රැට පිපෙන මල්...

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔන්න යාළුනනෙ...

    රැට පිපුන වෙලාවක ගත්තා. මිට කලින් පිපුන එකෙ පිංතුර ගන්න බැරි උනා.
    පාන්දර 4ට වගෙ තමයි ඔය ටික ගත්තෙ...නිදිමරගාතෙ ගත්ත නිසා අවුලක් හිතන්න එපො...size එක අඩු පු නිසා qty එක අඩු උනා..

    :D:D:D

    CAmzKlQ.jpg


    :yes::yes:


    HnjsL3y.jpg



    :yes::yes:

    i7NfOJi.jpg



    :yes::yes:




    CQpHIU4.jpg






    :D:D:D

    ජය වෙවා...
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ado sirawata ehuwe ban :baffled:
    සිරාවටම තම්යි කිවුවෙ මලක් පිපිලා පර වෙන්න කලින් කැඩුවෙ නැත්නම් මොකක්ද ප්‍රයොජනය:P