රැට_නිදි_වරණ_18+

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :angry::angry:
    ඒක හැබැයි අඳෝනාවක් නෙමෙයි. සන්ගීතයෙන් සමාජයට පනිවිඩයක් දෙන වටිනව. :rolleyes:

    ඉතින් සංගීතයෙන් කියලා තියෙන්නේ එක තමයි.....

    අන්ත වාමාංශික වෙලත් බැහැ .....අන්ත දක්ෂිනාෂික වෙලත් බැහැ ....මැදුම් පිළිවෙතක් අවස්‍යයි

    දැන් ලංකාවේ තියෙන්නේ ඔය එක ක්‍රමයක් වත් නැති මහා අවජාතක ප්‍රතිපත්තියක් නේ බන්.....
     
    dishanwis

    Well-known member
  • අපෙ විවුර්ත අර්තිකය දනවාධය තියෙනවා නමුත් මිනිසුන්ට හිතන්න නිදහස ඔඋන්ම සිමා කරගෙන ඉන්නෙ පරන ගතානුගතික ඇදහැලි හලනකම් සිරකරුවෙ වගෙ තමා ඒකයි අපෙ වගෙ රටවල් වලින් හොද නිර්මාන බිහි වෙන්නෙ නැත්තෙ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    eike eika paththak hari danawadayee samajawadayata minissunta nidahasa onee aluth dewal bihiwennee nidaha chinthanaya hindaa

    නිදහස් චින්තනයක් කියලා එකක් නැහැ.......රාමුවක් තුල තමයි සිද්ධ වෙන්නේ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ධනවාදය උපරිම රටවල් අද මෙහෙයවන්නේ දෙසපලකයන් නෙමේ....අතලොස්සක් වන ව්‍යාපාරිකයන් ...එක විහාසනයක්.....අන්ත දක්ෂිනාෂික වෙලා බැහැ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපෙ විවුර්ත අර්තිකය දනවාධය තියෙනවා නමුත් මිනිසුන්ට හිතන්න නිදහස ඔඋන්ම සිමා කරගෙන ඉන්නෙ පරන ගතානුගතික ඇදහැලි හලනකම් සිරකරුවෙ වගෙ තමා ඒකයි අපෙ වගෙ රටවල් වලින් හොද නිර්මාන බිහි වෙන්නෙ නැත්තෙ
    ලන්කාවෙ මිනිසුන්ට ඕන තරම් නිදහස තියෙනව.හරියටම ගත්තොත් අපි බටහිර රටවල් නෙමෙයි ජපානෙ,චීනෙ,කොරියාව වගේ වගේ රටවල් දිහා බලන්න ඕන. එහෙ පාරෙ යනකොට කොලයක් වත් දාන්නෙ නැති මිනිස්සු ඉන්නෙ. නිදහස් කිව්වට නිදහසටත් සීමාවක් තියෙන්න ඕන.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මේ මගේ ප්‍රියතම ගුවන් සේවාවයි. ලුෆ්තන්සා Lufthansa . උබලගේ ?

    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉතින් සංගීතයෙන් කියලා තියෙන්නේ එක තමයි.....

    අන්ත වාමාංශික වෙලත් බැහැ .....අන්ත දක්ෂිනාෂික වෙලත් බැහැ ....මැදුම් පිළිවෙතක් අවස්‍යයි

    දැන් ලංකාවේ තියෙන්නේ ඔය එක ක්‍රමයක් වත් නැති මහා අවජාතක ප්‍රතිපත්තියක් නේ බන්.....

    ලන්කාවෙ කොයින්ද මේ වගේ සින්දු.:baffled:

    මේකයි සීන් එක, ඕනම තැනක කලාව එදාවේල හම්බකරන් කන මෙවලමක් විදියට පාවිච්චි කරනකොට කලාව පිරිහෙනව. ලන්කාවෙත් එහෙමයි.. මිනිස්සු සතුටින් ජීවත්වන තැන් වල කලාවත් අග්‍රගන්‍යයි.

    උඹ කියපු දේ හරි. සේරම තමන්ගෙ මඩිය ගැන විතරයි හිතන්නෙ. ලන්කාවෙ මිනිස්සු වෙනස් කරනවනම් මකවල හදන්න ඕන,:yes:
     
    dishanwis

    Well-known member
  • ලන්කාවෙ මිනිසුන්ට ඕන තරම් නිදහස තියෙනව.හරියටම ගත්තොත් අපි බටහිර රටවල් නෙමෙයි ජපානෙ,චීනෙ,කොරියාව වගේ වගේ රටවල් දිහා බලන්න ඕන. එහෙ පාරෙ යනකොට කොලයක් වත් දාන්නෙ නැති මිනිස්සු ඉන්නෙ. නිදහස් කිව්වට නිදහසටත් සීමාවක් තියෙන්න ඕන.

    හිතන්න නිදහස මචන් හිතලා බලපන් මචන් ලොකය අද මෙ සියලුම දියුනුව ඇති වුනෙ ඔබ ඔය දැන් ලග තියෙන දියුනු උපකරන සියල්ලම නිදහස් චින්තනයක් හින්දා බිහි උන දෙවල් අපෙ මිනිස්සු අගහරුට යනාවක් යැවුවොත් කොහොමට හිටිවිද ඒකට සුබ හොරව ඒනකන් ඉන්න අයනෙ වැඩි පුරම ඉන්නෙ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපෙ විවුර්ත අර්තිකය දනවාධය තියෙනවා නමුත් මිනිසුන්ට හිතන්න නිදහස ඔඋන්ම සිමා කරගෙන ඉන්නෙ පරන ගතානුගතික ඇදහැලි හලනකම් සිරකරුවෙ වගෙ තමා ඒකයි අපෙ වගෙ රටවල් වලින් හොද නිර්මාන බිහි වෙන්නෙ නැත්තෙ

    මචන් චීනය ඉන්දියාව වගේ රටවල් විවුරත ආර්ථිකයට යොමු උනේ රටතුල නිෂ්පාදන බිහි කරලා එතකොට එක වාසි ....නමුත් අපේ රටේ උනේ....එකදු නිෂ්පාදනයක් නැහැ...විවුර්ත අර්තිකෙට යනකොට....එක දේශපාලනික වශයෙන් ගත්ත තකතිරුම තීරණයක්....එකෙන් වෙලා තියෙන්නේ මිනිස් ශ්‍රමය රට පටවන එක....ඒ ශ්‍රමය ලංකික නිෂ්පාදන සදහා තිබිය යුතු ශ්‍රමය මචන්....ලංකාව දිවුවුණු වෙන්නේ නැහැ...එක ඉර හද වගේ විස්වාසයි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හිතන්න නිදහස මචන් හිතලා බලපන් මචන් ලොකය අද මෙ සියලුම දියුනුව ඇති වුනෙ ඔබ ඔය දැන් ලග තියෙන දියුනු උපකරන සියල්ලම නිදහස් චින්තනයක් හින්දා බිහි උන දෙවල් අපෙ මිනිස්සු අගහරුට යනාවක් යැවුවොත් කොහොමට හිටිවිද ඒකට සුබ හොරව ඒනකන් ඉන්න අයනෙ වැඩි පුරම ඉන්නෙ
    මම කියන්නෙ පරන දේවල් ගැන නෙමෙයි බන්. මම කියන්නෙ මිනිස්සුන්ගෙ ආකල්පවල තියෙන පටුකම, ඒවගේම ඒ ආකල්ප නිසා රටට කෙලවෙලා තියෙන හැටි:dull::dull:
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මචන් චීනය ඉන්දියාව වගේ රටවල් විවුරත ආර්ථිකයට යොමු උනේ රටතුල නිෂ්පාදන බිහි කරලා එතකොට එක වාසි ....නමුත් අපේ රටේ උනේ....එකදු නිෂ්පාදනයක් නැහැ...විවුර්ත අර්තිකෙට යනකොට....එක දේශපාලනික වශයෙන් ගත්ත තකතිරුම තීරණයක්....එකෙන් වෙලා තියෙන්නේ මිනිස් ශ්‍රමය රට පටවන එක....ඒ ශ්‍රමය ලංකික නිෂ්පාදන සදහා තිබිය යුතු ශ්‍රමය මචන්....ලංකාව දිවුවුණු වෙන්නේ නැහැ...එක ඉර හද වගේ විස්වාසයි

    ඇත්තක් නැත්තේම නැහැ.:yes:
     
    dishanwis

    Well-known member
  • මචන් චීනය ඉන්දියාව වගේ රටවල් විවුරත ආර්ථිකයට යොමු උනේ රටතුල නිෂ්පාදන බිහි කරලා එතකොට එක වාසි ....නමුත් අපේ රටේ උනේ....එකදු නිෂ්පාදනයක් නැහැ...විවුර්ත අර්තිකෙට යනකොට....එක දේශපාලනික වශයෙන් ගත්ත තකතිරුම තීරණයක්....එකෙන් වෙලා තියෙන්නේ මිනිස් ශ්‍රමය රට පටවන එක....ඒ ශ්‍රමය ලංකික නිෂ්පාදන සදහා තිබිය යුතු ශ්‍රමය මචන්....ලංකාව දිවුවුණු වෙන්නේ නැහැ...එක ඉර හද වගේ විස්වාසයි

    වෙනසක් කරන්න පුලුවන් අයට ඉඩ දෙන්නෙ නැ දන්නවා නෙ උපාලි විජෙරත්න අද මනුස්සයා හිටියා නම් ජපානයෙ තියෙන ටොයොටා වගෙ විශාල සමාගම් ලංකාවෙත් තියෙනවා මම දැක්ක ඒලකිරියෙම පොස්ට් ඒකක් තිබුනා ඒ කාලෙ රජයන් කොතරම් පාහලට අදින්න උත්සහ කරද කියලා :yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් චීනය ඉන්දියාව වගේ රටවල් විවුරත ආර්ථිකයට යොමු උනේ රටතුල නිෂ්පාදන බිහි කරලා එතකොට එක වාසි ....නමුත් අපේ රටේ උනේ....එකදු නිෂ්පාදනයක් නැහැ...විවුර්ත අර්තිකෙට යනකොට....එක දේශපාලනික වශයෙන් ගත්ත තකතිරුම තීරණයක්....එකෙන් වෙලා තියෙන්නේ මිනිස් ශ්‍රමය රට පටවන එක....ඒ ශ්‍රමය ලංකික නිෂ්පාදන සදහා තිබිය යුතු ශ්‍රමය මචන්....ලංකාව දිවුවුණු වෙන්නේ නැහැ...එක ඉර හද වගේ විස්වාසයි

    කවුද ඉතින් ඔතනට වැඩ සිද්ද කලේ. අපේ මිනිස්සුම තමයි,

    මචන් 72න් පස්සෙ මැතිනිගෙ උත්සාහයවුනේ ඔය කියන විදියට රට ඇතුලෙම සේරම නිශ්පාදනය කරන ස්ව්‍යන්පෝශිත ආර්තිකයක් හදන්න තමයි. අන්තිමට මිනිස්සු කලේ 77 5/6 එජාපයට දුන්න එකයි. එතකොට එජාපය තමන්ගෙ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කලා. දැන් කවුද වැරැද්ද කලේ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    කවුද ඉතින් ඔතනට වැඩ සිද්ද කලේ. අපේ මිනිස්සුම තමයි,

    මචන් 72න් පස්සෙ මැතිනිගෙ උත්සාහයවුනේ ඔය කියන විදියට රට ඇතුලෙම සේරම නිශ්පාදනය කරන ස්ව්‍යන්පෝශිත ආර්තිකයක් හදන්න තමයි. අන්තිමට මිනිස්සු කලේ 77 5/6 එජාපයට දුන්න එකයි. එතකොට එජාපය තමන්ගෙ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කලා. දැන් කවුද වැරැද්ද කලේ?

    එක තමයි මචන් අපේ මිනිස්සු මෝඩයි කියන්නේ.....තුනෙන් දෙකක බලයක් දෙන්න හොද නැහැ කවරදාකවත්......අනික සිංහල භාෂාව රජය භාෂාව කරපු එක....සහ ඊට කලින් සුද්දන්ගේ ක්‍රියා පටිපාටියත් මේකට බල පනවා

    ඊලග වැදගත්ම දේ අපේ අද්‍යාපනය

    බලපන් මේ රටේ අන්තිම ස්පිරිට් එක නවතින්නේ කොහෙද අනිවා පිට රට ....එතකොට මේ රටේ අද්‍යාපනය තියෙන්නේ සුද්දන්ට කරන පුජාවක් වගේ...අග්‍ර පලය උන්ට....එකෙක්වත් ස්පෙෂල් කරන එවුන් ලංකාවේ ඉන්නේ නැහැ....
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    මචන් චීනය ඉන්දියාව වගේ රටවල් විවුරත ආර්ථිකයට යොමු උනේ රටතුල නිෂ්පාදන බිහි කරලා එතකොට එක වාසි ....නමුත් අපේ රටේ උනේ....එකදු නිෂ්පාදනයක් නැහැ...විවුර්ත අර්තිකෙට යනකොට....එක දේශපාලනික වශයෙන් ගත්ත තකතිරුම තීරණයක්....එකෙන් වෙලා තියෙන්නේ මිනිස් ශ්‍රමය රට පටවන එක....ඒ ශ්‍රමය ලංකික නිෂ්පාදන සදහා තිබිය යුතු ශ්‍රමය මචන්....ලංකාව දිවුවුණු වෙන්නේ නැහැ...එක ඉර හද වගේ විස්වාසයි

    :yes::yes:

    JR පොන්ස් ගේ සිමා රහිත විවුර්ත ආර්ථික ප්‍රතිපත්තිය හින්දා තමයි කෙල උනේ, ලංකාවේ තිබ්බ කර්මාන්ත ශාලා මාසෙන් දෙකෙන් වහුනේ , කරන්න තිබ්බේ සිමා පනවලා විවුර්ත ආර්ථිකය හදුන්වලා දෙන්න , UNP උන් කරන තරමක් කලේ ඔය වගේ පකේ වැඩ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වෙනසක් කරන්න පුලුවන් අයට ඉඩ දෙන්නෙ නැ දන්නවා නෙ උපාලි විජෙරත්න අද මනුස්සයා හිටියා නම් ජපානයෙ තියෙන ටොයොටා වගෙ විශාල සමාගම් ලංකාවෙත් තියෙනවා මම දැක්ක ඒලකිරියෙම පොස්ට් ඒකක් තිබුනා ඒ කාලෙ රජයන් කොතරම් පාහලට අදින්න උත්සහ කරද කියලා :yes::yes:

    එක තමයි මේ මිනිස්සු මෝඩයි කියන්නේ.....ඔය වෙනසට බයේ තමයි JVP එක චන්ද ලක්ෂ දෙකක් ගන්නකොට එකට බයේ එක තහනම් කලේ...මොකද උන් තමයි නිර්ධන පන්තියට මත වදයක් ගෙනියන්න උත්සහ කලේ....එහෙම කළා නම් ගමේ එවුන්ගේ මොලේ පාදෙන නිසා දුන්නා ටොපිය .
     
    Last edited: