රැට_නිදි_වරණ_18+

dishanwis

Well-known member

  • කවුද ඉතින් ඔතනට වැඩ සිද්ද කලේ. අපේ මිනිස්සුම තමයි,

    මචන් 72න් පස්සෙ මැතිනිගෙ උත්සාහයවුනේ ඔය කියන විදියට රට ඇතුලෙම සේරම නිශ්පාදනය කරන ස්ව්‍යන්පෝශිත ආර්තිකයක් හදන්න තමයි. අන්තිමට මිනිස්සු කලේ 77 5/6 එජාපයට දුන්න එකයි. එතකොට එජාපය තමන්ගෙ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කලා. දැන් කවුද වැරැද්ද කලේ?

    දැන් කරන්නෙ අපෙ පොලවෙන් ගන්න පුලුවන් පොස්පෙට් ටිකයි මිනිරන් සිලිකා යපස් මෙ සියල්ලම ගෙඩි පිටින් රට පටවනවා අන්තිමට චිනය අමරිකාව ජාපානය වගෙ ප්‍රදාන රටවල් නිමි නිශ්පාදන හදලා අපි දුන්න ගන වගෙ 10 ගුනයකට අපිටම දෙනවා:sorry::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    එක තමයි මිත්ත්‍රයා සටනක් ඕනි කියන්නේ....ඕක කවදාහරි තේරෙයි ....ගොඩක් කල් ගිහින්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එක තමයි මචන් අපේ මිනිස්සු මෝඩයි කියන්නේ.....තුනෙන් දෙකක බලයක් දෙන්න හොද නැහැ කවරදාකවත්......අනික සිංහල භාෂාව රජය භාෂාව කරපු එක....සහ ඊට කලින් සුද්දන්ගේ ක්‍රියා පටිපාටියත් මේකට බල පනවා

    ඊලග වැදගත්ම දේ අපේ අද්‍යාපනය

    බලපන් මේ රටේ අන්තිම ස්පිරිට් එක නවතින්නේ කොහෙද අනිවා පිට රට ....එතකොට මේ රටේ අද්‍යාපනය තියෙන්නේ සුද්දන්ට කරන පුජාවක් වගේ...අග්‍ර පලය උන්ට....එකෙක්වත් ස්පෙෂල් කරන එවුන් ලංකාවේ ඉන්නේ නැහැ....
    අපේ මිනිස්සු මෝඩ නැහැබන්. කපටියි අවස්ථාවාදී, හැම එකාටම තමන්ට කරගන්න විතරයි.. තමන්ගෙන් අනිත් මිනිස්සුන්ට වෙන්න ඕන දේ ගැන හිතන්නෙ නැහැ.:rolleyes:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    එක තමයි මේ මිනිස්සු මෝඩයි කියන්නේ.....ඔය වෙනසට බයේ තමයි JVP එක චන්ද ලක්ෂ දෙකක් ගන්නකොට එකට බයේ එක තහනම් කලේ...මොකද උන් තමයි නිර්ධන පන්තියට මත වදයක් ගෙනියන්න උත්සහ කලේ....එහෙම කළා නම් ගමේ එවුන්ගේ මොලේ පාදෙන නිසා දුන්නා ටොපිය .

    JVP එක හොදයි ඒවුනාට දැන් නම් තනිකර කුහකත්වය තියෙන්නේ , මට JVP එක එපා උනේ උන් UNP එකට මුක්කු ගැහුවා දවසේ ඉදන් , එතන තනිකර තිබුනේ කුහක කම
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැන් කරන්නෙ අපෙ පොලවෙන් ගන්න පුලුවන් පොස්පෙට් ටිකයි මිනිරන් සිලිකා යපස් මෙ සියල්ලම ගෙඩි පිටින් රට පටවනවා අන්තිමට චිනය අමරිකාව ජාපානය වගෙ ප්‍රදාන රටවල් නිමි නිශ්පාදන හදලා අපි දුන්න ගන වගෙ 10 ගුනයකට අපිටම දෙනවා:sorry::yes:
    වෙනසක් කරන්න ඕන තමයි. ඒත් කොහොමද?:rolleyes:
     
    dishanwis

    Well-known member
  • එක තමයි මේ මිනිස්සු මෝඩයි කියන්නේ.....ඔය වෙනසට බයේ තමයි JVP එක චන්ද ලක්ෂ දෙකක් ගන්නකොට එකට බයේ එක තහනම් කලේ...මොකද උන් තමයි නිර්ධන පන්තියට මත වදයක් ගෙනියන්න උත්සහ කලේ....එහෙම කළා නම් ගමේ එවුන්ගේ මොලේ පාදෙන නිසා දුන්නා ටොපිය .

    ouu vijerathna kiyana nayakaya karalikaraya unata ada hitiyaa nam :yes: ara eikek innaeaa owaa dummala gahalawath eila wanna baa :D:D u eike eikadipathi palakaya konda pana nethi vipakshayak thamaa
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එක තමයි මිත්ත්‍රයා සටනක් ඕනි කියන්නේ....ඕක කවදාහරි තේරෙයි ....ගොඩක් කල් ගිහින්
    සටන් කරන්න ඕන කාට විරුද්ධවද? පාලකයොන්ට විරුද්දවද නැත්නම්...:yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සටන් කරන්න ඕන කාට විරුද්ධවද? පාලකයොන්ට විරුද්දවද නැත්නම්...:yes:

    පාලකයන්ට විරුධව නෙමේ ....මිනිස්සුන්ගේ මතවාද වලට විරුධව.....
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    Cartoon-Office-Man-2715652.jpg
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ouu vijerathna kiyana nayakaya karalikaraya unata ada hitiyaa nam :yes: ara eikek innaeaa owaa dummala gahalawath eila wanna baa :D:D u eike eikadipathi palakaya konda pana nethi vipakshayak thamaa
    ඔය අසූගනන් වල කේස්නම් කතාකරලම වැඩක් නැහැ. යුද්ධෙන් පස්සෙ රටට වැඩිම හානියක් වුනේ ඔය මගුල නිසයි.දක්ෂ නායකයො කී දෙනෙක් නැතිවුනාද? ඒ අය හිටියනම් අද අපේ රටට මෙහෙම වෙන්නෙ නැහැ. 80 ගනන් වල සිද්වීම් නිසා දේශපාලන පරම්පරාවක්ම එහෙම පිටින් නැතිවුනා. ඒකාලෙ බයේ හැන්ගිලා හිටපු කීපදෙනෙක් තමයි අදත් රටේ පාලනය මෙහෙයවන්නෙ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ouu vijerathna kiyana nayakaya karalikaraya unata ada hitiyaa nam :yes: ara eikek innaeaa owaa dummala gahalawath eila wanna baa :D:D u eike eikadipathi palakaya konda pana nethi vipakshayak thamaa

    සම සමාජ කාරයෝ නිල බල තලවලට නිවට විදිහට පවා දුන්න නිසයි සාමාන්‍ය මිනිහට කෙල උනේ ...ඒ මනුස්ස්යන්ගේ චන්දෙ කිසිම බලයක් නැතුව උදුරා ගන්න පුළුවන් උනේ .....ඕකුන් නිසා තමයි...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පාලකයන්ට විරුධව නෙමේ ....මිනිස්සුන්ගේ මතවාද වලට විරුධව.....
    යන්තම් උඹ එකඟවෙන්න පුලුවන් දෙයක් කිව්වා.:yes: ඒත් ඕක කරන්නෙ කොහොමද?:oo:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය අසූගනන් වල කේස්නම් කතාකරලම වැඩක් නැහැ. යුද්ධෙන් පස්සෙ රටට වැඩිම හානියක් වුනේ ඔය මගුල නිසයි.දක්ෂ නායකයො කී දෙනෙක් නැතිවුනාද? ඒ අය හිටියනම් අද අපේ රටට මෙහෙම වෙන්නෙ නැහැ. 80 ගනන් වල සිද්වීම් නිසා දේශපාලන පරම්පරාවක්ම එහෙම පිටින් නැතිවුනා. ඒකාලෙ බයේ හැන්ගිලා හිටපු කීපදෙනෙක් තමයි අදත් රටේ පාලනය මෙහෙයවන්නෙ.

    එක නම් සහතික ඇත්ත.....එක මචන් කුමන්ත්රණයක් කරලා එක රයෙන් කළා නම් හරි ...මේක ඇදගෙන නැවනේ ...මුලින්ම පොලිසියේ ...හමුදාවේ සහයත් JVP එකට තිබිලා තියෙනවා...පස්සේ මේ යක්කු පොලිසි වලටත් game එක දීලනේ....වැඩේ වවාගෙන කළා තමයි කෙල වුනේ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    man nan kiyannee machan oba oya USA walama hitapan kiyalaa oya barak obama giyata passe wath obalata hoda kalayak einawaa sure machan obama gee kathawaa witharai nee wada naa nee machan :D:D

    බැහැ බැහැ ...මෙහෙ සමාජේ හරි නැහැ...ළමයිනට හොද නැහැ බන් .....සල්ලි විතරයි.....වයසක මිනිස්සු තනි වෙනවා ගෙවල් වල ...මැරිලා ගියහම සති ගණන් කුණු වෙනකොට තමයි හොයා ගන්නේ...කිසිම බැදීමක් නැහැ.....ලංකාව තමයි උතුන්ම....මෙහෙ මිනිස්සු පට්ටම ස්ට්‍රෙස් එකෙන් ඉන්නේ....අහලා ඇතිනේ එක පාරටම වෙඩි තියාගෙන යන එවුන් ගැන...මේ රට දිවුව්නු එක පැත්තකින් විතරයි ....සර ධර්ම වලින් අපි ඉන්නේ උන්ට වඩා දහස් ගුණයක් ඉදිරියෙන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යන්තම් උඹ එකඟවෙන්න පුලුවන් දෙයක් කිව්වා.:yes: ඒත් ඕක කරන්නෙ කොහොමද?:oo:

    තවම අදහසක් නැහැ.....සාකච්චා කරන්න ඕනි :confused::confused:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රැ බදුල්ලන්ගේ දේසපාලන කතිකාවත
     
    dishanwis

    Well-known member
  • බැහැ බැහැ ...මෙහෙ සමාජේ හරි නැහැ...ළමයිනට හොද නැහැ බන් .....සල්ලි විතරයි.....වයසක මිනිස්සු තනි වෙනවා ගෙවල් වල ...මැරිලා ගියහම සති ගණන් කුණු වෙනකොට තමයි හොයා ගන්නේ...කිසිම බැදීමක් නැහැ.....ලංකාව තමයි උතුන්ම....මෙහෙ මිනිස්සු පට්ටම ස්ට්‍රෙස් එකෙන් ඉන්නේ....අහලා ඇතිනේ එක පාරටම වෙඩි තියාගෙන යන එවුන් ගැන...මේ රට දිවුව්නු එක පැත්තකින් විතරයි ....සර ධර්ම වලින් අපි ඉන්නේ උන්ට වඩා දහස් ගුණයක් ඉදිරියෙන්

    eika nam aththaa thamai school wala gun aran gihin wedithiyenawaa wagee news ahannaa thiyenawaa eith ban hama dema eikama konayen maninna eipaa jivath wennaa hoda ratak hithala balapan