විශ්ව විද්‍යාලයේ පෞර්ෂවය හදන්න රැග් කරපු අය පාරේ ජොබ් ඉල්ලල අඬනවනේ බං.
toiya Well-known member Jan 8, 2007 13,176 4,575 113 පොන්සි ආණ්ඩුව Aug 25, 2020 #1 විශ්ව විද්‍යාලයේ පෞර්ෂවය හදන්න රැග් කරපු අය පාරේ ජොබ් ඉල්ලල අඬනවනේ බං. Reactions: aneasarayana, kavindu84, castellain and 3 others
dilann Well-known member Jul 6, 2018 67,305 166,604 113 එකමත් එක රටක Aug 25, 2020 #2 රැග් කරන එකෙන් වෙන්නේ පෞර්ෂය නැති වෙන එක බන්.. වෙන කාගේ හරි මතයකට තමන් හැදෙන එක. අන් සරණ තමයි ඉතින් එලියට ආවත්. Reactions: aneasarayana, The Kingslayer, castellain and 2 others
රැග් කරන එකෙන් වෙන්නේ පෞර්ෂය නැති වෙන එක බන්.. වෙන කාගේ හරි මතයකට තමන් හැදෙන එක. අන් සරණ තමයි ඉතින් එලියට ආවත්.
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Aug 25, 2020 #3 පෞර්ශයට ජොබ් ලැබෙන්නේ නෑනේ බං.. Reactions: The Kingslayer, PHBhagya and Nanosudha
Kodiya97 Well-known member Feb 22, 2018 10,605 22,752 113 අම්බකිස්ස Aug 25, 2020 #4 ඇදුරන එකෙක්ගෙන් හරි පොඩ්ඩ්ක් අහලා බලපන්කෝ..රැග් කරන පිකට් කරන සෙට් එක තමා ඉස්සෙල්ලම හොදම ජොබ් එකට කට්ට ගහ ගන්නේ. මේකෙ ඉන්නවනේ කැම්පස් ගියපු වුන්..ඒකනේ කොච්චර බැන්නත් උඩ දාගෙන ඕකට මුල අරගෙන යන්නේ... Reactions: pranathlcp, The Kingslayer, castellain and 2 others
ඇදුරන එකෙක්ගෙන් හරි පොඩ්ඩ්ක් අහලා බලපන්කෝ..රැග් කරන පිකට් කරන සෙට් එක තමා ඉස්සෙල්ලම හොදම ජොබ් එකට කට්ට ගහ ගන්නේ. මේකෙ ඉන්නවනේ කැම්පස් ගියපු වුන්..ඒකනේ කොච්චර බැන්නත් උඩ දාගෙන ඕකට මුල අරගෙන යන්නේ...
Max_r Well-known member May 10, 2007 13,001 1 15,781 113 Aug 25, 2020 #5 හපො.... අදාලා නැති එව්වා... අට පාස් අපිට ඔව්වා ගැන කොමෙන්ට් කරන්න අයිති නැ... Reactions: HYBRIDPC, D_Mad and kavindu84
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Aug 26, 2020 #6 ඔව්වා ඇතුලට යන්නේ නැතුව ඔව්ව ගැන කියන්න යන්න හොඳ නෑ. අපි ඕවට නෑනෙ