ඕන කෙනෙක්ට අයිතිය තියනවා තමන්ට ඉන්න දුවල සහ අනාගතේට ලැබෙන්න ඉන්න දුවලා තමන්ට ඕන විදිහට හදාගන්න. හැබැයි එයාලට අනිත් මිනිස්සුන්ගෙ දුවලා තමන්ට ඕන විදිහට හදන්න ගියොත් එතන පොඩි ප්‍රශ්නයක් මතු වෙනවා.
අනික එක එක කෙල්ලො එක එක විදිහ. සමහර එවුන් පාරෙදි දැක්කත් කතා කරන්න අප්පිරිය හිතෙන පජාත ගොරකයො ඇවිල්ල සින්දු කියන්න කියනවට කැමති නෑ. තව සමහර එවුන් පරපීඩක ගොබ්බයෙක් හරි තමන්ට කතා කරනවට කැමතියි. ඒ හින්ද රැග් කරන එවුන්ට තියෙන්නෙ ඔය දෙකෙන් තමන්ට කැමති එවුන්ව විතරක් තෝරලා ගන්න.
දැන් එතකොට ඕකුන් ඇවිල්ල රැග් කරන්නෙ ළමයින්ගේ තියන හැකියාවන් ඔප් නංවල සබකෝලෙ නැති කරලා ගන්න ඕන යුගයේ තියන අවශ්‍යතාවය අන්දුරගෙනද? ඕව ගිහිල්ල කියපල්ලා හරක්ට.