රැග් රිටන්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔක්කොටම කලින් හිතපන් නංගි තව අවුරුදු 3ක් නැත්නම් 4ක් ඉන්නේ ඔවුන් එක්ක.
    හදිසියේ අසනීපයක් අමාරුවක් උනොත් හෙල්ප් කරන්න ඉන්නේ ඔවුන්.
    ලෙක්චර්ස් වල අමාරු දේවල් කුප්පියකින් අහගන්න ඉන්නේ ඔවුන්.
    නංගිව ඔය සීන් එකෙන් තමන්ගේම බැජ් එකෙන් කොන් වෙන්නත් පුළුවන්.
    අනිත් එක ඊලග ඇඋරුද්දෙ අලුතෙන් එන එවුන්ට රග කරන්නේ නංගිලා. නොකර ඉදි කියල උබ හිතනවද?
    එදාට උබ ඔය කරන වැඩේම තව එකෙක් නංගිට කරොත් උබට මොනවා හිතෙයිද?

    සින්දුවක් කියන්න කියන එක රග එකක් කියල හිතන එකයි මෝඩකම.
    නංගිගේ වොයිස් එක ලස්සනයිනම් ඔවුන්ම තම සොශියල් දවසට ට්‍රේනින්ග් කරවල නංගිව ස්ටේජ් එක උද ලස්සනට සින්දුවක් කියන්න රෙඩි කරවන්නෙත්. එදාට උබම එක බලල අත්පුඩියකුත් ගහයි.
    රැග් කරන එක ඕනවට වඩා කරන්න ගියොත් අන්න එදාට උබේ ඔය ඇක්ෂන් එක ගනින්.
    මෙතන උබට ගහන්න උපදෙස් දෙන එකෙක්වත් නංගිට ඩිග්‍රිය ගොඩ දාගන්න හෙල්ප් කරන්නේ නැනේ.
    බනින එවුන් බැනපල්ලා ඇත්ත මම කිවේ.

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඕකෙ හරි වැරැද්ද එක එක අය එක එක විදියට දකිනවා...
    ගහනවා නං ගහපං.....
    ඊට පස්සෙත් අවුලක් නැතුව නංගි දිගටම කැම්පස් ගියොත් අවුරුදු 4ම ඉදලා ඩිග්‍රි එකත් ගත්තම, අන්න එදාට නංගි දුක් වෙයි උඹ ඒ කරපු වැඩේට....

    japure nam ehema wenne na. final year kelloth inne 1st year ekedi unta rag karapu un ekka malen. rag walata akamathi un unta rag karanna apu ekek ekka katha karannewath na aye out wenakan (kello thamai wishehsayen) e japure hati.

    mama japura out final, mage kella dan japurema final year. danna nisai kiyanne
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    උන්ට හොදටම ගහලා උන්ගේ ඇදුම් ඉරලා දාලා , උන්ව නිරුවත් කරලා ෆොටෝස් අරන් වෝනින් එකක් දියන් ආපහු කාවත් රැග් කරලා තිබ්බොත් මේ ෆොටෝස් ෆේස්බුක් එකේ හැමතැනම තියේවි කියලා.
    :rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේකේ ඉන්න අය ගොඩක් මාව දන්නා නිසා මෙහෙම ආවේ.

    මේකයි සින් එක.
    --------------------

    ජපුර කැම්පස් එකේදී මගේ නංගිට කොල්ලෝ හතර දෙනෙක් සහ එක කෙල්ලෙක් රැග් කරලා. බලෙන් සින්දු කියන්න කියලා. මෙයා බැ කිව්වම බැනලා. ගහන්න ඇවිත්. ගහලා නැ. මෙයා බයට කියලා.

    මම හොයා ගත්තා කොල්ලෝ කව්ද කියලා. මම උන්ට රිටන් එක දෙන්න හදන්නේ. කොල්ලෝ හතර දෙනාව වෙන වෙනම අල්ලාගෙන නෙලන්න ඉන්නේ. අනිවා ඇටකටු කුඩු වෙන්න ගහනවා. මගේ තව යාලුවෝ දෙන්නෙක් එනවා මොකක් හරි අවුලක් උනොත් කියලා.

    මම ඉන්නේ නෙලන්න කලින් ඇයි නෙලන්නේ කියලා කියන්න. එහෙම කිව්වොත් මුන් නංගිට තව සින් දායිද ?

