රැට කඩෙන් කෑම

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ඉන්න පැත්ත කොහෙද ? මන් ලංකාවේ ඉන්න කාලේ නං ඉන්න තැනට කිට්ටුව ගෙයක් දෙකක් හොදට ආස්සරේ කරනවා. පිරිසිදු වගේ ගේකට සල්ලි දීලා රෑට කෑම එකක් ගන්න පුළුවන් විදියට කතා කරගන්නවා. උන්ටත් අකමැත්තක් නෑ මම ඔෆ් වෙලා එද්දී එළවලු/හාල් වගේ දෙයක් ගෙනත් දෙනවා. බත් කිලෝ ගණන් ගිලින්න යන්න ඕනේ නෑනේ. හැන්දක් දෙකක් දාගත්තම ඇති
    Naha machan. Gedaramai inne, Kaden aran ena welawal thiyenawane gedara hadan nathi dawas walata, e wage welawata ganna dewal options monawada kiyala baluwe
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ehema baluwoth lankaawe dinner healthy widiyata ganna nam gedarama hadanna wenawa.. kade thiyenne okkoma fucked up options.. anathai sinhalu..
    Meka aththa. Lankwe rata normal kadawala thiyenne fried rice or koththu withry
    ඉන්න පැත්ත කොහෙද ? මන් ලංකාවේ ඉන්න කාලේ නං ඉන්න තැනට කිට්ටුව ගෙයක් දෙකක් හොදට ආස්සරේ කරනවා. පිරිසිදු වගේ ගේකට සල්ලි දීලා රෑට කෑම එකක් ගන්න පුළුවන් විදියට කතා කරගන්නවා. උන්ටත් අකමැත්තක් නෑ මම ඔෆ් වෙලා එද්දී එළවලු/හාල් වගේ දෙයක් ගෙනත් දෙනවා. බත් කිලෝ ගණන් ගිලින්න යන්න ඕනේ නෑනේ. හැන්දක් දෙකක් දාගත්තම ඇති
    මන් ඉස්සර බෝඩිම් වෙලා ඉන්න කාලෙ බෝඩිමේ ඇන්ටි බත් එකක්‌ දෙනව මරේ මරු. දවසට 80 යි :P
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    රෑට හරියට ඕනෙ දෙයක් නිදහසේ කාල නිදා ගනින්. දවල්ට (චිකන්, බීෆ්, එග්) සැන්විච් එකක් හදන් පලයන්. උදේට කොල කැඳ එකක් ගහල දුමක් දාපන්. දවල්ට තව බඩගිනි නම් තේ වෙලාවට ක්‍රීම් ක්‍රැකර් දෙකක් කාපන්.
     
    • Love
    Reactions: Ritigala Jayasena69

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    ඉතිං බං කාබ් කියන්නෙ පිටිවලටමනෙ