රැඩිකල් පුස්සෝ

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    රැඩිකල් පුස්සෝ

    රැඩිකල් පුස්සෝ හෙවත් ඇන්ග්ලෝ ක්‍රිස්තියානි අධිපතිවාදය වෙන්වෙන් සේවය කරන හිඟන වහළුන්.

    38744350_10215615520355339_418511715085320192_n.jpg


    ව්‍යාජ නිරාගමිකත්වයක් මවාගෙන බුදුන් වහන්සේට අපහාස කරනුයේ හැංගි හැංගි වෙස් බඳින කතෝලිකයෝ සහ ක්‍රිස්තියානි කාරයෝය. බහුතරයක් ක්‍රිස්තියානි සහ කතෝලික බැතිමතුන් මෙම පිරිස් වලට අනුබල නොදෙන බව විශ්වාසය.

    වර්තමාන ව්‍යාජ රැඩිකල් පුස්සන්ගෙන් පෙර ගමන් කරුවන් වුයේ කලෝ ෆොන්සේකා වැන්නවුන්ය. අද මහළු ෆොන්සේකා තමාගේ බැණා වූ රංජන් හරහාද සහ තවත් හිතවතුන් හරහා (චාර්ල්ස් දේවගැති) මෙම ව්‍යාපාරය සිදු කරයි. රන්ජන්, දයාන් සහ චාල්ස් දේවගැති වැන්නවුන් විවිධ මුහුණුවරින් වරෙක දේශපාලනික සටන් පාඨ කියමින් දේශපාලකයින් නොමග යවමින්ද වරෙක ගයමින්, වරෙක පොත් ලියමින්, ගීත රචනා කරමින් වරෙක රඟමින් සිදු කරනුයේ සිංහල බෞද්ධ විරෝධය එලි දැක්වීමය.

    වර්තමානයේ සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීමෙන් පහසුවෙන් තම බඩ සරිකරගත හැකි බව තේරුම් ගත් තරුණ පුස් රැඩිකල්ලු හෙවත් අපිරිසිදුව මුහුණ මොදන්නේ නැති රැවුල කොන්දේ කපන්නේ නැති ගංජා ගහන නරුමයෝ රැලක් බිහිවී ඇත. ඇත්තෙන්ම මේ අපිරිසිඳු බව රැවුල කොන්ඩේ වවාගෙන සිටීම මගින්ම පමණක් ඔහුන් රැඩිකල් සළු පැළඳි අයවලුන් වෙති. එලෙස ව්‍යාජ රැඩිකල් මුහුණක් ආරුඪ කරගෙන කරනුයේ තමන්ගේ බඩ සරිකර ගැනීමට අවශ්‍ය මුදල් සොයාගැනීමට ලෙහෙසිම මාවත වූ සිංහල බෞද්ධ සංස්කෘතියට ගැරහිම නිසාය.

    මොහුන් සැබෑ විප්ලව වාදීන් හෝ රැඩිකල්ලු නොවෙති. මොහුන් ගෙන් අති බහුතරය අධ්‍යාපනයක් නොලද සංස්කෘතියෙන් ක්‍රිස්තියානි කතෝලික වූ එහෙත් එය එළිපිට සමාජයේ හෙළි නොකරන පුස්සෝය. මොහුන් තමුන්ගේ උදර පෝෂණය උදෙසාම ලෙහෙසි පහසු මාවතක් තෝරාගෙන ඇත. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියට හැකි සැම අයුරකිනම් පහර ගැසීම සහ හැකිනම් පුළුවන් තරමින් විනාශ කිරීමය. මෙසේ කටයුතු කරන පිරිස් සඳහා අගනා ගෙවීමක් ඩොලර්, පවුම්, ක්‍රෝන වලින්ම සිදු කිරීමට අන්තර්ජාතික යයි කියන නමුත් බලවත් රටවල් කිහිපයකට අවශ්‍යතාවය අනුව කටයුතු කරන සංවිධාන ව්‍යුහයක් රාජ්‍ය නොවන සංවිධාන නමින් ගොඩ නංවා ඇත. සිංහල බෞද්ධ සංස්කෘතියද ඇතුළුව ඇන්ග්ලෝ ක්‍රිස්තියානි සංස්කෘතියට අනුගත නොවන ඒ ඒ රටවල සැම සංස්කෘතියක්ම විනාශ කිරීමට සංවිධිත සංවිධාන ජාලයක් සහ යාන්ත්‍රණයක් සමස්ත ලෝකය පුරාම ක්‍රියාත්මක කර ඇත.

