රැට_නිදි_වරණ_18+

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මචන් පොඩි කලේ ඉඳලම මමත් උබ වගේ .. මාගේ සිහින වීර ලෝකය වුනේ සෝවියට් දේශය , ලුමුම්බා සරසවිය ,කොමියුනිස්ට් පක්ෂය . මට අවුරුදු 8 කලේ ඉඳලම වගේ සමාජවාදය ගැන හොද දැනුමක් තිබ්බ ඒ මගේ පියා නිසා. අදටත් මම ගෙදර ගියාම තාත්තා එක කතා කරන්න ඕව.

එත් මචන් මට වසර 25 පනිනකොට හැම දේම තේරුනා. කොමුනිස්ට් සමාජවාදය මේ ලෝකෙන් ඉවත් වෙමින් යනවා කියන එක. එක හරි. අපි කිසි කෙනෙක් කැමති නැහැ සිර වෙලා ඉන්න. අපිට ඕන නිදහස.

So I love democracy

ධන වාදයේ භයානක කම තමයි ඉතින්.....බල කේන්ද්‍රීය සමාජයක අදෝනාව....වෙන මොනවද?
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117

:angry::angry:
ඒක හැබැයි අඳෝනාවක් නෙමෙයි. සන්ගීතයෙන් සමාජයට පනිවිඩයක් දෙන වටිනව. :rolleyes:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මචන් පොඩි කලේ ඉඳලම මමත් උබ වගේ .. මාගේ සිහින වීර ලෝකය වුනේ සෝවියට් දේශය , ලුමුම්බා සරසවිය ,කොමියුනිස්ට් පක්ෂය . මට අවුරුදු 8 කලේ ඉඳලම වගේ සමාජවාදය ගැන හොද දැනුමක් තිබ්බ ඒ මගේ පියා නිසා. අදටත් මම ගෙදර ගියාම තාත්තා එක කතා කරන්න ඕව.

එත් මචන් මට වසර 25 පනිනකොට හැම දේම තේරුනා. කොමුනිස්ට් සමාජවාදය මේ ලෝකෙන් ඉවත් වෙමින් යනවා කියන එක. එක හරි. අපි කිසි කෙනෙක් කැමති නැහැ සිර වෙලා ඉන්න. අපිට ඕන නිදහස.

So I love democracy
ඔව් උඹ කියන එක දැනට හරි. ඒත් කවදහරි මේ දැන් යන ක්‍රමේ වෙනස්වෙනව :rolleyes:
 
siripala

Member
Oct 10, 2006
2,869
442
0
ඔව් හැම තිස්සෙම වෙනස් වෙනවා. නමුත් මිනිසාට විශාල වශයෙන් නිදහස ලැබෙමින් පවතිනවා. යල්පැනගිය සමාජවාදී ක්‍රම අද ලෝකයට ගැලපෙන්න නැහැ. තරුණ පරපුර සමාජවාදය බාරගන්න සුදානම් නැහැ.

ඔව් උඹ කියන එක දැනට හරි. ඒත් කවදහරි මේ දැන් යන ක්‍රමේ වෙනස්වෙනව :rolleyes:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
venas venawaa habai smaja wadayata nam nemee api danata use karana okkoma resources thawa tika kalayai nee :yes::yes:
thamanta wechcha de nisa minissu thamanta weradune kothanada balanawa.. e nisa socialism walata thamai enne. kohomath loke ilaga step eka socialism
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඔව් හැම තිස්සෙම වෙනස් වෙනවා. නමුත් මිනිසාට විශාල වශයෙන් නිදහස ලැබෙමින් පවතිනවා. යල්පැනගිය සමාජවාදී ක්‍රම අද ලෝකයට ගැලපෙන්න නැහැ. තරුණ පරපුර සමාජවාදය බාරගන්න සුදානම් නැහැ.
තාම ඒ තත්වෙ තියෙන්නෙ මිනිස්සුන්ට ධනවාදෙ ප්‍රතිපල දැනිලා නැති නිසයි.. :rolleyes: