Naha machan. Gedaramai inne, Kaden aran ena welawal thiyenawane gedara hadan nathi dawas walata, e wage welawata ganna dewal options monawada kiyala baluweඉන්න පැත්ත කොහෙද ? මන් ලංකාවේ ඉන්න කාලේ නං ඉන්න තැනට කිට්ටුව ගෙයක් දෙකක් හොදට ආස්සරේ කරනවා. පිරිසිදු වගේ ගේකට සල්ලි දීලා රෑට කෑම එකක් ගන්න පුළුවන් විදියට කතා කරගන්නවා. උන්ටත් අකමැත්තක් නෑ මම ඔෆ් වෙලා එද්දී එළවලු/හාල් වගේ දෙයක් ගෙනත් දෙනවා. බත් කිලෝ ගණන් ගිලින්න යන්න ඕනේ නෑනේ. හැන්දක් දෙකක් දාගත්තම ඇති
