රැජිනට කුණුහරපෙන් බනින්න එපා බන් commonwealth scholarship visa case යනවා

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    සුද්දන්ට තාම සිංහල තෙරෙන්නේ නැල්ලු.. එලකිරි එන්නෙත් නැල්ලු 🤭

    dont-worry-about-it-vinny.gif
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මන් දැක්කා chevening scholarship එක ගත්ත ගෑනියෙකුත් බැනලා දාලා තිබ්බා 😂 😂
     
    • Haha
    Reactions: niranga1989

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මචන්ල රැජින වෙනුවෙන් ශෝක පලකරන කම්පේන් ඉන්ගිරිසියෙන් කරල යූ කේ වීසා ගම්මුද ඊලගට රජවෙන චාල්ස් උත්තමය අහක බලන එකක් නෑ. ඉරෝසන් අය්ය මගින් රනිල් සර්ගෙ සහයෝගෙත් ගමු
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    සුද්දන්ට තාම සිංහල තෙරෙන්නේ නැල්ලු.. එලකිරි එන්නෙත් නැල්ලු 🤭

    dont-worry-about-it-vinny.gif
    අනේ මන්ද බන් මෙහම යන විදිහට අපිව google වලින් ban වෙන පාටයි.
    එකෙක් අර ඕනේ හුප්තක් හදල, දැන් google වල server වලින් 50%කට වැඩිය bandwidth එක use කරන්නේ අපේ පුතිලාලු.
    google වලට ඕක notice වෙන්නේ නැතුව තියෙන්නේ නැහැ නේ.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Sinhalu kiyanne maha wesama jathiyak
    ඔව් බන් සිංහලු කියනෙත් මහා වෙස ජාතියක් , වෙස ඉතිහාසයක් අපිටත් තිබුනා.
    වද 32 කියන්නේ මොකක්ද කියල search කරපන්.English උන් අපිට දේවිනි නැහැ බන්. උව වෙල්ලස වල කරලා තියින්නේ අහස පොලොව නුහුලන අපරාද. ඕනෑම රටක history එක ඔය වගේ ගූ 7තේ කොටසක් තියනව බන්.
    British උන් අපිට visa දුන්න නිසා scholarship දුන්න නිසා අද English කියන්නේ දියුණු modern community එකක්.
    ඔය ඔක්කොම සබාව දහම කරපු දේවල් බන්. කාට වත් ස්තුති කරන්න දෙයක් නැහැ ඔකේ.


    ඇමෙරිකාව වගේ රටවල ඉතිහාසයක් නැති නිසා උන්ගේ මේ වගේ කැක්ක ඉතිහාසයක් නැහැ නේ. එහම කියල උන් අපිට වඩා ශිෂ්ට්යි කියනවා නෙමයි බන්.