් එකේ කොල්ලෙක් නැතිව තනියම කතා කරන්න්නවත්...ඔකේ නීති මාලවක් තියෙනවා...ඒවාට පිටින් යන අයට එයාලගේ සින්නො බනිනවා...අනික අපේ කැම්පස් එක මෙච්චර ලස්සනත් ඕක නිසා..ඔය දැකල තියෙනවද පෙරා වල තණකොළ ගොල්ලේ කව්රුවත් ඇවිදිනවා එහෙම විද්දනම් ඒවා මැරිලා ගණන දෙයක් නැති වෙනවා..අනික කොළයක්වත් බිම දන් නැ කව්රුවත්...ඕව මෙච්චර් කාලෙකට රැකුණේ ඒවා නිසා තම...අනික ඉස්කෝලයක් නෙවේ කැම්පස් එක කියන්නේ..ළමයි අතාරේ කොච්චර විෂමතා තියෙනවද??ඒවා අපි දකින්නේ මෙහාට අවහම තම...ඉස්කෝලේ එක පන්තියක ඉන්න කෙල්ලෝ ටිකක්වත් කොල්ලෝ ටිකක්වත් වගේ නෙවේ කැම්පස් එක...:)එක එක පැති වලින් එක එක ජාතියේ ආය එනවා...අනික වයස් පරතරත් තියෙනවා...දුප්පත් පෝසත් බෙදා තියෙනවා...ඕක නිසා ඒවා හැම එකම නැති වෙනව...මගේ ඉස්කෝලේ එක පන්තියේ හිටිය යාළුවගේ අග හිගමක් දන්නේ අපි කැම්පස් අවට පස්සේ ඒවා දැනගත්තම මට ලජ්ජත් හිතුන..ඊ මම එයට කලින් උදව් කරේ නැත්තේ කියල...අපි සේරම එකතු වෙලා පස්සේ එයට උදව් කර,,,ඒවගේ ළමයි ගොඩක් ඉන්නවා...කැම්පස් එක කියන්නේ වෙනම ලෝකයය්ක්...අපේ අම්මල ඉන්නේ අපිට ගොඩක් ඈතින් එතකොට...මෙහෙ අපිව ආරක්ෂා කරනං ඉන්නෙත් සහෝදරයෝ වගේ ඉන්න බැජාල ටික...මමත් ඉස්සර පිරිමි ලමයෙක් එක්ක කතා කරනත් බයයි,,,එත් දන් එහෙම නැ..අතින් ඇල්ලුවත් ඒ වල් ක්මාට් නෙවේ සහෝදරකමට් කියල මුලින්ම දැනුනේ එදා...අපි සයවල් අදාල පිළිවෙලට ඉන්න ඕන...අදටත් කෙල්ලෙක් හොද නැති ඇදුමක් ඇන්දොත් කොල්ලෝ ඇවිත් කෙලින්ම කියනව අඩුම හොද නැ කියල...නැතිව වල් කමට බලන නැ...කැම්පස් අවහම ගොඩක් දේවල් වෙනස් වෙනවා...ඒවා නිසා තම හුගක් අයය එකට ඉන්නේ..තව ගොඩක් දේවල් තියෙනවා..

    ඔනම් දෙකට මුණ දෙන්න අත්මෂක්තියක් තියෙන්න ඕන කොල්ලෙක් උනාම..ඩිප්ස් 5 10 ගැහුවා කියල මැරෙන් නැනේ...ඕව බැරිනම් වැඩක නැ...පව්ඩර් බබා ලා වගේ ඉදල වැඩක්ද කොල්ලෙක් උනාම..කෙල්ලොන්ට ඕව මොකවත් නැ..මම නම් කියන්නේ කිසිදඑකට බය වෙන්න දෙයක් නැ...තමන්ගේ කොන්ද හොදට පන තියෙනවනම් තමන් ඉන්න ඕන විදිහ දනන්වන්ම් රැග් ඇති වරදක් නැ,,,ලොකු කම පෙන් නන් නැතිව ඉන්න...හැමෝම එක වගේ කියල හිතානං...ලංකාව උරම හොද යාලුවෝ ඇති වෙය් එතකොට...මම කියාන් එහෙමයි නංගිලා මල්ලිලා...අනික දේශපාලනේ අන්තරේට අපිත් නැ...උද්ගෝෂණ වලට අපි යන්නෙත් නැ...කැමති ආය විතරයි ඒවාට යන්නේ...මටනම් දේශපාලනේ තියෙනවා කියල තෙරෙනෙත් නැ...:dull:

    අනික ඒ කලේ හරිම සුන්දරයි..අපි ගොඩක් විනෝද උනා...දුක් වින්ද සේරම එකට...පස්සේ මතක කරලා හිනා වෙන්නවත් තියෙනේ ඒවා විතරයි..ඊට පස්සේ ඉගෙන ගන්නවා ගණන්ව ඉවරයක්‌ නැ...ඒ කලේ මතක වෙනකොටත් අසයි...(ඒ කලේනම් අස නැ)එත් පස්සේ අස වෙනවා...

    මම මේ කිවේ මගේ පුද්ගලික අදහස..ඔයාල මෙකට එකග නොවෙන්නටත් පුළුවන්...මම අයිමත් කියන්නේ කැම්පස් එකට නොය ඒ ගැන කටත් කරත වැඩක නැ...මම කිවේ මගේගේ අත්දැකීම් වලින්...කව්රු කොහොම කිවත් රැග් එක සමහර කොටස් අනිවායෙන් අවශයි....:):):)

    sirawata , mama me kathawa anumatha karanawa, apita kawada hari campus eken out unath mathak kara kara hina wenna puluwan oya de witharai. mokada api padam karapu dewal mathak kara kara sathutu wennada??

    kawada hari campus eken giya dawasaka , kattiya ekathu una welawaka ,, aruta mehema una , mata mehema una ..kiya kiya mathak karanna rasawath atheethayak tiyenne oken witharai
     
    • Like
    Reactions: sayo

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe

    රැග් වෙන ඕන කෙනෙක් දන්නවා කියල දෙන නීති ගැන. එකක් තමා ඔය පාවලා දෙන්නෙ නැති කතන්දරේ. ඉතිං රැග් එක පාවලා දෙන්නෙ නෑ කියල පටන් ගත්ත ඔයාගේ පෝස්ට් එකෙන්ම, ඔයා රැග් එක සුද්ද කරන්න හදනව කියන එක පැහැදිලියි නේද?

    :(:(:(:rofl::rofl::rofl: