මේකේ ඉන්න අය ගොඩක් මාව දන්නා නිසා මෙහෙම ආවේ.
මේකයි සින් එක.
--------------------
ජපුර කැම්පස් එකේදී මගේ නංගිට කොල්ලෝ හතර දෙනෙක් සහ එක කෙල්ලෙක් රැග් කරලා. බලෙන් සින්දු කියන්න කියලා. මෙයා බැ කිව්වම බැනලා. ගහන්න ඇවිත්. ගහලා නැ. මෙයා බයට කියලා.
මම හොයා ගත්තා කොල්ලෝ කව්ද කියලා. මම උන්ට රිටන් එක දෙන්න හදන්නේ. කොල්ලෝ හතර දෙනාව වෙන වෙනම අල්ලාගෙන නෙලන්න ඉන්නේ. අනිවා ඇටකටු කුඩු වෙන්න ගහනවා. මගේ තව යාලුවෝ දෙන්නෙක් එනවා මොකක් හරි අවුලක් උනොත් කියලා.
මම ඉන්නේ නෙලන්න කලින් ඇයි නෙලන්නේ කියලා කියන්න. එහෙම කිව්වොත් මුන් නංගිට තව සින් දායිද ?
කෙල්ලොන්ට ගහන්නේ නැ මම ඒකිට වෙනම ගේමක් දෙන්න ඕනේ
Asawatawath campus giya ekek asraya karala nada uba? gahala balahan mokada wenne kiyala balanna. Ubata ochara kakumak thiyenawanan nangita kiyapan alayek wenna kiyala ethakota rag seen mukuth karan nane.

නංගි බය වෙලා. මේ කාලකන්නි හැත්තෑ කව්ද බන් බලෙන් සින්දු කියවන්න. පොලිසියෙන්ද ?
මේ දුර පළාත් වලින් ආපු 3න දෙනෙක් ඉන්නේ. අනික් එකා නම් කොහෙද දන්නේ නෑ. ඒ ලග පාත ඉන්නේ.
මම වලි වලට පැටලෙන්න කැමති නැ. එත් මුන්ට පාඩමක් උගන්වන්න ඕනේ.
ගහන්නේ නැතුව මතක හිටින පාඩමක් මොකද්ද ? මුන්ට ගහලා ඊට පස්සේ මුන්ගේ අම්මලා පව් ඉතින්
සිංදු කියන්න බැරි එකාට බලෙන් සින්දු කියන්න කියනකොට ඒක rag තමයි ...කතා කරන්න බැරි එකාට කතාවක් බලෙන් කරන්න කිව්වොත් ඒක හිතාමතා අපහසුත්වයට පත් කිරීමක් ..ඒ වගේ ජානමය හැකියාවක් හේතුවෙන් කෙනෙක් අපහසුතාවයට පත් කරන එක වගේම කෙනෙක් අකමැති සුළු හෝ කරුණක් හේතුවෙන් තවත් කෙනෙක් පීඩාවට පත් කරන එක බරපතල වරදක් ...මේ campus හැතිකරය උසස් තනතුරුවල ට ඇවිත් කෙලින පරපීධික හැසිරීම් දැක්කම හරිම ප්රසන්ෂනියයි
ගහපන් නංගි ගාවන්නේ නැතුව rag කල එකට return එක කියල
Asawatawath campus giya ekek asraya karala nada uba? gahala balahan mokada wenne kiyala balanna. Ubata ochara kakumak thiyenawanan nangita kiyapan alayek wenna kiyala ethakota rag seen mukuth karan nane.

Asawatawath campus giya ekek asraya karala nada uba? gahala balahan mokada wenne kiyala balanna. Ubata ochara kakumak thiyenawanan nangita kiyapan alayek wenna kiyala ethakota rag seen mukuth karan nane.
මේකේ ඉන්න අය ගොඩක් මාව දන්නා නිසා මෙහෙම ආවේ.
මේකයි සින් එක.
--------------------
ජපුර කැම්පස් එකේදී මගේ නංගිට කොල්ලෝ හතර දෙනෙක් සහ එක කෙල්ලෙක් රැග් කරලා. බලෙන් සින්දු කියන්න කියලා. මෙයා බැ කිව්වම බැනලා. ගහන්න ඇවිත්. ගහලා නැ. මෙයා බයට කියලා.
මම හොයා ගත්තා කොල්ලෝ කව්ද කියලා. මම උන්ට රිටන් එක දෙන්න හදන්නේ. කොල්ලෝ හතර දෙනාව වෙන වෙනම අල්ලාගෙන නෙලන්න ඉන්නේ. අනිවා ඇටකටු කුඩු වෙන්න ගහනවා. මගේ තව යාලුවෝ දෙන්නෙක් එනවා මොකක් හරි අවුලක් උනොත් කියලා.
මම ඉන්නේ නෙලන්න කලින් ඇයි නෙලන්නේ කියලා කියන්න. එහෙම කිව්වොත් මුන් නංගිට තව සින් දායිද ?
කෙල්ලොන්ට ගහන්නේ නැ මම ඒකිට වෙනම ගේමක් දෙන්න ඕනේ
සිංදුවක් කියන්න කිව්වම ගහන්න යනව නම් ගැහුවොත් එහෙම උඹ උන්ව මරනවද? උඹේ නංගි කැම්පස් ගිහින් ඉවරයි පුතො ඔහොම වැඩක් කලොත්.