රැට_නිදි_වරණ_18+

dishanwis

Well-known member
  • balan online markating wala kochchara lankawee ayaa wada karana wada kiyalaa ex odesk eikee india wee work karanawaa 58000 pakistan wala 19000 srilanka wee odesk wala work karana ayaa 3268 innawaaa thawaa issarahata wadi wei ai nee mee direct money gannaa kramayak lankawata naththeee :sorry: ebay na
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rofl::rofl:

    මෙහෙමයි මම කරන්න කියන්නෙත් නැහැ, එපා කියන්නෙත් නැහැ. හැබැයි වැල්වටාරම් නැතුව වැටෙන හැටිවත් කිව්වනම් ඒකවත් එකක්

    උඩම මම article එක දාද්දි කිව්වෙ main points ටික

    1. No authority to control
    2. Value එක decide කරන ක්‍රමවේදයක් නෑ ... digital currency එකක් represent කරන්නෙ කොහොමද ... පටන් ගනිද්දි කොච්චර තිබ්බද
    3. Anonymity

    රටක් සතු දේශීය හා විදේශීය වත්කම් පදනම් කරගෙන තමයි සල්ලි අච්චු ගහන්නෙ ... මුදල් වටිනාකමට සරිලන රත්තරන් හරි මොන මඟුලක් හරි තියෙන්න ඕන ... මෙතන මොකද්ද තියෙන්නෙ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඩම මම article එක දාද්දි කිව්වෙ main points ටික

    1. No authority to control
    2. Value එක decide කරන ක්‍රමවේදයක් නෑ ... digital currency එකක් represent කරන්නෙ කොහොමද ... පටන් ගනිද්දි කොච්චර තිබ්බද
    3. Anonymity

    රටක් සතු දේශීය හා විදේශීය වත්කම් පදනම් කරගෙන තමයි සල්ලි අච්චු ගහන්නෙ ... මුදල් වටිනාකමට සරිලන රත්තරන් හරි මොන මඟුලක් හරි තියෙන්න ඕන ... මෙතන මොකද්ද තියෙන්නෙ
    ගොනා කියල මරන්නද දැන් ඉතින්.:rofl:

    1. සම්පූර්නයෙන්ම නිදහස්, ඒ කියන්නෙ කිසි කෙනෙක්ට පාලනය කරන්න බැහැ. බදු නැහැ. ගාස්තු නැහැ. හරියටම ටිකක් ටොරන්ට් වගෙ. :rolleyes:
    2.value eka thamai power
    3. කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන දේකට ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන්.

    වැදගත්ම දේ මේක ද්‍රව්‍යයකුත් නෙමෙයි. ෆුල් ඕපන්සෝස් මුදල් වර්ගයක්.:P
    උඹ ගොඩ පීනපන්. අපි මොනව කරන්නද?
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    avatar25657_6.gif
    උඹ ගොඩ පීනපන්. අපි මොනව කරන්නද?
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ගොනා කියල මරන්නද දැන් ඉතින්.:rofl:

    1. සම්පූර්නයෙන්ම නිදහස්, ඒ කියන්නෙ කිසි කෙනෙක්ට පාලනය කරන්න බැහැ. බදු නැහැ. ගාස්තු නැහැ. හරියටම ටිකක් ටොරන්ට් වගෙ. :rolleyes:
    2.value eka thamai power
    3. කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන දේකට ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන්.

    වැදගත්ම දේ මේක ද්‍රව්‍යයකුත් නෙමෙයි. ෆුල් ඕපන්සෝස් මුදල් වර්ගයක්.:P
    උඹ ගොඩ පීනපන්. අපි මොනව කරන්නද?

    mona suththakda oi kiyawanne:confused::oo:
    gihin nida ganin:P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගොනා කියල මරන්නද දැන් ඉතින්.:rofl:

    1. සම්පූර්නයෙන්ම නිදහස්, ඒ කියන්නෙ කිසි කෙනෙක්ට පාලනය කරන්න බැහැ. බදු නැහැ. ගාස්තු නැහැ. හරියටම ටිකක් ටොරන්ට් වගෙ. :rolleyes:
    2.value eka thamai power
    3. කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන දේකට ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන්.

    වැදගත්ම දේ මේක ද්‍රව්‍යයකුත් නෙමෙයි. ෆුල් ඕපන්සෝස් මුදල් වර්ගයක්.:P
    උඹ ගොඩ පීනපන්. අපි මොනව කරන්නද?

    මම කිව්වෙ මගෙ අදහස් නෙවෙයි ගොනෝ economist ල පළකරපු අදහස් ... රටවල් වලින් approve කරන්නැතුව ඕකෙන් වැඩක් නෑ ... තාම ඕක තියෙන නිසා කරල බලපන් ... high risk high profit නියාය යටතෙ chance එකක් තීන්න පුළුවන්