රැට_නිදි_වරණ_18+

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,270
    49,623
    113
    සේදවත්ත
    අච්චිගේ පයියේ ජොබ් එක බන් රොස්ටර් සිස්ටම් ඇඩ්මින් . නාගසලන් දැන් නම් ෆුල් ෆක්ඩප්
     

    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    අච්චිගේ පයියේ ජොබ් එක බන් රොස්ටර් සිස්ටම් ඇඩ්මින් . නාගසලන් දැන් නම් ෆුල් ෆක්ඩප්

    කොහේද බුදුකිරි අප්පොච්ච්යේ ඉස්පොට් එක:D:D:D
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    සේපාලිකා මලයි
    සුදුපාට මීදුමයි..
    හරි ලස්සනයි සුදුයි
    ඇත්තටම ඔබ වගෙයි..

    මන්දාරමෙන් එහා
    දෙවු දුවක් අති බලා..
    මට යන්න දෙන්න
    සිවුමැලියේ සුවද සොය සොයා..
    මේ රාත්රියම නිසනිසලයි ඒත් ඔබ නිසා..

    සේපාලිකා මලයි....

    මල්පිපෙන තුරැ ලතා
    මද සුලගෙ නැලවුනා..
    සිත දකින දකින සිහිකනදි
    ඔබ මට මතක්උනා..
    ඇසිපිය හෙලන්න මොහොතක්වත් මතකනැතිඋනා.


    sepalikasflower.jpg
     
    Last edited: