රැඩිකල් වෙනසක්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    රැඩිකල් වෙනසක්

    මේ වන විටත් පැවැත්වෙන එජාප ප්‍රතිසංස්කරණ රැස්වීමේදී රැඩිකල් තීන්දු කිහිපයක්ම ගෙන ඇති බව වාර්තා වෙනවා ඒ අනුව එජාප නායකත්ව ධුරයෙන් රනිල් ඉවත් කර ඇති අතර නව නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කොට ඇත එජාපයේ නව නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමණි ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්!
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    erozan:23050915 said:
    2020 රැඩිකල් නායකය යටතේ දිනවලු..:rofl::rofl:

    පව් අර සජිතාට මොනවා හිතෙනවා ඇද්ද මේ වෙලාවට
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔය පක්ෂේ ඔහොම හරි තියෙන්නේ රනිලා ඉන්ටනැෂනල් ගේම බැලන්ස් කරන නිසා. සජිත්ට ඒවා කරන්න බෑ.. කොච්චර ටෝක් දුන්නත් රනිලා පක්ෂෙන් අයින් කලොත් යු ඇන් පී එකට අනාගතයක් නැ..
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    Janadipathi:23050934 said:
    ඔය පක්ෂේ ඔහොම හරි තියෙන්නේ රනිලා ඉන්ටනැෂනල් ගේම බැලන්ස් කරන නිසා. සජිත්ට ඒවා කරන්න බෑ.. කොච්චර ටෝක් දුන්නත් රනිලා පක්ෂෙන් අයින් කලොත් යු ඇන් පී එකට අනාගතයක් නැ..

    ඇයි ඔබතුමා ගේ සපෝර්ට් එක
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය පක්ෂේ ඔහොම හරි තියෙන්නේ රනිලා ඉන්ටනැෂනල් ගේම බැලන්ස් කරන නිසා. සජිත්ට ඒවා කරන්න බෑ.. කොච්චර ටෝක් දුන්නත් රනිලා පක්ෂෙන් අයින් කලොත් යු ඇන් පී එකට අනාගතයක් නැ..

    ඉන්ටනැශනල් බැලන්ස් කොරනව..:lol::lol::lol::lol:.මොනාද බන් ඌ බැලන්ස් කරල තියෙන්නෙ...කයිවාරුව විතරයි...එකම එක ආයෝජනයක් ගෙනල්ල තියෙනවද ????? පුලුවන් නම් රනිල ගෙනාපු එකම එක ඉන්ටනැශනල් ආයෝජනයක් කියාපන් බලන්ඩ....
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,705
    113
    මේ වන විටත් පැවැත්වෙන එජාප ප්‍රතිසංස්කරණ රැස්වීමේදී රැඩිකල් තීන්දු කිහිපයක්ම ගෙන ඇති බව වාර්තා වෙනවා ඒ අනුව එජාප නායකත්ව ධුරයෙන් රනිල් ඉවත් කර ඇති අතර නව නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කොට ඇත එජාපයේ නව නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමණි ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්!
    :P:P:P:P
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    මටනම් හිතෙන විදියට රනිලට හොඳ දේශපාලන අවබෝධයක් තියෙනව. නමුත් ඒ අවබෝධය වර්ථමාන ලෝකයට ගැලපෙන එකක් නෙවෙයි. කල් ඉකුත් වුනු දේශපාලනයක් මිනිහ කරන්නෙ. ඒ බව රනිල් ගන්න දේශපාලන තීන්දු තීරණ වලින් හොඳටම පේනව. අනික ප්‍රධානම දේ තමයි මිනිහට ජන විඥානය නොතේරෙන එක. තාමත් හිතන්නේ ඒ කාලේ වගේ bracelet, WiFi දීලා මිනිස්සුන්ගෙන් ඡන්දේ ගන්න පුලුවන් කියල. මේ සරල යථාර්තය මිනිහට තේරුම් කරල දෙන්න තරම් එකෙක් UNP 1 තුළ නොමැති වීම UNP එකේ අවාසනාවක්. එකේ වැඩිපුර ඉන්නෙ රනිල්ට කඩේ යන දේෂපාලන බත් බැලයො ටිකක්.:baffled:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉන්ටනැශනල් බැලන්ස් කොරනව..:lol::lol::lol::lol:.මොනාද බන් ඌ බැලන්ස් කරල තියෙන්නෙ...කයිවාරුව විතරයි...එකම එක ආයෝජනයක් ගෙනල්ල තියෙනවද ????? පුලුවන් නම් රනිල ගෙනාපු එකම එක ඉන්ටනැශනල් ආයෝජනයක් කියාපන් බලන්ඩ....
    උබලා හිතන්නේ ඌ ඉන්ටනැෂනල් බැලන්ස් කොරන්නේ ආයෝජන ගෙනල්ලා කියලද? පක තමා.. ඌට මේ පකේ රට හදන්න උවමනා නැ මෝඩයෝ.. ඌ කරන්නේ වෙනම ඩිල් එකක්. ගිය චන්දෙ පැරදුනු වෙලේ උගේ ගේම බැලන්ස් කලේ අතුල් කෙෂප් ආයෝජන ගෙන්න කියලද? අනේ තොගේ දේශපාලන මොලේ.. රනිලා තමයි ධෙමලුන්ට ඕනා නායකයා. මිනිහාව පුටුවේ තියාගන්න ධෙමෙල්ලු ඕනා දෙයක් කරයි.. ඌ පුටුවේ ඉන්නවා කියන්නේ යු ඇන් පී ගොඩ. එලෙව්වොත් යුඇන්පී උන්ට මුකුත් නැ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :yes::yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉරෝසන් නම් අමුම අමු අපුල්ලන්නෙක් බන්. මෙලෝ දැනුමක් නැ වර්තමාන දේශපාලනේ ගැන. ඔහේ මහින්දට කඩේ යනවා.
     