    කෙල්ලොන්ට ගහන්නේ නැ මම ඒකිට වෙනම ගේමක් දෙන්න ඕනේ

    සින්දු කියන්න කියන එක රැග් එකක්ද බම් :lol::lol::lol:. මොලේ චෙක් කරගනින් ඒවගේ දේකට ගහන්න යනවනම් .
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සමහරු කියයි බලෙන් සින්දුවක් කියවන එක සුලුදෙයක් කියල .එත් අකමැති දෙයක් කරවන්න කාටවත් අයිතියක් නැහැ .හැමෝගෙම මනසිකත්වේ සමාන නැහැ .විශේෂයෙන් ගෙදර අම්ම තාත්ත එක්ක හුරතලෙන් ආදරෙන් හදුනා ගෑනු ළමයි නොදන්නා පිරිමි ටිකක් (පිරිමි කිව්වට මුන් සක්කිලි බල්ලෝ ) වටකරන එකම ළමයාගේ මනසිකත්වේ විනාසවෙන්න හේතුවක් වෙන්න පුළුවන් .

    රග කරන උන්ව අල්ලලා හිරේ දන්නා නීති ගෙන්න ඕන .කැම්පස් වල උන් ලොකු සීන් දාන්නේ කුලපතිගේ අවසරයක් නැතිව පොලිසියට නීති අංශ වලට එන්න බැරි නිසා .

    හොදම දේ ඔකුන්ගේ විස්තර හොයල කාන්තා හා ළමා කර්යන්ශයෙට පැමිණිලි කරපන් කාන්තා හින්ස්සනයක් යස්ටතේ දඩුවම් දෙන්න කියල .

    එත් ඉතින් මෙහෙම දෙයක් කියන්න ඕන .
    උබේ නංගි තව අවුරුදු ගානක් ඔය තිරිසන්නු එක්ක ඉන්න ඕන .ඕකුන් කරන රග එක්ක බැලුවොත් ඕක පොඩි එකක් .

    ඒවගේම උබ ඕකුන්ට අල්ලන් ගැහුවම වෙනුන් එකේ රිටර්න් එක උබේ නන්ගිගෙන් ගන්නත් බැරි නැහැ .අනික උබට පොලිසි යන්නත් වෙන්න පුළුවන් .:dull:
    අපේ රටේ නීතිය හැමදාම වැඩි වාසි වරදිකාරයින්ට මිසක් අසාදරනෙට ලක්වෙච්ච යට නොවන බවත් මතක තියාගන්න .:dull:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සින්දු කියන්න කියන එක රැග් එකක්ද බම් :lol::lol::lol:. මොලේ චෙක් කරගනින් ඒවගේ දේකට ගහන්න යනවනම් .

    සින්දු කියන එක රැග එකක් නෙමේ සින්දු කියන්න කැමති උන්ට .නොදන්නා පිරිමි ටිකක් ඉස්සරහ කෙල්ලෙක්ව බයවෙලා සින්දු කියන්න කියන එක RAG නෙමේද ? :no::dull:

    උබට අක්කල නංගිලා හෝ දුවල නැතිව ඇති .එකයි ගෑනු ළමයෙක්ගේ මානසිකත්වය තේරෙන්නේ නැත්තේ :sorry:
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    මේකේ ඉන්න අය ගොඩක් මාව දන්නා නිසා මෙහෙම ආවේ.

    මේකයි සින් එක.
    --------------------

    ජපුර කැම්පස් එකේදී මගේ නංගිට කොල්ලෝ හතර දෙනෙක් සහ එක කෙල්ලෙක් රැග් කරලා. බලෙන් සින්දු කියන්න කියලා. මෙයා බැ කිව්වම බැනලා. ගහන්න ඇවිත්. ගහලා නැ. මෙයා බයට කියලා.

    මම හොයා ගත්තා කොල්ලෝ කව්ද කියලා. මම උන්ට රිටන් එක දෙන්න හදන්නේ. කොල්ලෝ හතර දෙනාව වෙන වෙනම අල්ලාගෙන නෙලන්න ඉන්නේ. අනිවා ඇටකටු කුඩු වෙන්න ගහනවා. මගේ තව යාලුවෝ දෙන්නෙක් එනවා මොකක් හරි අවුලක් උනොත් කියලා.

    මම ඉන්නේ නෙලන්න කලින් ඇයි නෙලන්නේ කියලා කියන්න. එහෙම කිව්වොත් මුන් නංගිට තව සින් දායිද ?

    කෙල්ලොන්ට ගහන්නේ නැ මම ඒකිට වෙනම ගේමක් දෙන්න ඕනේ

    ප* චන්ඩියෙක්නෙ බන් උඹ...... :lol: :lol: :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සින්දු කියන්න කියන එක රැග් එකක්ද බම් :lol::lol::lol:. මොලේ චෙක් කරගනින් ඒවගේ දේකට ගහන්න යනවනම් .

    අවුරුදු ගානක් කට්ට කාගෙන , මැරිලා මැරිලා පාඩම් කරලා , හෙන අමාරුවෙන් කැම්පස් සිලෙක්ට් වෙලා කැම්පස් යන්නේ නොදන්න එවුන් ටිකක් ඉස්සරහ සින්දු කියන්නවත් , උන් කියන කියන දේවල් කරන්නවත් නෙවෙයිනේ.
    දැන් කියන්න එපා රැග් එකෙන් ජිවිතේ දුක කියන දේට මූණ දෙන්න කියලා දෙනවා කීයලා.
    කැම්පස් යන්න කලින් ජිවිතේ දුකට මිනිස්සුන්ව හුරු වෙන්නේ නැද්ද ?
    කැම්පස් එකෙන් විතරද දුක පුරුදු වෙන්නේ ?
    ඕවා බොලද කතා විතරයි සිත නිවාගන්න.
    කෙනෙක් තව කෙනෙක්ව රැග් කරනවා කියන්නේ රැග් එක දෙන පුද්ගලයාගේ පූර්ව ලමා වියේදි ඇති වෙච්ච සන්කූලතා හේතුවෙනුයි.
    මැරිලා මැරිලා , පාඩම් කරලා එක එක උන්ට ඕන විදියට නටන්න , සින්දු කියන්න නම් කැම්පස් යන්නේ ඉතින් අනේ හුකේ තමයි.

    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මරුසිරා;21182155 said:
    සින්දු කියන එක රැග එකක් නෙමේ සින්දු කියන්න කැමති උන්ට .නොදන්නා පිරිමි ටිකක් ඉස්සරහ කෙල්ලෙක්ව බයවෙලා සින්දු කියන්න කියන එක RAG නෙමේද ? :no::dull:

    උබට අක්කල නංගිලා හෝ දුවල නැතිව ඇති .එකයි ගෑනු ළමයෙක්ගේ මානසිකත්වය තේරෙන්නේ නැත්තේ :sorry:

    මට දුවෙක් ඉන්න දවසට මන් ඒ කෙල්ලව හදන්නෙ ඕන දේකට මූන දෙන්න ශක්තියක් තියන විදිහට .නැතුව උබ කියන ඔය මල් වගේ ට්‍රැෆික් වෙලාවට පාර පනින්නත් බෑ කියල අඩන විදිහට නෙමෙයි :no::no:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මමත් රැග් කාපු කරපු එකෙක්. ඒ කාලෙ නම් අපි යම් දෙයක් ඒකෙන් ගත්තා. ඒත් රැග් කියන්නේ කැම්පස් වල සමගිය ඇති කරන්න කරන්නම ඔනේ දෙයක් නෙමේ. රැග් කරන්නෙ ජූනියර් බැජ්එ ක තමන්ගේ මතයට වැඩ කර ගන්න නම්ම ගන්නයි. යුනියන් කරන්නයි. psychologically පොඩි ෆිට් එකකුත් ඔක නිසා ඇති වෙනවා. වර්තමානේ කැම්පස් වල ඉන්න පොන්නයෝ ඔක විකුර්ති කරලා අලුතෙන් එන ලමයින්ට කැම්පස් එපා කරනවනවා.

    උබේ මේ කේස් එක ට දැන්ම කලබල වෙන්න එපා. ටික දවසකින් උන් යාලුවෝ වෙන්න පුලුවන්. එහෙම උනොත් උබම තමා අන්තිමට බයිට් වෙන්නේ,.

    උබ ඔය කොල්ලොන්ට ගැහුවොත් උබේ නන්ගිට ඒක අවුලක් වෙන්න පුලුවන්. කොල්ලොනේ බන් ඉන්නේ. ගුටිකාල නිකන් ඉන්නේ නෑ.

    උබ දැනට පොඩ්ඩක් ඉවසල ඉමු මල්ලි. නන්ගිගෙන් හැමදාම අප්ඩේට් එක ගනින්. සීමාවක් නැතුව කරදර කරනව නම් හොදටම නෙලමු . ජපුරේ නෙහ් ? :D

    දැන් තියෙන තත්වය උඩ උබ ඔය කොල්ලොන්ට ගැහුවොත් උබට නීතියෙනුත් ගැලවීමක් නෑ :)
     
    Last edited:

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala

    මට දුවෙක් ඉන්න දවසට මන් ඒ කෙල්ලව හදන්නෙ ඕන දේකට මූන දෙන්න ශක්තියක් තියන විදිහට .නැතුව උබ කියන ඔය මල් වගේ ට්‍රැෆික් වෙලාවට පාර පනින්නත් බෑ කියල අඩන විදිහට නෙමෙයි :no::no:

    සිරාවට බන්. සිංදුවක් කියන්න කිව්වම ඇඹරෙනවනම් පව්. ජොබක් කරන කාලෙට තේරෙයි. වැඩ කරන තැන්වල කොන් වෙනකොට තමයි හිතෙන්නෙ තමන් පිටසක්වලයෙක්ද කියලා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ සිංදුවක් බලෙන් කියපිය කියල බල කරපු උන්ට උඹ නෙලන්න යනව නං.....නංගිට හොස්ටල් එකට පැනල ෆිසිකල් දුන්නොත් උඹට මුලු බැජ් එකම සමූල ඝාතනය කරන්නන නේ බං වෙන්නේ........
    ඕක රැගක් නෙවේ මිත්‍රයා....පිස්සු නොකෙළ හිටු....
    සහෝදර ප්‍රේමය ගැන මම දන්නවා. ඒ ගැන උඹ මට ගොං තෙල් දෙන්න එපා. නමුත් ඕක අතෑරල දාපං.....
    අන්තිමට උඹේ නංගි රැග් කරප එකෙක් එක්කම සෙට් වුනොත්, උඹට වහ කන්න මලේ වෙන්නේ......
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    යකොව් උබට සයිකොද ඔයවගේ සීන් එකකට ගහන්න යන්න! අඩෝ උබ ගැහුවම අරුන් ආයෙ උබෙ නන්ගිව රැග් නොකරන්න පුලුවන්! ඒත් බැජ් එකේ උබේ නංගිව ලොවෙත් කොන් කරනව! උන් දන්නව බන් බැජ් එකෙන් කපන හැටි ලස්සනට! උබේ ඔය විනාඩි 10-15 ක සීන් එකකට නංගිගෙ ඉලඟ අව් 4 ම ඉවරයි! ඔයවගේ සීන් එකකට ඔහොම අව්ල් යනවනන් අරවගේ බැජ් එකෙන්ම රෙජෙක්ට් වෙන්න සෙට් උනොත් සෑහෙන අව්ල් යයි! ඕක අල්ලල දාපන්! තව මාස 3කින් විතර රැග් සීසන් ඉවරවෙනකොට තත්ත්වෙ බලපන් ඒකෙන් නංගිට මොකක් හරි ඉෆෙක්ට් එකක් වෙලා තීනවද කීල ! එතකොට ඕක මතකත් නැතිවෙයි ගොඩක් දුරට! :):)

    අඩෝ කැම්පස් වල අමුතු සීන් බන් තීන්නෙ! කොලබ කටුබැද්ද ඇරුනම අනිත් කැම්පස් වල අමුතු තෙලක් බන් දෙන්නෙ කැම්පස් එක ඇතුලෙ! අමුතු මානසිකත්වයක් හදනව, මේක තමයි කැම්පස් ලයිෆ් එක කීල ඔලුවට දානව!

