රැප් උද්ඝෝෂණ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,873
    40,629
    113
    අනුරාධපුර තලාවේ අද (29) ගොවින් පිරිසක් උද්ඝෝෂණයක් කළා.
    ඒ අය කිව්වේ මුදලක් වෙනුවට එයාලාට පොහොර සහනාධාරයක් දෙන්න කියලා.
    ඒ වෙලාවේ එතනට ආවා අමුතු කෙනෙක්.
    හිතාගන්න බැරි විදිහට ගොඩක් දේවල් වල තේරුම් කියාගෙන කියාගෙන ගියා.
    එකදිගට කියාගෙන ගිය තේරෙන නොතේරෙන දේවල් ගොවි මහත්වරුන් කටඇරලා බලාගෙන හිටියා.
    එයා ඒ කියපු දේ පහතින් බලන්න.

     
    • Like
    Reactions: ctooi