Not edited. Joliyata kiyala baluwe. Balapalla hondaida kiyala. Phone eken record kare sound awul athi.
Aththa kiyapan ahuwe amaruwen neda![]()
මුලදී මම හිතුවේ උබ ඔරිජිනල් එක දාල විහිලුවට දැම්ම කියලා .
ලෞකික සැප, නිර්වාණය, ගදකුටිය, තෘෂ්ණාව, හේතුඵ්ල, පංච්ස්කන්ධය වගේ වචන සෙට් එකක් ඇහුනා. 
මුලදී මම හිතුවේ උබ ඔරිජිනල් එක දාල විහිලුවට දැම්ම කියලා .
haha. Nikan ada hithila kiwwa ban rap ekak try karala na kalin ekai. bump
ධර්ම දේශනාවක් ද බන්?ලෞකික සැප, නිර්වාණය, ගදකුටිය, තෘෂ්ණාව, හේතුඵ්ල, පංච්ස්කන්ධය වගේ වචන සෙට් එකක් ඇහුනා.
එනිවේ නොට් බෑඩ්![]()
bump.
maru
කඩ්ඩ රැප් කරලා නෑ?
ඕක කියන රවී ජේ කියන ඵකා අමු ජෙප්පෙක්නේ..
අර මහා රැපර්ස්ලාගෙ සිංහල මෝඩ ගොං ජෝක් වලට වඩානං හොඳයි මචන්. ගුඩ් ලක්
මේකත් බලපන්
Bump
4000 දීලා කර ගත්තා නේ![]()
ඔයා මහන වෙලා හිටියද