    අදාල රටවල තම ක්‍රියාකාරීන් නඩත්තු කිරීමට රාජ්‍ය යාන්ත්‍රනය අක්‍රමණය කොට ඉහලින් වැජබෙන නිලධාරී පැලැන්තියක් ස්ථාපිත කර ඇත. එලෙසම මොහුන්ට ප්‍රශස්ති ගැයීමට කලා කරුවන් නමින් ඉහලට ඔසවා ඇති පිරිසක්ද ස්ථාපිත කර ඇත. තවද මොහුන්ගේ පුස් වැඩ සඳහා ශාස්ත්‍රීය මුහුණුවරක් දීමට විශ්ව විද්‍යාල තුලද නඩත්තු කරන පිරිසක් වෙති. ඇත්තටම මේ සියලු කණ්ඩායම එකිනෙකා මත රඳා පවතිමින් සහ යැපෙමින් අදාල රටේ මුලික සංස්කෘතිය පළමුව විනාශ කිරීම සිදු කරයි. ඒ සඳහා අනෙකුත් ජන්වර්ගද උපයෝගී කරගනී. පළමු අරමුණ ලඟා කරගත් පසු අස්ථාවර වන සමස්ථ පද්ධතියම විනාශ කර දමා තම ඇන්ග්ලෝ ක්‍රිස්තියානි සංස්කෘතිය ස්ථාපිත කිරීම මේ නව යත්විජිත වාදීන්ගේ අරමුනයි.

    බ්‍රසීලය වැනි දකුණු ඇමරිකානු රටවල මිනුසුන්ගෙන් පික් පොකට් ගහන කණ්ඩායම් ඇත. ඔහුන් කණඩායම් වශයෙන් ගොස් එක් අයකු පික් පොකට් ගහන අතර තමාගේ සගයාව ආරක්ෂා කරගැනීමට ඉතා සුක්ෂම රංගනයක යෙදේ.

    එලෙසම වර්තමාන සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගසන්නෝ එකම කණ්ඩායමකි. එම කණ්ඩායමේ සමාජිකයින් විවිධ සමාජ දේශපාලන සංස්කෘතික ආයතන වල බලය උපක්‍රමිකව ලබාගෙන ආධිපත්‍යක් ගොඩ නගා ගෙන ඇත. එක් අයෙක් කරනු ලබන ක්‍රියාවක් (උදාහරණ: ඉහත ආකාරයේ බුදුන් වහන්සේට අපහාස කොට ලියන ලද ලියන ලද පහත් පෙලේ පොතක්) අරක්ෂා කිරීමට, උත්කර්ෂයට නැංවීමට මොහුන් වගා බලා ගනී. මොහුන්ම තම සගයාව රැඩිකල් පොරක් කර ඉහලින් වර්ණනනා කරති. එලෙස තම කණඩායමේ එකිනෙකාව ඔසවා තැබීමට තමන්ගේ ස්වාමියන්ගේ න්‍යාය පත්‍රයට අනුව වරින් වර කටයුතු කරති.

    මොහුන් සැබවින්ම බුද්ධිමතුන් හෝ නිදහස් මතධාරී දැනුම සොයා යන්නවුන් නොවෙති. මොහුන් සියල්ලට ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය සමග වයිරයකි.

    මේ අයෙකුවත් සර්ව බලධාරී දෙවියන් වහන්සේ විවේචනය නොකරති. සර්ව බලධාරී දෙවියන්ට පළමු පාස්කු දින තම අනුගාමිකයන් තමන්ගේ නිවෙස්වල දොර ඉදිරිපිට ලේ සලකුණක් නොතැබූ වානම් සර්ව බලධාරී දෙවියන් රස්තියාදු නොවී මුළු ඊජිප්තුවේම විනාශ වෙන්න තිබුණු බව මතක් වෙන්නේ නැහැ. සර්වබලධාරී දෙවියන් රස්තියාදු නොගහා සියළු දේ විනාශකරන දෙවියෙක්ද? එවන් කරුණු ගැන විවේචනයක් මේ නිරාගමිකයන්ට නැත. ඔහුන්ගේ එකම ඉලක්කය සිංහල බෞද්ධ සංස්කෘතියයි.

    "The First Passover - Exodus 12:13
    …12
    On that night I will pass through the land of Egypt and strike down every firstborn male, both man and beast, and I will execute judgment against all the gods of Egypt. I am the LORD.

    13
    The blood on the houses where you are staying will distinguish them; when I see the blood, I will pass over you. No plague will fall on you to destroy you when I strike the land of Egypt."

    ඇත්තෙන්ම පාස්කු දිනය ලෙස සිංහලට පරිවර්තනය වී ඇත්තේ මෙම මෙම Passover නම් දිනයයි. පළමු තෙස්තමේන්තුවට අනුව හීබ්රු වරුන් Pesah නමින්ද ග්‍රීක සහ ලතින් භාෂා වලින් Pascha ලෙස හැදින්වුයේද මෙම පාස්කු දිනයයි. පසුව නව තෙස්තමෙනුතුවේ මෙම Passover දිනය ජෙසුස්වහන්සේගේ මරණින් මතු උත්ථාන වූවායි කියන දිනයට සම්බන්ද කරන ලදී.

    මේ කිසිදෙයක් නොදන්නා, දැන සිටියත් විවේචනය කිරීමට බිය එහෙත් පණ්ඩිතමානිව සිංහල බෞද්ධ සංස්කෘතිය ට ගරහන මොහුන් සියල්ලෝම පුස්සෝ වෙති.

    මේ පුස්සන්ව ඇන්ග්ලෝ ක්‍රිස්තියානි ආධිපත්‍ය විසින් නඩත්තු කරති. විවිධ සම්මාන උපහාර ඇගයීම් සහ අනෙකුත් බඩ වඩා ගැනීමට අවශ්‍ය වරදාන ලබාදීමෙනි.

    ඇන්ග්ලෝ ක්‍රිස්තියානි අධිපතිවාදයේ අරමුණ අනෙකුත් සියලුම සංස්කෘතීන් ගර්හාවට උපහාසයට භාජනය කොට ඒවා විනාශ කිරීමට හැකි සැම කාරයක්ම කිරීම මගින් තම ඇන්ග්ලෝ ක්‍රිස්තියානි සංස්කෘතිය තවදුරටත් ආරක්ෂා කරගැනීමය.

    ඉහත රැඩිකල් පුස්සෝ ඇන්ග්ලෝ ක්‍රිස්තියානි අධිපතිවාදය වෙන්වෙන් සේවය කරන හිඟන වහළුන්ය.

    ඇත්තෙන්ම මේ රටේ පවතින සියළු ගැටලුවලට මුල ඇන්ග්ලෝ ක්‍රිස්තියානි අධිපතිවාදය විසින් සිංහලයන් සහ ඔහුන්ගේ සංස්කෘතිය සමග අනෙකුත් ජනවර්ග වලට සහජීවනයක් අවභෝධයක් ගොඩනැගීමට ඉඩ නොදී එකිනෙකා වෙන්කර දුරස්කර තැබීමට ගන්නා උත්සහයයි.

    ඇන්ග්ලෝ ක්‍රිස්තියානි චෙල්වනකම් ගෙන් ඇරඹි එහි දේශපාලනික කාර්යය භාරය LTTE සංවිධානයට පැවරී තිබුණු අතර එය තීරණාත්මකව විනාශ කිරීමෙන් අනතුරුව MA සුමන්තිරන් නමැති සැබෑ ඇන්ග්ලෝ ක්‍රිස්තියානි ලබ්දිකයා සහ උපතින් සහ පැවැත්මෙන් ඇන්ග්ලෝ ක්‍රිස්තියානි ලබ්දිකයෙක් වන නමුත් බලය වෙනුවෙන් ව්‍යාජව බෞද්ධ වී ඇති රනිල් වික්‍රමසිංහ නැමති සිංහල බෞද්ධයන්ගේ සැබෑ සතුරා විසින් දේශපාලන නායකත්වය දෙමින් සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීම හරහා සිංහල සහ හින්දු දෙමළ බහුතරයකගේ අයිතිවාසිකම් පාගා දමමින් බටහිරයන්ගේ සහ ඉන්දියානුවන්ගේ ආධිපත්‍ය ආරක්ෂා කරගනිමින් සිටී.

    රුවන් දිසානායක
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    "ව්‍යාජ නිරාගමිකත්වයක් මවාගෙන බුදුන් වහන්සේට අපහාස කරනුයේ හැංගි හැංගි වෙස් බඳින කතෝලිකයෝ සහ ක්‍රිස්තියානි කාරයෝය"

    :baffled: :baffled:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ යන කතා වලට ඌනපූර්නයක්.

    මම දන්නා විදියට නුගේගොඩ සරසවි පොත් අයිතිකාරයත් කතෝලිකයෙක්. වැරදි නම් නිවැරදි කරන්න.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,589
    10,148
    113
    "ව්‍යාජ නිරාගමිකත්වයක් මවාගෙන බුදුන් වහන්සේට අපහාස කරනුයේ හැංගි හැංගි වෙස් බඳින කතෝලිකයෝ සහ ක්‍රිස්තියානි කාරයෝය"

    :baffled: :baffled:

    :yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය පොටෝ එක තමයි හොදම එක පොටෝ එකෙන් සියල්ල එලි කරනව..නිරාගමික නැද්ද,මොකක්ද අදහන ආගම,කවුද රැඩිකල් සියල්ල එකම පොටෝ එකකින් එලිවෙලා..බුද්ධිමතුන්ට ප්‍රශ්නය විවෘතයි තීරනය පැහැදිලියි..
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මොන මගුලක් ද මේ? අද දවසට දැක්ක 2 වෙනි tread එක katholika අයට බැනලා. දැන් එතකොට ඔය හැමදේටම වැරදි katholika අයද? කිසි අවුලක් නැ මුස්ලිම් උන් ටික ව පැන්නුවට katholika set එක පන්නන තියෙන්නේ.
     
    Last edited:

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    එකෙක් දෙන්නෙක් කරන දේවල්වලට කතෝලික ආගමට බනින්න එපා බන්. මමත් කතෝලික. ඒත් බෞද්ධ ආගමටත් මම එක විදියටම ගරු කරනව.මේ රටට හරි බෞද්ධ ධර්මයට හරි අසාධාරණයක් වෙනවට මමත් විරුද්දයි. සමහර ක්‍රිස්තියානි කාරයොනම් ඉන්නව උන් කරන සමහර දේවල් නිසා කතෝලික ආගමටත් අපහාස වෙනව..
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,070
    1
    28,547
    113
    හරියට හරි බං. ඔය රැඩිකල් ගොබ්බයාගේ පුතා දාගෙන ඉන්න කුරුසෙන් ම පේනවා ඕකුන්ගේ නිරාගමික බව.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කතෝලික 99% ම කට්ටිය හොදයි බන්.. ඔය රැඩිකල් කියාගන්න එවුන් තමයි පිස්සු කෙලින්නෙ, buddhist සෙට් එකකුත් ඉන්නව ඔහොම රැඩිකල් කියාගෙන.. :nerd:
     

    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    277
    69
    28
    රැඩිකල් කාක්කො ටික සේරම ගිහින් වහන්නේ පල්ලියේ අල්තාරේ උඩ තමයි :D
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    කතෝලිකයන් 99% ක් ම මේ ගොඩට අයත් නොවන, සිංහලකමට ගරු කරන අය බවත් , කතෝලිකයන් හැරුනුකොට අනෙක් ආගම් වලින් පැවතෙන පිරිසකුත් මේ වටා සිටින බවත් කරුණාවෙන් සලකන්න!
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:





    කතෝලිකයන් 99% ක් ම මේ ගොඩට අයත් නොවන, සිංහලකමට ගරු කරන අය බවත් , කතෝලිකයන් හැරුනුකොට අනෙක් ආගම් වලින් පැවතෙන පිරිසකුත් මේ වටා සිටින බවත් කරුණාවෙන් සලකන්න!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතෝලික 99% ම කට්ටිය හොදයි බන්.. ඔය රැඩිකල් කියාගන්න එවුන් තමයි පිස්සු කෙලින්නෙ, buddhist සෙට් එකකුත් ඉන්නව ඔහොම රැඩිකල් කියාගෙන.. :nerd:

    ඒක හරි, 1% කරන අන්තගාමි ක්‍රියා වලින් තමයි මෙහෙම ප්‍රශ්න ඇති වෙන්නෙ..පොත ලියපු එකාගෙ නිරාගමික බව හැමෝම දැක්කනෙ..ඔහොම ඇස් පනාපිට මාට්ටු වෙද්දි අහිසකයොත් බැනුම් අහනව ඒක තමයි හැටි..මේකෙන්වත් පාඩමක් ඉගෙන ගෙන කුපාඩිවැඩ නොකර උන්නොත් අනාගතයවත් සුබදායක වෙයි..මොකද ආගමික ත්‍රස්තවාදයක් රටට අනවශ්යයි..ඔය පොත ලියපු එකාව අල්ලල කුඩුවට දැම්මනම් මේ ප්‍රශ්න මොකුත් නැ..රටේ නීතියක් නැති එකයි ලොකුම ප්‍රශ්නෙ..
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඒක හරි, 1% කරන අන්තගාමි ක්‍රියා වලින් තමයි මෙහෙම ප්‍රශ්න ඇති වෙන්නෙ..පොත ලියපු එකාගෙ නිරාගමික බව හැමෝම දැක්කනෙ..ඔහොම ඇස් පනාපිට මාට්ටු වෙද්දි අහිසකයොත් බැනුම් අහනව ඒක තමයි හැටි..මේකෙන්වත් පාඩමක් ඉගෙන ගෙන කුපාඩිවැඩ නොකර උන්නොත් අනාගතයවත් සුබදායක වෙයි..මොකද ආගමික ත්‍රස්තවාදයක් රටට අනවශ්යයි..ඔය පොත ලියපු එකාව අල්ලල කුඩුවට දැම්මනම් මේ ප්‍රශ්න මොකුත් නැ..රටේ නීතියක් නැති එකයි ලොකුම ප්‍රශ්නෙ..
    සෞදියේ වගේ නේද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සෞදියේ වගේ නේද?

    නැ ලoකවෙ නීතිය අනුව...ඔය වගේ පොතක් ලoකාවෙ නිතිය අනුව ලියන්ඩ බැ කිසිම ආගමක් මූලික කරගෙන..අපේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක නොවන එකයි ප්‍රශ්නෙ නැත්තන් මෙලහකට ඕක ලියපු එකා හිරේ..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රටේ නීතියක් නැති එකයි ලොකුම ප්‍රශ්නෙ..

    නීතිය තිබුණට ඒක අපක්ෂපාතීව ක්‍රියාත්මක නෑ නේ බන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නීතිය තිබුණට ඒක අපක්ෂපාතීව ක්‍රියාත්මක නෑ නේ බන්.

    පක්ශපාතිවවත් ක්‍රියාත්මක වෙන්නෙ නැ බන්...උදා හරනයක් විදිහට හොරු අල්ලනව කියුව...කෝ අල්ලපු හොරු??? :dull: අඩුම ගානෙ දේශපාලන විරුද්ධවාදීකමවත් සලකා නිතිය ක්‍රියාත්මක උනේ නැනෙ කිසිම වැදගත් දේකට...