hello onna math set unaaa![]()
උඹ ඊස්ටර්න් ආසියානු රටවල් වල සදාචාරෙ දැක්කනම් ලන්කාවෙ මිනිස්සුන්ගෙ තරම තේරුම් ගන්න පුලුවන්. මම හිතන්නෙ ඒ රටවල් තමයි උතුන්මබැහැ බැහැ ...මෙහෙ සමාජේ හරි නැහැ...ළමයිනට හොද නැහැ බන් .....සල්ලි විතරයි.....වයසක මිනිස්සු තනි වෙනවා ගෙවල් වල ...මැරිලා ගියහම සති ගණන් කුණු වෙනකොට තමයි හොයා ගන්නේ...කිසිම බැදීමක් නැහැ.....ලංකාව තමයි උතුන්ම....මෙහෙ මිනිස්සු පට්ටම ස්ට්රෙස් එකෙන් ඉන්නේ....අහලා ඇතිනේ එක පාරටම වෙඩි තියාගෙන යන එවුන් ගැන...මේ රට දිවුව්නු එක පැත්තකින් විතරයි ....සර ධර්ම වලින් අපි ඉන්නේ උන්ට වඩා දහස් ගුණයක් ඉදිරියෙන්

america lang of opportunity obaa eiheima naa nee machan obe daruwanta oba hari de kiyala denawaa nee kawadawath oba kiyana amaricawe samaja kramayata obe lamai hadennee naa podi kalee idan watina kam kiyala denna onee eitha kota obala marilaa yanakam nobala lamai wena dewal passee duwan nee naaa

එකෙක් නිදියලා අහු වෙන්න එපා හරිය ......![]()

as deken dan duble vision welaa pennee ban
mee lcd eika dihaa balan innaa baa hapoii mata nam baa glass dannaa 

anee man nam sl machan inee mee week eikee work time eika udeema neme eikai tikak aharala hitiyee obala owaa ganath katha wena eika gana sathutui thawa tikakin yanna onaaas deken dan duble vision welaa pennee ban
mee lcd eika dihaa balan innaa baa hapoii mata nam baa glass dannaa
![]()

ඕවා කරන්න අමාරුයි මචන් කින්ඩ ගාර්ඩන් එකේ ඉදලම උන් වල් වෙන්න පටන් ගන්නවා.....මෙහෙ සිංහල එවුන්ගේ ළමයි ගොඩක් නහදිල ඉන්නේ.....චාටර් .....අපේ වැඩේ කරගෙන එන්න ඕනි....අවුරුදු 5ක් විතර යනකල් ලමයව මෙහෙ තියා ගන්නවා

ok bright eka adukarapan![]()

ok bright eka adukarapan![]()

honest oba sl nee machan monadaa karannee online earnning daa or busness daa
( joke hode
)