    අනිත් සීන් එක මගෙ යාලුවෙක්ට රුහුන කැම්පස් එකෙ රැග් පටන් ගන්නකොට පොඩි සීන් එකක් වෙලා පොරට සෑහෙන සීන් දාල තිබ්බ! අඩෝ ඌ ඒකාලෙ පාරෙදි දැක්කත් වෙන කල්පනාවක ඔහේ යන්නෙ! දවසක් මූනට මූන සෙට් වෙලා ඌ ඔහේ යනව! එදා කතාවට සෙට් උනාම තමයි සීන් එක කිව්වෙ! ඌ කිව්ව මාර අව්ල් බන් කැම්පස් යන්න එපාවෙලා තීන්නෙ කියල! ඒත් දැන් ඌ පටටම ඩයල් එකක්! ඉස්කෝලෙත් පැත්තකට වෙලා හිටපු නෝමල් ඩයක් එකක්! දැන් එහෙම නෑ පට්ටම සෝශල්! ඕන එකෙක් එක්ක හොඳට ටෝක් කරන්න පුලුවන්! පසනැලිට්ය් එක පට්ට දැන්! හොඳම සීන් එක ඉස්සර පොරගෙ ෆොටෝ එකක් දැම්මම ලයික්ස් 50ක් වත් නෑ! දැන් ෆොටෝ එකක් දැම්මම ලයික්ස් 450-500 පන්නනව! හිතපන් අරම රැග් එකක් සෙට් වෙලා ඌව හැදුන්නැත්තන් තාම ඉස්සර වගේමයි! දැන් ඌ පට්ට :):):):)
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මේකේ ඉන්න අය ගොඩක් මාව දන්නා නිසා මෙහෙම ආවේ.

    මේකයි සින් එක.
    --------------------

    ජපුර කැම්පස් එකේදී මගේ නංගිට කොල්ලෝ හතර දෙනෙක් සහ එක කෙල්ලෙක් රැග් කරලා. බලෙන් සින්දු කියන්න කියලා. මෙයා බැ කිව්වම බැනලා. ගහන්න ඇවිත්. ගහලා නැ. මෙයා බයට කියලා.

    මම හොයා ගත්තා කොල්ලෝ කව්ද කියලා. මම උන්ට රිටන් එක දෙන්න හදන්නේ. කොල්ලෝ හතර දෙනාව වෙන වෙනම අල්ලාගෙන නෙලන්න ඉන්නේ. අනිවා ඇටකටු කුඩු වෙන්න ගහනවා. මගේ තව යාලුවෝ දෙන්නෙක් එනවා මොකක් හරි අවුලක් උනොත් කියලා.

    මම ඉන්නේ නෙලන්න කලින් ඇයි නෙලන්නේ කියලා කියන්න. එහෙම කිව්වොත් මුන් නංගිට තව සින් දායිද ?

    කෙල්ලොන්ට ගහන්නේ නැ මම ඒකිට වෙනම ගේමක් දෙන්න ඕනේ

    උබට පිස්සුද බන් උන් උබේ නගාට රිටන් එක දෙයි අපහු කැම්පස් නොඑන්නම..
    උබ ඔය පැත්තේ මහලොකු චන්ඩියෙක් නම් ගිහින් උන්ට අවවාද කරලා වරෙන් අපහු එහෙම කරන්න එපා..ඒ උබේ නංගි කියලා..
    (හැබෙයි ඉතින් උබ , උන් උබව දැක්කහම උන්ගේ කකුල් දෙක ගැහෙන ජාතියේ මැර පොරක් වෙන්න ඕනේ..)
    නැත්නම් පාඩුවේ ඉදපන් ඕක ටික කාලෙකින් හරි යයි..
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore

    මට දුවෙක් ඉන්න දවසට මන් ඒ කෙල්ලව හදන්නෙ ඕන දේකට මූන දෙන්න ශක්තියක් තියන විදිහට .නැතුව උබ කියන ඔය මල් වගේ ට්‍රැෆික් වෙලාවට පාර පනින්නත් බෑ කියල අඩන විදිහට නෙමෙයි :no::no:

    මටත් දුවෙක් ඉන්නව බන්. මම නම් කවදාවත් ගහන්න යන්නේ නෑ සින්දුවක් කියන්න කිව්ව කියලා. ඕවට මූන දෙන්න ඔනේ. අනිත් එක සින්දුවක් කියන්න කිව්වම අඩන තත්වෙට මම කෙල්ලව හදන්නේ නෑ,
    හැබැයි ඇගෙන් අල්ලලා අනවශ්ය විදියට කරදර කරලා තිබ්බොත් එතනදි මම උන්ව අල්ලගන්නවා.
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    යකොව් උබට සයිකොද ඔයවගේ සීන් එකකට ගහන්න යන්න! අඩෝ උබ ගැහුවම අරුන් ආයෙ උබෙ නන්ගිව රැග් නොකරන්න පුලුවන්! ඒත් බැජ් එකේ උබේ නංගිව ලොවෙත් කොන් කරනව! උන් දන්නව බන් බැජ් එකෙන් කපන හැටි ලස්සනට! උබේ ඔය විනාඩි 10-15 ක සීන් එකකට නංගිගෙ ඉලඟ අව් 4 ම ඉවරයි! ඔයවගේ සීන් එකකට ඔහොම අව්ල් යනවනන් අරවගේ බැජ් එකෙන්ම රෙජෙක්ට් වෙන්න සෙට් උනොත් සෑහෙන අව්ල් යයි! ඕක අල්ලල දාපන්! තව මාස 3කින් විතර රැග් සීසන් ඉවරවෙනකොට තත්ත්වෙ බලපන් ඒකෙන් නංගිට මොකක් හරි ඉෆෙක්ට් එකක් වෙලා තීනවද කීල ! එතකොට ඕක මතකත් නැතිවෙයි ගොඩක් දුරට! :):)

    අඩෝ කැම්පස් වල අමුතු සීන් බන් තීන්නෙ! කොලබ කටුබැද්ද ඇරුනම අනිත් කැම්පස් වල අමුතු තෙලක් බන් දෙන්නෙ කැම්පස් එක ඇතුලෙ! අමුතු මානසිකත්වයක් හදනව, මේක තමයි කැම්පස් ලයිෆ් එක කීල ඔලුවට දානව!

    අනිත් සීන් එක මගෙ යාලුවෙක්ට රුහුන කැම්පස් එකෙ රැග් පටන් ගන්නකොට පොඩි සීන් එකක් වෙලා පොරට සෑහෙන සීන් දාල තිබ්බ! අඩෝ ඌ ඒකාලෙ පාරෙදි දැක්කත් වෙන කල්පනාවක ඔහේ යන්නෙ! දවසක් මූනට මූන සෙට් වෙලා ඌ ඔහේ යනව! එදා කතාවට සෙට් උනාම තමයි සීන් එක කිව්වෙ! ඌ කිව්ව මාර අව්ල් බන් කැම්පස් යන්න එපාවෙලා තීන්නෙ කියල! ඒත් දැන් ඌ පටටම ඩයල් එකක්! ඉස්කෝලෙත් පැත්තකට වෙලා හිටපු නෝමල් ඩයක් එකක්! දැන් එහෙම නෑ පට්ටම සෝශල්! ඕන එකෙක් එක්ක හොඳට ටෝක් කරන්න පුලුවන්! පසනැලිට්ය් එක පට්ට දැන්! හොඳම සීන් එක ඉස්සර පොරගෙ ෆොටෝ එකක් දැම්මම ලයික්ස් 50ක් වත් නෑ! දැන් ෆොටෝ එකක් දැම්මම ලයික්ස් 450-500 පන්නනව! හිතපන් අරම රැග් එකක් සෙට් වෙලා ඌව හැදුන්නැත්තන් තාම ඉස්සර වගේමයි! දැන් ඌ පට්ට :):):):)

    අපෙත් හිටියා ඔහොම උන්. :D
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧

    eh wage ponnayo form karanna ithin hodai oya wage mongal wada. Fb likes??you must be kidding me:lol::lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නංගි බය වෙලා. මේ කාලකන්නි හැත්තෑ කව්ද බන් බලෙන් සින්දු කියවන්න. පොලිසියෙන්ද ?
    මේ දුර පළාත් වලින් ආපු 3න දෙනෙක් ඉන්නේ. අනික් එකා නම් කොහෙද දන්නේ නෑ. ඒ ලග පාත ඉන්නේ.

    මම වලි වලට පැටලෙන්න කැමති නැ. එත් මුන්ට පාඩමක් උගන්වන්න ඕනේ.

    ගහන්නේ නැතුව මතක හිටින පාඩමක් මොකද්ද ? මුන්ට ගහලා ඊට පස්සේ මුන්ගේ අම්මලා පව් ඉතින්

    untath kianna kiapan sindu. amaru sindu deepan hariyata kiwwe nathnam gahanawa kiyapan :)

    ehema nathnam unwa keheta hari thiala gata gahala saddeta dapan ajith muthukumranage mage nangige kandulu walin kiana sinduwa loop wewi dawasema ahenna. punsiri zoyza ge sinduth wadeta hondai :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    අනිවා ගහපන්...:growl:

    නංගි ගැන වත් කරපු රැග් එක ගැනවත් කියන්නෙපා...

    එත් ගහන්නේ රැග් කරපු නිසා කියල අල්ලාගෙන නෙලපන් ආයේ කරලා අහුවුනොත් පුකට එස්ලෝන් බටයක් බස්සනවා කියල...:rofl: