රැට්ටා අන්තෙරේ

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    රැට්ටා අන්තෙරේ හෙන සෙට් එකක් හිරේ නේ ඇයි මුන් අරගලේ වෙනුවන් නෙමේද හිරේ ගිහින් තියෙන්නේ ?

    ඉස්සර මුන්ව ඇල්ලුවා ගමන් බැස්ස බාර් සෙට් එකට මොකද වුනේ ??
    එළකිරියේ ෆේක් ඔක්කොම බස්සගෙන ලයිව් දාගෙන 24*7 කඩේ ගිය සෙට් එකට මොකද වුනේ ? පඩි වැටෙන්නේ නැද්ද දැන් ?

    රනිල් හාමු ආවා විතරයි සෙට් එකම සයිලන්ස් මොකද්ද යකෝ ඒ හරුපේ රනිල්ගේ පිටිපස්සේ ඉන්නේ රාජපක්ෂලා කියලා තේරෙන් නැද්ද ?නැත්නම් උබලට පොස්ට් දාන්න සේවා දිගුවක් දුන්නේ නැද්ද ?????? :baffled: :baffled: :unsure::unsure:
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මේ ගේම් එකේ මල් දෙනිය රනිල්. ජෙහාන් අනුරෙ. ගේම් එකේ උපරිම තැනදි රාජක්ෂලා අසරණ වෙනවා. බලය රනිල්ට අඩගහලා දෙන්න වෙනවා. ගේම් එක කම්පීලීට්. 2015 උනෙත් මේ ටික. අනුරයියලා වැඩවර්ජන උද්ගෝෂන ටික කරවලා ලස්සනට ගේම ගස්සලා දෙනවා.හොදට බලපල්ලා රනිල්ගේ කාලේදී අනුරයියලා දැනෙන්න උද්ගෝෂන වැඩවර්ජන කරවලා නෑ. මහින්දට ගෝටට ඒ කාල වලදි කරවලා තියෙනවා පුපෙන් යන්න. ගෝල්ෆේස් නම් ෆේස්බුක් පැංචන්ගේ වැඩක්. මාස්ටර් පෑලැන් එකක් කමෙන්ට් එකකින් විස්තර කරන්න බෑ ඔය හැම දෙයක්ම සම්බන්ධ කරලා බලපන් චිත්‍රය ඇදිලා තියෙයි. :lol: මේකේ ඉන්න කැත කොට සිංගලයෝ මාස හයකින් රවට්ටලා නෙලුම් කුලුණේ පුවක් කඩන්න නග්ගවන්න පුලුවන් යකෝ :lol:
     
    Last edited:

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මේ ගේම් එකේ මල් දෙනිය රනිල්. ජෙහාන් අනුරෙ. ගේම් එකේ උපරිම තැනදි රාජක්ෂලා අසරණ වෙනවා. බලය රනිල්ට අඩගහලා දෙන්න වෙනවා. ගේම් එක කම්පීලීට්. 2015 උනෙත් මේ ටික. අනුරයියලා වැඩවර්ජන උද්ගෝෂන ටික කරවලා ලස්සනට ගේම ගස්සලා දෙනවා.හොදට බලපල්ලා රනිල්ගේ කාලේදී අනුරයියලා දැනෙන්න උද්ගෝෂන වැඩවර්ජන කරවලා නෑ. මහින්දට ගෝටට ඒ කාල වලදි කරවලා තියෙනවා පුපෙන් යන්න. ගෝල්ෆේස් නම් ෆේස්බුක් පැංචන්ගේ වැඩක්. මාස්ටර් පෑලැන් එකක් කමෙන්ට් එකකින් විස්තර කරන්න බෑ ඔය හැම දෙයක්ම සම්බන්ධ කරලා බලපන් චිත්‍රය ඇදිලා තියෙයි. :lol:
    අනිවා බන් මාස තුන හතරකට කලින්ම බැකප් පැලන් දෙක තුනක් ගහලා තියෙන්නේ බලේ අතහරින්නම වුනොත් මොකද කරන්නේ කියලා .
    රාජපක්ෂලා නිකන් බලේ අතහරින්නේ නැහැ. රනිල් ව ලස්සනට උඩට පුම්බලා ගානට තියා ගත්තා . සන්නා 20 අන්තිම හරි 21 කිව්වේ රනිල්ට මැනේජර් කම දෙයි කියලා පුතා එනකම් . ඕකාට ඉස්සරහ හිතන්න බැහැ කනෙක්සන් වලින් මොනහාරි ඇහෙන්න ඇති .

    අනුර සජිත් ගත්තොත් වුන් කොහොමත් දිනුම් ප්‍රදානම හතුරා නොකවුට් වෙන්නම දුන්නා දෙන්නටම වයස තියෙනවා රනිල්ට දේශපාලන අනාගතයක් නැහැ 2024න එයා අවුට් වයස එක්ක

    මේක හැමෝටම වින් වින් සිටුවේසන් එකක් රටේ මිනිස්සු හැරුනාම . කෝ යකෝ වය්වස්ස්තා වෙනස්කම් සිස්ටම් චේන්ජ් පවර් ටු ද පීපල් කියලා *මින්න ගියා . අන්තිමට වටෙන්ම වට වෙලා මිනිස්සුන්ට *කේ හරිනවා
     
    • Like
    Reactions: Honey Bunch

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @kasun090354t 🤭

    යකෝ විනාඩි පහක් ගියේ නෑ. 20L දැන් ෆුල් ටැන්ක්. මේක පට්ට සාර්ථකයි. ගෑස් වැඩෙත් ගොඩ, දැන් කඩවල් වල තියනවා ගන්න. කාංචන යගේ මොලේ පැදෙන්න රනිය වගේ එකෙක් එන්නම ඕනේ. ඒ වෙනුවෙන් කුණු බැනුම් අහගෙන හරි කැපවුණ රාජ්ය සේවයට ස්තුති. සේඩ් තුනේම තෙල් කිසිම පෝලිමක් නෑ.​

     
    • Haha
    Reactions: Darkseid and 2osama

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පුළුවන් නම් නිස්සන්කගේ ටීම් එකම පොඩ්ඩක් කතා වෙලා එක මතයක් කියපන්. මොකක්ද කරන්න ඕන ?

    ටීම් එක ඉන්නේ අරගලය දිගටම කරන්න ඕනේ කියන ගොඩේද ? නැත්තං එන එන ජනපති එලවන්න අපිට පිස්සු නෑ කියන ගොඩේද ? නැත්තං පොහොට්ටුවේ සාගරගේ ටීම් වගේ රනිල්ට සපොර්ට් විදියටද ඉන්න ඕන ගොඩේද ? ඉක්මනට දායක සබාවේ මතේ කියපන්... හින් නුල් සෙට් එක හොයාගන්නත් අමාරුයි මේ කාලේ. :yes:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    bai-vilapa.gif
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,268
    36,352
    113
    කෑගල්ල
    පුළුවන් නම් නිස්සන්කගේ ටීම් එකම පොඩ්ඩක් කතා වෙලා එක මතයක් කියපන්. මොකක්ද කරන්න ඕන ?

    ටීම් එක ඉන්නේ අරගලය දිගටම කරන්න ඕනේ කියන ගොඩේද ? නැත්තං එන එන ජනපති එලවන්න අපිට පිස්සු නෑ කියන ගොඩේද ? නැත්තං පොහොට්ටුවේ සාගරගේ ටීම් වගේ රනිල්ට සපොර්ට් විදියටද ඉන්න ඕන ගොඩේද ? ඉක්මනට දායක සබාවේ මතේ කියපන්... හින් නුල් සෙට් එක හොයාගන්නත් අමාරුයි මේ කාලේ. :yes:

    ඔව් ඕයි මටත් මේ හිතාගන්න බැරුව ඉන්නේ. එකෙක්ට රනිල් හොඳ, අනිකට අවුල්. අරගලේටත් බනිනවා, නොකර හිටියත් බනිනවා.​

     
    • Like
    Reactions: Xi Jinping

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    හැංගිලා හිටපු ජෙප්පෝ එකා දෙන්න එලියට බහිනවා කොහෙද යකෝ මෙච්චර කල් හැංගිලා හිටියේ

    පුළුවන් නම් නිස්සන්කගේ ටීම් එකම පොඩ්ඩක් කතා වෙලා එක මතයක් කියපන්. මොකක්ද කරන්න ඕන ?

    ටීම් එක ඉන්නේ අරගලය දිගටම කරන්න ඕනේ කියන ගොඩේද ? නැත්තං එන එන ජනපති එලවන්න අපිට පිස්සු නෑ කියන ගොඩේද ? නැත්තං පොහොට්ටුවේ සාගරගේ ටීම් වගේ රනිල්ට සපොර්ට් විදියටද ඉන්න ඕන ගොඩේද ? ඉක්මනට දායක සබාවේ මතේ කියපන්... හින් නුල් සෙට් එක හොයාගන්නත් අමාරුයි මේ කාලේ. :yes:
    මහරාජාගේ ටීම් එකෙන් අහලා බලාල කියාපන් නැත්නම් ඔර්ජිනල් ඊන් ඇවිත් අහපන් එතොට කියන්නම් ෆ් ෆ් හද හද මිඩියා යුනිට් රන් කරන අනාත ජිවිත පඩි ටෝක් දෙන්න එනවා
    ------ Post added on Aug 6, 2022 at 8:25 PM
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,504
    16,259
    113
    හරි ඉතින් දැන් නාමල් අයියට කියලා මර්දනය කරගන්ටකෝ .. :lol:


     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    bai-vilapa.gif


    View attachment 180946
    ------ Post added on Aug 6, 2022 at 8:03 PM
    මට පාන්ද බන් ඉග්නොර් කරාට අනිත් එකනුට් එකෙන් ලොග් වෙලා ආතල් ගනින්

    හරි ඉතින් දැන් නාමල් අයියට කියලා මර්දනය කරගන්ටකෝ .. :lol:



    එකනේ බන් නාමල් පොහොටුව unp jvp sjb ඔක්කොම මර්දනයේ නේ ??? මේකට විරුද්ද කව්රුත්ම නැද්ද
    ------ Post added on Aug 6, 2022 at 8:30 PM