    උබයි මෝඩය...ඌ නායක කමේ සදාකල් ඉදිය හෝ නැතෑ අපිට අදාලම නැ...රට පාලනය කරන පාලකයො වශයෙන් උන්ගෙන් රටට යමක් වෙන්ඩ ඕනෙ ඒකයි ඇහුවෙ මොනවද ඌ ගෙනල්ල තියෙන ආයෝජන කියල...ඕක තේරුම් ගන්ඩ මොලයක් නැති උබල වගේ මරි මෝඩ පාක්ශිකයො ඉන්නකන් රනිල නායක කමේ ඉදී..ඒත් රට නම් විනාශයි...රටට වෙන කිසීම සුගතියක් නැ....:no::no::no:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම හිතන්නෙ 2020 මුලින්ම තියෙන ජනාධිපතිවරනෙට වෙන එකෙක් දායි සජිත් වගේ(රනිල ඉල්ලුවොත් දන්නවනෙ ඉතින්),ඊට පස්සෙ UNP උන් දින්නොත්? අගමැති විදියට ඊලඟට රනිල දායි..රනිල නායකකමෙන් යන එකනම් හෙට ඉර පායන්නෑ වගේ සුවර් :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරෝසන් නම් අමුම අමු අපුල්ලන්නෙක් බන්. මෙලෝ දැනුමක් නැ වර්තමාන දේශපාලනේ ගැන. ඔහේ මහින්දට කඩේ යනවා.

    මොනාද බන් උබ කියවන්නෙ....සියල්ල පාවා දීල බලේ තියාගන්න එකද ඉන්ටනැශනල් බැලන්ස් කොරනව කියන්නෙ???:confused::confused::confused: උබල තමයි නියම මෝඩයො...
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    මොනාද බන් උබ කියවන්නෙ....සියල්ල පාවා දීල බලේ තියාගන්න එකද ඉන්ටනැශනල් බැලන්ස් කොරනව කියන්නෙ???:confused::confused::confused: උබල තමයි නියම මෝඩයො...

    :yes::yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මොනාද බන් උබ කියවන්නෙ....සියල්ල පාවා දීල බලේ තියාගන්න එකද ඉන්ටනැශනල් බැලන්ස් කොරනව කියන්නෙ???:confused::confused::confused: උබල තමයි නියම මෝඩයො...
    උබනේ මෝඩයා.. මට පුකද මුළු රටම දෙමළට දුන්නත්.. බිස්නස් එකෙන් මට ලාබයක් තියෙනවනම්, මම රනිල්ට හෙල්ප් කරනවා. මට වැඩක් නැ රට පාවලා නෙමෙයි ඔතලා දුන්නත්..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උබයි මෝඩය...ඌ නායක කමේ සදාකල් ඉදිය හෝ නැතෑ අපිට අදාලම නැ...රට පාලනය කරන පාලකයො වශයෙන් උන්ගෙන් රටට යමක් වෙන්ඩ ඕනෙ ඒකයි ඇහුවෙ මොනවද ඌ ගෙනල්ල තියෙන ආයෝජන කියල...ඕක තේරුම් ගන්ඩ මොලයක් නැති උබල වගේ මරි මෝඩ පාක්ශිකයො ඉන්නකන් රනිල නායක කමේ ඉදී..ඒත් රට නම් විනාශයි...රටට වෙන කිසීම සුගතියක් නැ....:no::no::no:
    මට නම් මේ රටට ඕනා පුකක් වෙච්චාවේ.. ඩෝන්ට් කෙයාර් බ්‍රෝ.. අදාලම නැ.. උබ රට එක්ක බුදියගන්. මම සල්ලි එක්ක බුදියගන්නම්.