කවුද ඉතින් ඔතනට වැඩ සිද්ද කලේ. අපේ මිනිස්සුම තමයි,
මචන් 72න් පස්සෙ මැතිනිගෙ උත්සාහයවුනේ ඔය කියන විදියට රට ඇතුලෙම සේරම නිශ්පාදනය කරන ස්ව්යන්පෝශිත ආර්තිකයක් හදන්න තමයි. අන්තිමට මිනිස්සු කලේ 77 5/6 එජාපයට දුන්න එකයි. එතකොට එජාපය තමන්ගෙ ප්රතිපත්ති ක්රියාත්මක කලා. දැන් කවුද වැරැද්ද කලේ?
දැන් කරන්නෙ අපෙ පොලවෙන් ගන්න පුලුවන් පොස්පෙට් ටිකයි මිනිරන් සිලිකා යපස් මෙ සියල්ලම ගෙඩි පිටින් රට පටවනවා අන්තිමට චිනය අමරිකාව ජාපානය වගෙ ප්රදාන රටවල් නිමි නිශ්පාදන හදලා අපි දුන්න ගන වගෙ 10 ගුනයකට අපිටම දෙනවා





