මම ආසම පට්ටම පට්ට සින්දුවක් ඉස්සර..



control naa welawakata anger godak dewal dannawaa unaa math eihema thama


USA දාලා එන්න හිතෙනවා....මේවා අහනකොට.....

lankawee hoda ugathek eith pili ganimak naa mokada ohuwaa therum ganna ayaa godak adui machanmewage songs gena mokada hithanne
ධන වාදයේ භයානක කම තමයි ඉතින්.....බල කේන්ද්‍රීය සමාජයක අදෝනාව....වෙන මොනවද?
ධන වාදයේ භයානක කම තමයි ඉතින්.....බල කේන්ද්‍රීය සමාජයක අදෝනාව....වෙන මොනවද?



ඔව් උඹ කියන එක දැනට හරි. ඒත් කවදහරි මේ දැන් යන ක්‍රමේ වෙනස්වෙනවමචන් පොඩි කලේ ඉඳලම මමත් උබ වගේ .. මාගේ සිහින වීර ලෝකය වුනේ සෝවියට් දේශය , ලුමුම්බා සරසවිය ,කොමියුනිස්ට් පක්ෂය . මට අවුරුදු 8 කලේ ඉඳලම වගේ සමාජවාදය ගැන හොද දැනුමක් තිබ්බ ඒ මගේ පියා නිසා. අදටත් මම ගෙදර ගියාම තාත්තා එක කතා කරන්න ඕව.
එත් මචන් මට වසර 25 පනිනකොට හැම දේම තේරුනා. කොමුනිස්ට් සමාජවාදය මේ ලෝකෙන් ඉවත් වෙමින් යනවා කියන එක. එක හරි. අපි කිසි කෙනෙක් කැමති නැහැ සිර වෙලා ඉන්න. අපිට ඕන නිදහස.
So I love democracy

ඔව් උඹ කියන එක දැනට හරි. ඒත් කවදහරි මේ දැන් යන ක්‍රමේ වෙනස්වෙනව![]()


ඔව් උඹ කියන එක දැනට හරි. ඒත් කවදහරි මේ දැන් යන ක්‍රමේ වෙනස්වෙනව![]()
thamanta wechcha de nisa minissu thamanta weradune kothanada balanawa.. e nisa socialism walata thamai enne. kohomath loke ilaga step eka socialismvenas venawaa habai smaja wadayata nam nemee api danata use karana okkoma resources thawa tika kalayai nee![]()
තාම ඒ තත්වෙ තියෙන්නෙ මිනිස්සුන්ට ධනවාදෙ ප්‍රතිපල දැනිලා නැති නිසයි..ඔව් හැම තිස්සෙම වෙනස් වෙනවා. නමුත් මිනිසාට විශාල වශයෙන් නිදහස ලැබෙමින් පවතිනවා. යල්පැනගිය සමාජවාදී ක්‍රම අද ලෝකයට ගැලපෙන්න නැහැ. තරුණ පරපුර සමාජවාදය බාරගන්න සුදානම් නැහැ.
