thamanta wechcha de nisa minissu thamanta weradune kothanada balanawa.. e nisa socialism walata thamai enne. kohomath loke ilaga step eka socialism
ඒක හැබැයි අඳෝනාවක් නෙමෙයි. සන්ගීතයෙන් සමාජයට පනිවිඩයක් දෙන වටිනව.![]()
eike eika paththak hari danawadayee samajawadayata minissunta nidahasa onee aluth dewal bihiwennee nidaha chinthanaya hindaa

ලන්කාවෙ මිනිසුන්ට ඕන තරම් නිදහස තියෙනව.හරියටම ගත්තොත් අපි බටහිර රටවල් නෙමෙයි ජපානෙ,චීනෙ,කොරියාව වගේ වගේ රටවල් දිහා බලන්න ඕන. එහෙ පාරෙ යනකොට කොලයක් වත් දාන්නෙ නැති මිනිස්සු ඉන්නෙ. නිදහස් කිව්වට නිදහසටත් සීමාවක් තියෙන්න ඕන.අපෙ විවුර්ත අර්තිකය දනවාධය තියෙනවා නමුත් මිනිසුන්ට හිතන්න නිදහස ඔඋන්ම සිමා කරගෙන ඉන්නෙ පරන ගතානුගතික ඇදහැලි හලනකම් සිරකරුවෙ වගෙ තමා ඒකයි අපෙ වගෙ රටවල් වලින් හොද නිර්මාන බිහි වෙන්නෙ නැත්තෙ
ඉතින් සංගීතයෙන් කියලා තියෙන්නේ එක තමයි.....
අන්ත වාමාංශික වෙලත් බැහැ .....අන්ත දක්ෂිනාෂික වෙලත් බැහැ ....මැදුම් පිළිවෙතක් අවස්යයි
දැන් ලංකාවේ තියෙන්නේ ඔය එක ක්රමයක් වත් නැති මහා අවජාතක ප්රතිපත්තියක් නේ බන්.....

ලන්කාවෙ මිනිසුන්ට ඕන තරම් නිදහස තියෙනව.හරියටම ගත්තොත් අපි බටහිර රටවල් නෙමෙයි ජපානෙ,චීනෙ,කොරියාව වගේ වගේ රටවල් දිහා බලන්න ඕන. එහෙ පාරෙ යනකොට කොලයක් වත් දාන්නෙ නැති මිනිස්සු ඉන්නෙ. නිදහස් කිව්වට නිදහසටත් සීමාවක් තියෙන්න ඕන.
අපෙ විවුර්ත අර්තිකය දනවාධය තියෙනවා නමුත් මිනිසුන්ට හිතන්න නිදහස ඔඋන්ම සිමා කරගෙන ඉන්නෙ පරන ගතානුගතික ඇදහැලි හලනකම් සිරකරුවෙ වගෙ තමා ඒකයි අපෙ වගෙ රටවල් වලින් හොද නිර්මාන බිහි වෙන්නෙ නැත්තෙ
මම කියන්නෙ පරන දේවල් ගැන නෙමෙයි බන්. මම කියන්නෙ මිනිස්සුන්ගෙ ආකල්පවල තියෙන පටුකම, ඒවගේම ඒ ආකල්ප නිසා රටට කෙලවෙලා තියෙන හැටිහිතන්න නිදහස මචන් හිතලා බලපන් මචන් ලොකය අද මෙ සියලුම දියුනුව ඇති වුනෙ ඔබ ඔය දැන් ලග තියෙන දියුනු උපකරන සියල්ලම නිදහස් චින්තනයක් හින්දා බිහි උන දෙවල් අපෙ මිනිස්සු අගහරුට යනාවක් යැවුවොත් කොහොමට හිටිවිද ඒකට සුබ හොරව ඒනකන් ඉන්න අයනෙ වැඩි පුරම ඉන්නෙ

මචන් චීනය ඉන්දියාව වගේ රටවල් විවුරත ආර්ථිකයට යොමු උනේ රටතුල නිෂ්පාදන බිහි කරලා එතකොට එක වාසි ....නමුත් අපේ රටේ උනේ....එකදු නිෂ්පාදනයක් නැහැ...විවුර්ත අර්තිකෙට යනකොට....එක දේශපාලනික වශයෙන් ගත්ත තකතිරුම තීරණයක්....එකෙන් වෙලා තියෙන්නේ මිනිස් ශ්රමය රට පටවන එක....ඒ ශ්රමය ලංකික නිෂ්පාදන සදහා තිබිය යුතු ශ්රමය මචන්....ලංකාව දිවුවුණු වෙන්නේ නැහැ...එක ඉර හද වගේ විස්වාසයි

කවුද ඉතින් ඔතනට වැඩ සිද්ද කලේ. අපේ මිනිස්සුම තමයි,
මචන් 72න් පස්සෙ මැතිනිගෙ උත්සාහයවුනේ ඔය කියන විදියට රට ඇතුලෙම සේරම නිශ්පාදනය කරන ස්ව්යන්පෝශිත ආර්තිකයක් හදන්න තමයි. අන්තිමට මිනිස්සු කලේ 77 5/6 එජාපයට දුන්න එකයි. එතකොට එජාපය තමන්ගෙ ප්රතිපත්ති ක්රියාත්මක කලා. දැන් කවුද වැරැද්ද කලේ?
මචන් චීනය ඉන්දියාව වගේ රටවල් විවුරත ආර්ථිකයට යොමු උනේ රටතුල නිෂ්පාදන බිහි කරලා එතකොට එක වාසි ....නමුත් අපේ රටේ උනේ....එකදු නිෂ්පාදනයක් නැහැ...විවුර්ත අර්තිකෙට යනකොට....එක දේශපාලනික වශයෙන් ගත්ත තකතිරුම තීරණයක්....එකෙන් වෙලා තියෙන්නේ මිනිස් ශ්රමය රට පටවන එක....ඒ ශ්රමය ලංකික නිෂ්පාදන සදහා තිබිය යුතු ශ්රමය මචන්....ලංකාව දිවුවුණු වෙන්නේ නැහැ...එක ඉර හද වගේ විස්වාසයි

වෙනසක් කරන්න පුලුවන් අයට ඉඩ දෙන්නෙ නැ දන්නවා නෙ උපාලි විජෙරත්න අද මනුස්සයා හිටියා නම් ජපානයෙ තියෙන ටොයොටා වගෙ විශාල සමාගම් ලංකාවෙත් තියෙනවා මම දැක්ක ඒලකිරියෙම පොස්ට් ඒකක් තිබුනා ඒ කාලෙ රජයන් කොතරම් පාහලට අදින්න උත්සහ කරද කියලා![]()