tawama samajeta covid gihilla na neda?![]()
Ow ow thama mehe covid na ban. Podi hembirissawak me spread wenne. Ganan ganna deyak na podi case ekak

tawama samajeta covid gihilla na neda?![]()

koheda site ekaMgeth kala mage site eke 5k positive. E hamogema mama 1st contact. Mawa negative una.. but thama quarantine wela inne
නහය හාරල තමයිPCR වලටයි රැපිඩ් ඇන්ටිජන් වලටයි සම්පල්ගන්නේ එකම විදියටද බන් ???
sirawata ban oka amaru na. wife ta baba hambenna admit karala iddi dennagema rapid antigent test karanna ona kiwwa. wife ge eka ward eke kara mata OPD eken bill ekak adala karan enna kiwwa. billa eka dapu kellata wire maru wela mata PCR dala thibila thiyanne. samples dekath collect kara nahayenui katinui.. eka karala mama ward ekata apahu giyama un kiyapi sir PCR nemei antigen ekai ona kiyala. apahu mawa lab ekata ekkan giya.. ara sample ekenma antigen test eka karanna puluwanda ahanna. lab eken ba kiwwa. apahu mawa ekkan giya, gihilla thawa sample ekak gaththa nahayen.. kura eliyata aragena mama danneth na. gobbaya wage uda balan innawa. nurse hari sir aran iwarai kiwwama thama meter uneමම දවස් දෙක තුනකට කලින් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකක් කරා.
ඒකට හේතුව කෙටියෙන් කිවුවොත්,
පළමුපෙලේ ආශ්රිතයෙක් එක්ක එකට බ්රෙක්ෆස්ට් ගැනීම.
හොඳට කාල බීල ඉවරඋනාට පස්සෙ මේ මනුස්සයගෙ සමීපම කෙනෙකුට පොසිටිවු කියල මැසේජ්එක ආව.
මේ මනුස්සයගෙ නොසැලකිල්ල ගැන මුලින්ම කේන්තියක් ආවත්. මේ දවස්වල එක එකා එක්ක බෙදාගෙන කෑම කෑම ඊට වඩා නොසැලකිලිමත් වැඩක් නේද කියල හිතල, මම මටම තනියම බැණගෙන නිකං හිටිය.
ඔන්න ඉතිං ඔය කේස් එක හින්ද, කොළඹ 'කිංග්ස්' හොස්පිට්ල් එකෙන් මේ ටෙස්ට් එක කරගත්ත.
ටෙස්ට් එක සහ කරපු විදිහ කියනවනං,
රැපිඩ් ඇන්ටිජන්ට් පරීක්ෂණය, PCR පරීක්ෂණය තරම්ම ප්රතිඑලදායක නෑ කියල තමයි කියන්නෙ.
හැබැයි පැයක් ඇතුලත පරීක්ෂණ වාර්ථාව ලැබීම ලොකු වාසියක් වගේම රු 2500.00 ක් වගේ පහසුවෙන් දැරියහැකි මුදලකට මේක කරගන්න පුලුවන්.
ඇතුලට යනකොට ටිකක් බයෙන් ගියේ. මොකද,
නාහෙ දිගේ මොළේට යනකල් කූරටයක් දාල කූරුගාන හිංද සුමානයක් යනකල් ඒකෙ අමාරුව තියෙනව කියල තමයි කලින් මේක කරපු උන් මට තෙල බෙදල තිබුණෙ.
හැබැයි ඉතිං වැඩේ කරනකොටනං රිදිල්ලක් එනව තියා දැනුනෙවත් නෑ.
අවුලකට තිබුණෙ,
හචිං යන්න එන එකයි, ඇස් වලින් කඳුලු ආපු එකයි, ටික වෙලාවක් යනකල් කටට සෙම එන එකයි විතරයි.
මේ නූල දැම්මෙත්, මේක හරි ලේසි වැඩක් කියල කට්ටියට කියන්න ඕනෙ කියල හිතුන නිසා වගේම, තමන්ට කොච්චර හිතවත් කෙනෙක් උනත් පරිස්සමෙන් ආශ්රය කරන්න කියල මතක් කිරීමක් කරන්න.
කොහොමහරි පැයක් ගතවෙනකොටම වගේ රිපෝට් එක නෙගටිවු කියල ආව.
ඒ වගේම මගෙ යාළුවත් PCR එකකින් වගේම රැපිඩ් ඇන්ටිජන්ට් ටෙස්ට් දෙකකිනුත් පාස් වෙලා කියල දවසකට පස්සෙ පණිවිඩේ ආව.
මේ තියෙන්නෙ රිපෝට් එක,
View attachment 109337
හපොයි.. යාලුවට පොසිටිවු උණානං මටත් දවස් 14 නිවාඩුව හම්බවෙනව.Mgeth kala mage site eke 5k positive. E hamogema mama 1st contact. Mawa negative una.. but thama quarantine wela inne
නෑ මචෝ.. නාහෙ කූරුගාල සාම්පල් ගන්නෙ.blood nemeda do test karanne?
මට වෙච්ච හදියමයි..Matath wade hari. Ofc eke ekata kapu ekekta covid positive
දන්න තරමින්, pcr වලට කට ඇතුලත් කූරුගානව.PCR වලටයි රැපිඩ් ඇන්ටිජන් වලටයි සම්පල්ගන්නේ එකම විදියටද බන් ???
sirawata ban oka amaru na. wife ta baba hambenna admit karala iddi dennagema rapid antigent test karanna ona kiwwa. wife ge eka ward eke kara mata OPD eken bill ekak adala karan enna kiwwa. billa eka dapu kellata wire maru wela mata PCR dala thibila thiyanne. samples dekath collect kara nahayenui katinui.. eka karala mama ward ekata apahu giyama un kiyapi sir PCR nemei antigen ekai ona kiyala. apahu mawa lab ekata ekkan giya.. ara sample ekenma antigen test eka karanna puluwanda ahanna. lab eken ba kiwwa. apahu mawa ekkan giya, gihilla thawa sample ekak gaththa nahayen.. kura eliyata aragena mama danneth na. gobbaya wage uda balan innawa. nurse hari sir aran iwarai kiwwama thama meter une
winadi 20k athulatha PCR sample collection ekai Rapid Antigen Test ekai dekama kara. kisi amaruwak thibbe na. deparama mage nahate ekama side eken sample gaththe. poddak kandulu enawa echcharai. minissu nikan boruwata baya wela natanawa
2500.00Kiyak gaththa da oka karanna kings hospital eken?
pass/ fail kiyala ekak ne bro. positive or negative.ඒ වගේම මගෙ යාළුවත් PCR එකකින් වගේම රැපිඩ් ඇන්ටිජන්ට් ටෙස්ට් දෙකකිනුත් පාස් වෙලා කියල දවසකට පස්සෙ පණිවිඩේ ආව.
ඔවුනෙ.... නෙගටිවු.TFS mchn.
pass/ fail kiyala ekak ne bro. positive or negative.

මෙන්න මේක මාත් PCR කරපු දවසේ ඉදලා කියනවා බන්, ටිකක් දනවා උනාට ඔය මවා පාන තරම් ලොකු නෑ, ඒත් අපේ උන් තාම බයයි ඔය ටෙස්ට් එක කරගන්න... මොලේටම වදිනවා බොරු බයිලානාහෙ දිගේ මොළේට යනකල් කූරටයක් දාල කූරුගාන හිංද සුමානයක් යනකල් ඒකෙ අමාරුව තියෙනව කියල තමයි කලින් මේක කරපු උන් මට තෙල බෙදල තිබුණෙ.
දන්න තරමින් pcr එකේදි, නාහෙනුයි, කටිනුයි දෙකෙන්ම සාම්පල් ගන්නව. රැපිඩ් එකේදි නාහෙන් විතරයි.rapid eka karanneth pcr karanwa wageda ban?
මෙන්න මේක මාත් PCR කරපු දවසේ ඉදලා කියනවා බන්, ටිකක් දනවා උනාට ඔය මවා පාන තරම් ලොකු නෑ, ඒත් අපේ උන් තාම බයයි ඔය ටෙස්ට් එක කරගන්න... මොලේටම වදිනවා බොරු බයිලා
PCR කරනව කිව්වම මිනිස්සු බයේ හැන්ගෙනවා
මම හිතන්නෙ pcr එකට 7000.00 ක් විතර යනව.Machan mata adata dawas 5i. Dawas 14kinlu pcr karanne ofc eke set ekatama. Private karagaththoth awulak nadda? Keeyak yanawada?
ලේ වලින් චෙක් කරන්නෙ කියල හිතා හිටියේ....දන්න තරමින් pcr එකේදි, නාහෙනුයි, කටිනුයි දෙකෙන්ම සාම්පල් ගන්නව. රැපිඩ් එකේදි නාහෙන් විතරයි.
මම හිතන්නෙ pcr එකට 7000.00 ක් විතර යනව.
දවස් 14න් pcr කරනකල් රැපිඩ් එකක් කරානං හරි. 2500යිනෙ යන්නෙ.
දන්න තරමින් pcr එකේදි, නාහෙනුයි, කටිනුයි දෙකෙන්ම සාම්පල් ගන්නව. රැපිඩ් එකේදි නාහෙන් විතරයි.
මම හිතන්නෙ pcr එකට 7000.00 ක් විතර යනව.
දවස් 14න් pcr කරනකල් රැපිඩ් එකක් කරානං හරි. 2500යිනෙ යන්නෙ.
ඒකනං දන්නෑ මචෝ..Anti gen eka postive wenawa kiyanne Covid tiyanawama neme neda?