රැග් කරපු අය පාරේ

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    ඇදුරන එකෙක්ගෙන් හරි පොඩ්ඩ්ක් අහලා බලපන්කෝ..රැග් කරන පිකට් කරන සෙට් එක තමා ඉස්සෙල්ලම හොදම ජොබ් එකට කට්ට ගහ ගන්නේ.😅😅 මේකෙ ඉන්නවනේ කැම්පස් ගියපු වුන්..ඒකනේ කොච්චර බැන්නත් උඩ දාගෙන ඕකට මුල අරගෙන යන්නේ...
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,997
    1
    15,780
    113
    හපො.... අදාලා නැති එව්වා...
    අට පාස් අපිට ඔව්වා ගැන කොමෙන්ට් කරන්න අයිති නැ...

    :rofl::rofl:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔව්වා ඇතුලට යන්නේ නැතුව ඔව්ව ගැන කියන්න යන්න හොඳ නෑ. අපි ඕවට නෑනෙ