රැග් රිටන්

dilliboi

Banned
Mar 1, 2017
151
6
0
Pali ganna one nam gahanna epa ban. Kelinma marapan sakki ithuru nowenna.
Ponnayo kiyana ewa ganan gannepa.

Gahanna epa. Ehema unoth un nangi gen pali ganiwi. Ee nisa one nam marapan body eka wath hoyaganne nathi wenna. Ehema naththam epa.
 
leoz

Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    මේකේ ඉන්න අය ගොඩක් මාව දන්නා නිසා මෙහෙම ආවේ.

    මේකයි සින් එක.
    --------------------

    ජපුර කැම්පස් එකේදී මගේ නංගිට කොල්ලෝ හතර දෙනෙක් සහ එක කෙල්ලෙක් රැග් කරලා. බලෙන් සින්දු කියන්න කියලා. මෙයා බැ කිව්වම බැනලා. ගහන්න ඇවිත්. ගහලා නැ. මෙයා බයට කියලා.

    මම හොයා ගත්තා කොල්ලෝ කව්ද කියලා. මම උන්ට රිටන් එක දෙන්න හදන්නේ. කොල්ලෝ හතර දෙනාව වෙන වෙනම අල්ලාගෙන නෙලන්න ඉන්නේ. අනිවා ඇටකටු කුඩු වෙන්න ගහනවා. මගේ තව යාලුවෝ දෙන්නෙක් එනවා මොකක් හරි අවුලක් උනොත් කියලා.

    මම ඉන්නේ නෙලන්න කලින් ඇයි නෙලන්නේ කියලා කියන්න. එහෙම කිව්වොත් මුන් නංගිට තව සින් දායිද ?

    කෙල්ලොන්ට ගහන්නේ නැ මම ඒකිට වෙනම ගේමක් දෙන්න ඕනේ

    Asawatawath campus giya ekek asraya karala nada uba? gahala balahan mokada wenne kiyala balanna. Ubata ochara kakumak thiyenawanan nangita kiyapan alayek wenna kiyala ethakota rag seen mukuth karan nane.
     
    dilliboi

    Banned
    Mar 1, 2017
    151
    6
    0
    Asawatawath campus giya ekek asraya karala nada uba? gahala balahan mokada wenne kiyala balanna. Ubata ochara kakumak thiyenawanan nangita kiyapan alayek wenna kiyala ethakota rag seen mukuth karan nane.

    Haha ai campus eke chandi da inne? Anna chandi Pera rag scene eken passe redi othan usawi yanne? Ane hukahan ban
    Ara policiyenuth gahanne ban maha paare dath galawenna.. :D:D:D
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    නංගි බය වෙලා. මේ කාලකන්නි හැත්තෑ කව්ද බන් බලෙන් සින්දු කියවන්න. පොලිසියෙන්ද ?
    මේ දුර පළාත් වලින් ආපු 3න දෙනෙක් ඉන්නේ. අනික් එකා නම් කොහෙද දන්නේ නෑ. ඒ ලග පාත ඉන්නේ.

    මම වලි වලට පැටලෙන්න කැමති නැ. එත් මුන්ට පාඩමක් උගන්වන්න ඕනේ.

    ගහන්නේ නැතුව මතක හිටින පාඩමක් මොකද්ද ? මුන්ට ගහලා ඊට පස්සේ මුන්ගේ අම්මලා පව් ඉතින්

    Nangita athatama adreainan uba mukuth karanna yanna epa uba hithanne campus ekak kiyanne 3,4 kiyalada ekekta gahuwoth mulu batch ekakma nati wena eka wenne.
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    සිංදු කියන්න බැරි එකාට බලෙන් සින්දු කියන්න කියනකොට ඒක rag තමයි ...කතා කරන්න බැරි එකාට කතාවක් බලෙන් කරන්න කිව්වොත් ඒක හිතාමතා අපහසුත්වයට පත් කිරීමක් ..ඒ වගේ ජානමය හැකියාවක් හේතුවෙන් කෙනෙක් අපහසුතාවයට පත් කරන එක වගේම කෙනෙක් අකමැති සුළු හෝ කරුණක් හේතුවෙන් තවත් කෙනෙක් පීඩාවට පත් කරන එක බරපතල වරදක් ...මේ campus හැතිකරය උසස් තනතුරුවල ට ඇවිත් කෙලින පරපීධික හැසිරීම් දැක්කම හරිම ප්‍රසන්ෂනියයි

    ගහපන් නංගි ගාවන්නේ නැතුව rag කල එකට return එක කියල
     
    Mama nam kiyanne Kellek talk karaganna bari wenna Acid gahanna ona kiala ban... Wadi welawak yanneth na
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    Asawatawath campus giya ekek asraya karala nada uba? gahala balahan mokada wenne kiyala balanna. Ubata ochara kakumak thiyenawanan nangita kiyapan alayek wenna kiyala ethakota rag seen mukuth karan nane.

    campus giya un hodata ashraya karala thiyanawa ...anthima sakkili kuhaka bayagullo ....oya eka chandiyekta puluwanda muslim kellekta rag karanna ...alayo oneth na walayo oneth na...rag karana ekekge dennekge ata deka thaluwanam loketama penna rag lankawe iwarai....campus chandi gana ugannanna epa bola apita nam..
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මේකේ ඉන්න අය ගොඩක් මාව දන්නා නිසා මෙහෙම ආවේ.

    මේකයි සින් එක.
    --------------------

    ජපුර කැම්පස් එකේදී මගේ නංගිට කොල්ලෝ හතර දෙනෙක් සහ එක කෙල්ලෙක් රැග් කරලා. බලෙන් සින්දු කියන්න කියලා. මෙයා බැ කිව්වම බැනලා. ගහන්න ඇවිත්. ගහලා නැ. මෙයා බයට කියලා.

    මම හොයා ගත්තා කොල්ලෝ කව්ද කියලා. මම උන්ට රිටන් එක දෙන්න හදන්නේ. කොල්ලෝ හතර දෙනාව වෙන වෙනම අල්ලාගෙන නෙලන්න ඉන්නේ. අනිවා ඇටකටු කුඩු වෙන්න ගහනවා. මගේ තව යාලුවෝ දෙන්නෙක් එනවා මොකක් හරි අවුලක් උනොත් කියලා.

    මම ඉන්නේ නෙලන්න කලින් ඇයි නෙලන්නේ කියලා කියන්න. එහෙම කිව්වොත් මුන් නංගිට තව සින් දායිද ?

    කෙල්ලොන්ට ගහන්නේ නැ මම ඒකිට වෙනම ගේමක් දෙන්න ඕනේ

    සිංදුවක් කියන්න කිව්වම ගහන්න යනව නම් ගැහුවොත් එහෙම උඹ උන්ව මරනවද? උඹේ නංගි කැම්පස් ගිහින් ඉවරයි පුතො ඔහොම වැඩක් කලොත්.
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    සිංදුවක් කියන්න කිව්වම ගහන්න යනව නම් ගැහුවොත් එහෙම උඹ උන්ව මරනවද? උඹේ නංගි කැම්පස් ගිහින් ඉවරයි පුතො ඔහොම වැඩක් කලොත්.

    ඇයි පුතේ උන්ගෙද කැම්පස් එක... මරණ්ඩ ඕන ඔය පකයින්ව
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මම උඹේ අදහස අනුමත කරනව :yes:
    පුලුවන්කමක් තිබුණනං මාත් එනව උඹේ සපෝට් එකට
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Uba unta gahuwe nangige seen ekata kiyala dana gathtoth un nangita campus eka epama karawyi. nangita epa wela gedara edi. Ubata bane nangith ekka campus ekema enna. Karana magulak full cover eke karapan naththam nokara hitapan!
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    සයිටම් එකේ ඉගෙන ගන්ඩ ගියානං ඔය මොකුත් නෑනෙ
    රජයේ විශ්වවිද්‍යාලව වල තමා ඔය වගේ පකයො ඉන්නෙ..

    පෞද්ගලික විශ්ව විද්‍යාල වැඩි වැඩියෙන් මේ රටේ බිහි වේවා.. :yes: